වෙනත්

ඔබ රාජපක්ෂ හමුදා ජුන්ටාවට විරුද්ධද…….? බලා ගෙන, කොරෝනා ඔබව සොයා එයි.

Spread the love


ලෝකයම වෙලාගත් වසංගතයෙන් තම රටේ ජනතාව ආරක්ෂිතව තබා ගෙන ඊට එකාවෙන් මුහුණ්දීමට විවිධ රටවල නායකයන් කටයුතු කරද්දි ජනසංහාරක වසංගතය තම පවුලේ හිතමිතුරන් ගේ දොල සපුරන වසන්තයක් බවට පත්කර ගැනීමට කාලකන්ණි රාජපක්ෂ ජුන්ටාව ක්‍රියාකරන බව අද වනවිට දැඩි පිලිකුලෙන් ලෝකයම කතාකරයි.

ඒ වසංගතය තුලින් තමාට හා තම පැවැත්මට විරුද්ධව ලියන කියන හා අනාගතේ කදවුරු බදිවි යැයි සැකකරන සියල්ලම බිලිගැනීමට මානබලන බවක් බැලු බැල්මට පෙනීයයි. කොරෝනා වලින් මිය ගියත් අවසානයේ කොරෝනාවට සමඟාමි ලෙසට හෘදයාභාද හෝ නිව්මෝනියාව වැලදී ඇතැයි පැවසේ. රාජපක්ෂලට ඇත්තේ රත්තරන් පිරිසිදු ඉතිහාසයක් නම් නොවේ .

ඒ ඉතිහාසයේ කෙරුම අපි පසු ගියදා සුද්ධ සිංහලෙන්ම ලීවේ ඒනිසාය. කිලිමහාරාජා මිය ගියේ කොරෝනාවෙන් ලු, මංගල මියගියේ කොරොනාවෙන්ලු….. තවත් විපක්ෂයේ කවුරු වෙතට කොරෝනා එනවාදැයි කීමට අපි නොදනී. ඒත් අපිට එකක් කිව හැකිය ඒ දෙදෙනා ගේම මරණ පුද්ගලිකව අපට සැකයි. ඒ අපේ මතයයි. ඒ මතය දැරීමට අපි මානව හිමිකමක් ඇත. ඒත් අපි ඊට පාදක කරගන්න කරුණු මේ වනවිටත්අධ්‍යනය කරමින් සිටි.

කෙසේ වෙතත් ඔබත් රටේ දුෂණයට විරුද්ධව ,මානවහිමිකම් කඩවීමට විරුද්ධව ක්‍රියාකරන්නෙකු නම් කොරෝනා ඔබව සොයා එන බව විශ්වාසයි. ඒ ලංකාවේ කොරෝනා රාජපක්ෂලාට ආදරේ පාන කොරෝනාවකි.

ඒ නිසාම අපි දැඩි අවධානයෙන් සිටින්නේ කොරෝනා ශානිව ,කාදිනල් උන්නාන්සේව , රාජිතව ,ෆොන්සේකව, චම්පිකව, කරු ජයසුරියව ,හෝ සමාජ ක්‍රියාකා කාරින් සොයා ගෙන යාවිදැයි කියාය.ඒ නිසා ලංකාවේ ප්‍රභේදය රාජපක්ෂලාට ඇඟෑළුම්පාන කොරෝනාවකි. ඉන් ප්‍රවේසම් වීම ඔබේවගකීමකි. එය ලියා තැබීම අපේ යුතුකමකි.ඔය ආකාරයටම අතුරුදහන්කල පුද්ගලයන් එමටය.

ඒ නිසාම මෙවනි කළු අතීතයක් ඇති රාජපක්ෂලා පිලිබදව ප්‍රගීත් ගේ බිරිද දැක් වු අදහස් පහත විඩියෝවෙන් බලන්න .

https://www.youtube.com/watch?v=TC7H80D5n0w&ab_channel=Lankadawasa

Spread the love

Leave a Comment

You may also like