වෙනත්

අත්‍යවශ්‍ය ආහාර හා ඉන්දන සලාක ක්‍රමයට.

Spread the love


1977 වසරට පෙර සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ තිබු ආකාරයේ සලාක පොතක් හදුනාදීමට ලහි ලහියේම කටයුතු කරමින් ඇති බව අප වෙතට ඉතාම විශ්වාසවන්ත
තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව ඉදිරි සති කීපය තුලදි මුද්‍රණය කොට සතොස හරහා සහල්,කිරිපිටි හෝ දියර කිරි ලීටර් 2 ක ප්‍රමාණයක් ,සිනි ,පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් මිල පාලනයකට තබාගෙන උපරිමම නිකුත්කරන ප්‍රමානයද තීරණය කොට එක් පවුලකට කොපමණ ප්‍රමානයකින් දිය යුතුද යන්න පිලිබදව මේ වන විට සාකච්ඡා කරමින් ඇත.

ඒ ආකාරයටම් එක් නිවෙසක තිබෙන වාහන අනුව ඉන්දන ද සලාක ක්‍රමයකට ලබාදීමට දැනටම සාකච්ඡා කොට අවසන්ව ඇත.මෙය රජය දැඩි මුල්‍ය අරබුදයට පිලියමක් සේ සිදු කිරීමට සුදානම් බව අපගේ විමසීමට පිලිතුරු දුන් එක ඇමතිවරයෙකු පැවසීය.


Spread the love

Leave a Comment

You may also like