ආවා කල්ලියේ නායකයාව ඉතාම රහසිගතව හමුවු බවත් පසුගිය දා අපි දිගින් දිගටම පෙන්නා දුනිමු. ඒ රටේ සමාන්‍ය ජනජීවිතය විනාශ කොට රටේ යුද්ධයක් නිර්මානය කිරීමට සරත් වීරසේකරලාට ඉතාම අවශ්‍යය. ඒ දැන් ඇතිව තිබෙන ආණ්ඩුවිරෝධය වෙනතකට හරවා විශාල විනාශයක් සිදු කිරීමටය. ඒ බවට අප වෙතට තොරතුරු ලැබෙමින් ඇත.
උතුරේ ජනතාව වසර ගනනාවක් ලේ හලමින් අපමන දුක් කන්දරාවක් වින්දාය. ඒ නිසාම නැවත උතුරේ ජනතාව ආයුධ කෙරෙහි විශ්වාසය නොතබන තැනට රැගෙන යා හැක්කේත් මෙරට පාලකයන්ටමය. වසර 05 යනතුරුත් ඔවුන් ගේ මානුෂිය ඉල්ලීම් ඉටු නොකොට රටේ සිංහල ජනතාවට වෛරය වැපිරවීමට උවමානා බීජ යහමින් වැපුරු මෛත්‍රිලා දැන් රාජපක්ෂලා ඒ බීජවල අස්වනු නෙලීමට පටන් ගෙන ඇත. සරත් වීරසේකර වැනි අමු ජාතිවාදි ඇමතිලාට පොලිසිය වැනි සාමකාමි ආයතන භාර දි ජනතාවට නැවත සාමකාමි පරිසරය අහිමිකරමින් බිය හා සැකය වගාකරමින් ඇත.ඒවනි තත්වයක් පසු ගියදා නැවත් සැරයක් යාපනය ,නෙල්ලඩි, වැනි ප්‍රදේශවලින් වාර්තාවේ.

කලක් ආවා කල්ලි නායකයා ව සිටි අරූල් සිද්ධාර්ත නැමති පුද්ගලයාව ඉතාම රහසිගතව සරත් වීරසේකර හමුවිය. ඒ බවට අප සතුව සාක්ෂි ඇත. ඒ නිසාම ඔහු ගේ අනු දැනුම ඇතිව දැන් නැවත උතුරේ ප්‍රචන්ඩත්වය මුදා හැර ඇත. මේ නිසාම දැනට එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත. අරුල් ලවා සරත් වීරසේකර මෙවනි ප්‍රහාරයන් එල්ලකරන බව අපි නැවත නැවත් කියන්නෙමු. වහාම යාපනයේ ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ ලබාදිය යුතුය. ඒ රටේ පාලකයන් ගේ වගකීමය .
ඒත් හිඟන්නට උවමනා තුවාලය පාරපාර හිගාකෑමට සේ රාජපක්ෂලාට අවශ්‍ය යාපනයේ ප්‍රචන්ඩත්වය හා යුද්ධයයි ඒ ඔවුන් ගේ පැවැත්මටයි.