- “..උඹ ගූ කන මාධ්‍යවේදිනියක්.හුකන ගූ ගොඩක් .ගූ කන ඊරියක්.හුකන මාධ්‍යවේදිනියක්.තෝ මේ ගැන එක අවලම් වචනයක් හරි ලියල තිබ්බොත් හරි මම උඹළගෙ හුකන පත්තරේට විරුද්ධව නඩු දානවා.ඔව් මම උඹට තර්ජනය කරනවා තමයි.මම කියාපු එක වචනයක් හරි ලියාපන්කො.අපිබලාගමු.ඒ වුනාට මම උඹ හිරේ දානවා.මිනිස්සු උඹව මරාවි.මම උඹ හිරේ දානවා.මිනිසුන්ට පිළිකුල් තෝව.උන් උඹව මරාවි…”
- මේ මිල්ටරි නන්දසේන ආරක්ෂක ලේකම් පුටුව අරක්ගෙන සිටින කාලයේ මාධ්‍යවේදිනියකට තර්ජනය කළ වාග් මාලාවය
- .අප මෙය උපුටා ගත්තේ මාධ්‍යවේදී උවිඳු කුරුකුළසූරිය 2019 වර්ෂයේ අගෝස්තු විසි පස්වන දින සිය මුහුණු පොතෙහි පල කරන ලද ප්‍රකාශනයකිනි. මේ තර්ජනය පිළිබඳව හා මෙම මාධ්‍යවේදිනිය ඒ සම්බන්ධයෙන් ලියන ලද සම්පූර්ණ විස්තර වාර්තාව ඉංග්‍රීසියෙන් 2012 ජුලි හත්වන දින කළම්බු ටෙලිග්‍රාප් හි පල කර ඇති බවද උවිඳු කුරුකුලසූරිය සටහන් කර තිබේ.මෙම මාධ්‍යවේධිනිය පෙඩ්රිකා ජෑන්ස් බවද ඇයට ගෞරවයක් වශයෙන් අපි මෙහි සඳහන් කර ගත තබමුමිල්ටෙරි නන්දසේනගේ සැබෑ ස්වරූපය සටහන් කළ ඒ පූර්විකාවෙන් අපි අපගේ ලියවිල්ල අරඹමු.
- මේ රාජපක්ෂලා ගේ ජානගත මැරකමයි.හම්බන්තොටට සංක්‍රමනිය වූ මැලේෂියන් ජා පරපුරකින් පැවත එන රාජපක්ෂ වරුන් උත්පත්තියෙන්ම තක්කඩියන්ය.මේ උන්දැලාගේ ඔළුවේ ඇත්තේ හොරකමය.හිතේ තියෙන්නේ කුපාඩි කමය.ඇඟ පතේ තියෙන්නේ මිනීමරු මදාවිකමය.ඇඳුම පැළඳුම සිංහල බෞද්ධය.රාජපක්ෂ නාමකරණය මැලේෂියන් ජා ජාන වසන් කරන්නට අමුණා ගත්තකි.අදහන්නේ කාලි දේවමාතාවය.රතු සාටකය පළඳින්නේනේ කාලි දේවතාවියට ඇති යටහත් පහත් කමටය. එහෙත් මෙම තක්කඩි මිනීමරු චෞර රාජපක්ෂ වෛරසයට මුළු රටම ගොනාට ඇන්දීමට හැකිවී තිබේ.මොවුන් දේශපාලනයට පිවිසුන මුල් කාලයේ අතේ සතේ නැති සිල්ලර උන්දැලාය.ජීවත්වීම සඳහා මහින්ද රාජපක්ෂ කැළණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සාහයකයකු ලෙස රස්සාවට යන්නේය.චමල් රාජපක්ෂ පොලීසියේ උප පොලිස් පරීක්ෂකයෙක් ලෙස බැඳෙන්නේය. ආතක් පාතක් නැති බැසිල් රාජපක්ෂ එජාප සංවිධායකයකු ලෙස නිකම්ම නිකම් රස්තියාදු කාරයකු ලෙස රවුම් ගසද්දී මහවැලි ඇමති ගාමිණි දිසානායක විසින් සිය කාර්ය මණ්ඩලයට බඳවා ගන්නා ලදී.
- මේකා එහිදී කඩිනම් මහවැලි ව්‍යාපාරයෙන් උස්මුරුත්තාව යන්නට හම්බ කර ගත් හැටි අද ජීවත්වන සිඟිති පොහොට්ටුවන් දන්නේ නැතුව ඇත.පුස්තකාල සහායකයකු ලෙස රාජකාරි කළ මහින්ද රාජපක්ෂ ලෝයර් විභාගයෙන් පාස් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැදිහත් වීමෙනි.අප්පා හොරට ලෝයර් විභාගය පාස් වුන විදියටම පසුකාලයකදී බබා නාමල්ද හොරට ලෝයර් වීමත් අපූරුය. කෙසේ හෝ බණ්ඩාරනායක පවුලට සමීපවූ මහින්ද රාජපක්ෂ අනුර බණ්ඩාරනායක ගේ දේශපාලන ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කරන ලද්දේය.ඒ ශ්‍රීලනිප නායකත්වය ලබා ගැනීමේ තක්කඩි සැළසුම හිත යට තියාගෙනය.අප මේ ලියන්නේ බොරු නම් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ගෙන් මේ තක්කඩියාගේ කැරැට්ටුව ඒටු ඉසෙඩ් දැන ගත හැකිය.මහින්ද රාජපක්ෂ යනු නොම්මර එකේ සල්ලාලයෙකි.ඇහැට කනට පේන ගැටිස්සියක් මුණ ගැසුන විට ඒකී කෙසේ හෝ වැඩ කිඩ පෙන්වා ඇඳට ගැනීම මේ සල්ලාලයාගේ සිරිතය.ඒ ඇබ්බැහිවීම අතාරින්නට නාකි මහින්දට තවමත් අතාරින්නට බැරි වී ඇති බව අරලියා ගහ මන්දිර ආරංචි මාර්ග වලින් පැවැසේ.අඩුම ගානේ සතියකට වාරයක්වත් රූමතියක් ගෙන්වා ඇඟපත මසාජ් කරවා ගැනීම මේ උන්දෑගේ සිරිතය.කොහොමින් කොහොම හරි දරුවන් තිදෙනෙකු වැදුවා වුවද ශිරන්ති හාමු හා මහින්ද අතර යහපත් අඹු සැමි සබඳතාවක් නොපැවතුන බව නම් ඔවුන් හා සමීපව සිටි පත්තරකාරයෝද දේශපාලන හෙංචයියෝද දනී.සිය හෙංචයියන් සමග කන බොන විට මහින්ද රාජපක්ෂ ආතක් පාතක් නැති ගෑණු කතන්දර වමාරන විට පළමුවෙන් කියන වාක්‍ය වන්නේ “ආං අර වේසි”ළඟ පාත ඉන්නවද බලහල්ලකො කියාය.ආං අර වේසි කවුදැයි අමුතුවෙන් හඳුන්වා දී අපි ලිවිය යුතු නැත.
- ඒ මේ ඇත්ත දන්නාවුන් තවමත් ජීවතුන් අතර සිටින නිසාය.ඒ දන්නවුන් අතර මර්වින් සිල්වා සජින් වාස් ගුණවර්ධන ප්‍රධානය.මහින්ද හා ඉතා සමීපයෙන් කටයුතු කළ තවත් චරිතයකි දකුණු පලාත් සභාවේ ඇමති ධූරයක් දැරූ ලෝයර් යූජීඩී ආරියතිලක.එහෙත් අද වන විට ඒ මනුස්සයා මිය පරළොව ගොසිනි. නැතිනම් ඔහුගෙන්ද ඔය අප්පච්චිගේ කැරුට්ටුව අසා දැන ගන්නට තිබුණි. අප්පා ගේ සල්ලාලකම අඩුවක් නැතුවම දරුවන්ටද පිහිටා තියෙන්නේ අප්පා කළ දේ නොකෙරුවානම් ඌ නොට්ටිගෙ පුතා වෙනවාය කියන සිංහල පිරුළ සිහිපත් කරවමිනි.මේ මැලේෂියන් ජාන වල හැටිය.උත්පත්තියෙන් ජා වුන් කන බොන ආතල් එකේ ගෑනු පිරිමි හැමිනෙන බරක් පතලක් නැතුව ජොලියේ ඉන්න කට්ට කයිරාටික ජාතියක්ය.ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ පොලීසියේ හිටිය වැඩිදෙනා මැලේෂියන් ජා බඩුය.මොවුන් කිසිදු අනුකම්පාවක් නැති සල්ලාල කපටි පිරිසක් බව පැරැන්නෝ පවසති.ඇඳුමෙන් පැළඳුමෙන් විතරක් සිංහල බෞද්ධවූ රාජපක්ෂලා ජා හයිබ්‍රිඩ් තක්කඩියන් විදියටද හැඳින්විය හැක.රාජපක්ෂලා ගේ මේ සල්ලාල තක්කඩි පැටිකිරිය මේ රටේ ඉන්නා චීවර ධාරී පඩික්කම්වහන්සේලා දන්නේ නැත.බුදුන් වහන්සේ දේශනා කළ නිර්මල බෞද්ධ දර්ශයනවත් හරියට නොදන්නා මුන්දැලා රාජපක්ෂලා ගේ කැරුට්ටුව කෙසේ දැන නොගන්නා බව අපට විශ්වාසය.
- ජාතියක් ජන්මයක් නැති නිර්මල බෞද්ධ දර්ශනයට “සිංහල” මුද්‍රාව තබා දේශපාලඥයන්ට සට්ටැඹි කම් කරමින් සිය බඩජාරී පැවැත්ම සඳහා “උතුම් වූ බෞද්ධ චීවරය” ගණිකා වෘත්තිය සඳහා එළන ලද ඇඳ ඇතිරිල්ලක් කරගෙන ජීවත්වන මේ චීවරධාරී පඩික්කම් වහන්සේලා ජානගත ජා හයිබ්‍රිඩ් රාජපක්ෂලා බුදුන්වහන්සේටත් වඩා ඉහළින් තබා වන්දනා කිරීම ගැන අපට නම් දැනෙන්නේ අමුම අමු හිරිකත කමකි.සැබැවින්ම මේ පාහරයින්ට වඩා අප සිල්වත්ය.මහින්ද රාජපක්ෂ මහා දේශප්‍රේමියෙක් වන්නේ තිස් වසරක යුද්ධයෙන් රට ගලවා ගත් නිසා යැයි පැවසේ.එහෙත් ඒ යුද්ධය බලහත් කාරයෙන් ජනරල් සරත් ෆොන්සේකා විසින් සිදු කරන ලද්දක් බව දන්නෝ දනිති.මාවිල්ආරු මුදාාගැනීමෙන් පසුව මහින් රාජපක්ෂගේ අදහස වූයේ එල්ටීටීය හා සාකච්ඡා කොට අතරමැදි සාමයකට යන්නටය.එහෙත් ජවිපෙ හා පාඨලී ඇතුළු හෙළ උරුමයේ මැදිහත් වීම හා ජනරාල් සරත් ෆොන්සේකා ගේ දඩබ්බරකම නිසා මහින්ද රාජපක්ෂට සිය දීන බියගුළු බව යටපත් කරගන්නට සිදුවිය.එක් අවස්ථාවකදී පැවති රැස්වීමකදී “ලබ්බෙන්ද ඕයි යුද්ද කරන්නේ” යැයි කෝපයෙන් කෑ ගැසූ මහින්ද රාජපක්ෂට ජවිපෙ එවකට නායක සෝමවංශ අමරසිංහ කිසිදු පැකිලීමකින් තොරව පිළිතුරු දෙන ලද්දේ තියෙන ලබ්බෙන් යුද්ද කරනවා ඕයි කියාය.ඒ අතරම මාවිල්ආරු මුදා ගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂගෙන් කිසිදු විමසීමකින් තොරව ජනරල් සරත් ෆොන්සේකා පසුව මුලතිව් වලට හා කිලනොච්චියට ප්‍රහාර එල්ල කරන ලදී.ජනරාල් ගේ අදහස වූයේද ඇරඹූ යුද්දය නොනවත්වන බවය.මේ සිදුවීම අසත්‍ය නම් ඕනෑ කෙනෙකුට ජනරාල් සරත් ෆොන්සේකා යූ ටියුබයේ කර ඇති සාකච්ඡා ඇසිය හැක.කෙසේ හෝ ප්‍රභාකරන් ඝාතනය වූ පසුව දේශප්‍රේමී ලොතරැයිය ඇඳුන වාසනාවන්තයා වූයේ යුද්ධයට බිය වී ඇඳ යට වකුටුු වී සිටි මහින්ද රාජපක්ෂය.
- එතැන් සිට ඔහු මෙරට මහ රජාට ඇන්දේය.සිය ප්‍රතිවාදියා වූ ජනරාල් ෆොන්සේකාට සිර දඬුවම් දුන්නේය.ජනරල් අත් අඩංගුවට ගත් මේජර් ජනරල් මානවඩු ඒඅවස්ථාවේදී ජනරල් බිම දණ ගස්වා තිබේ.මේජර් ජනරල් මානවඩු ගේ හමුදාවේ සිදු කළ විනය විරෝධී විෂමාචාරයන්ට එරෙහිව ජනරල් සරත් ෆොන්සේකා විසින් දඬුවම් පමුනුවා තිබීම මේ බද්ධ වෛරයට හේතු වී තිබුණි.කෙසේවෙතත් මෙහි හොඳම සිදුවීම වන්නේ ජනරල් සරත් ෆොන්සේකා බිම දණ ගැස්සූ මේජර් ජනරාල් වරයා මිය ගියේ ඔහුගේම නිවසේ මුදුන් බල්කය හිස උඩට කඩා වැටීමෙනි.මෙරට ජනප්‍රවාදයේ එන විදියට යම් වින්දිතයෙකුට සමාජයෙන් සාධාරණය හා යුක්තිය ඉටු නොවූ විට එය ඉටු කර දීම සඳහා “ඉබේ” දඬුවම් දෙනවාය කියන්නේ ඒකටය.අද මේ රටේ සිද්ධ වන්නේත් තක්කඩි රාජපක්ෂලා මේ මහ පොළව මත සිදු කළ අපරාද සාධාරණී කරණය කළවුන්ට ”ඉබේ” දෙන දඬුවමක් ලෙස හිතන්නට පුළුවන.මොනවා වුනත් මිණීමරු තක්කඩි රාජපක්ෂලා අද ජීවත්වන්නේ දැඩි මානසික ආතතියකිනි.ඥාණා වැනි මන්ද මානසික කට්ටඩි ගෑණුන්ගේ පිහිට හා උපදෙස් පතමින් මංඥං විකාර වැඩ කරන්නේ ඒ නිසාය.දැන් මොවුන් හැසිරෙන්නේ මෙලේච්ඡ අමුම අමු ගෝත්‍රිකයන් රැළක් විදියටය.කෝවිඩ් රෝගයෙන් මිය යන අසරණයින් පිළිබඳව මේ මෙලේච්ඡ රාජපක්ෂ රැහේ උන් තක්සේරු කරන්නේ කාලි යක්ෂණිය ගන්නා බිලි ලෙසය.මේ බිලි ගන්නා සංඛ්‍යාව වැඩි වන තරමට උන්ගේ ජීවිත ආරක්ෂා වෙතැයි මුන් සිතා සිටිති.කාලි වන්දනා පූජා නිතර දෙවෙලේ තියෙන රාජපක්ෂ මෙලේච්ඡයන්ට වෛද්‍ය විශේෂඥ උපදෙස් නයාට අඳුකොළ වාගේය.රාජපක්ෂ මෙලේච්ඡ ගෝත්‍රික රැළ මේ වන විට සිය ජීවිත ආරක්ෂාව සඳහා නොකරන දෙයක් නැත. මුන්ගේ ජානගත සිත් පිත් නැති මිනීමරු කෙරුවාව තව තවත් මුදා හරින්නේ මෙවැනි මහසෝන් වටපිටාවකය.බොරුවෙන්ම සමාජය රවටන රාජපක්ෂ තක්කඩියන් සැළසුම් සහගතව මිනීමරන්නේ අද ඊයේ සිට නොවේ.අසූව දශකයේ මැද භාගයේ මෙරට තරුණයන් ආරක්ෂක හමුදා අතින් මරා දමනවයැයි චෝදනා කරමින් ජිනීවා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ මහින්ද රාජපක්ෂ තක්කඩියා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔහුට එරෙහිව සිටි දේශපාලන ක්‍රියා ධරයන් රැසක් ඝාතනය කරවන්නේ එවකට ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න ලවාය.
- එම ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න හා මහින්ද රාජපක්ෂ අතර පැවැති ගජ මිතුරු සම්බන්ධය බොහෝ දේශපාලඥයන් දැන සිටි කාරණයකි.මැදමුලන ප්‍රදේශවාසීන් අතර ජනප්‍රිය වූ මානව හිතවාදී නීතිඥයකු වූ විජේදාස ලියනාරච්චි මහින්ද රාජපක්ෂ විසින් එලෙස මරණ වරෙන්තුව ලියූ අප දන්නා අයෙකි.සිය සහෝදර ගෝඨාභය රාජපක්ෂට මානසික ආබාධයක් ඇති බවට කරුණු දක්වා හමුදාවෙන් ඉවත් කර ගැනීමට මහින්ද රාජපක්ෂට උපකාරී වන්නේ මේ ආරක්ෂක ඇමතිවරයාය.කර්නල් ගෝඨාභය රාජපක්ෂ හැත්තෑව දශකයේ මැද භාගයේ සිංහ රෙජිමෙන්තුවේ සේවයේ නිරතව සිටියදී සිය රෙජිමෙන්තු සෙබළුන් සමග මින්නේරියේ වන ගත අභ්‍යාසයක නිරත විය.මෙහිදී පපුව අමාරුව හැදී බිම වැටුන කෝප්‍රල් වරයෙකුට ගෝඨාභය රාජපක්ෂ ඉතා මෙලෙච්ඡ ආකාරයෙන් පහරදීම නිසා මේ කෝප්‍රල්වරයා මිය යන ලද්දේය.මේ කෝප්‍රල්වරයා බිම වැටී සිටියදී බීමට වතුර ඉල්ලා ආයාචනා කළ බවත් ඔහුට බීමට ජලය නොදෙන ලෙස අනෙකුත් සෙබළුන්ට ගෝඨාභය නියෝග කර තිබේ මේ අපරාද සිද්ධියට ලුතිනන් ගෝඨාභය හා ලුතිනන් වීරක්කොඩිද සම්බන්ද වී ඇත.
- ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කළ මේ සාහසික අපරාදයත් සමග කොළඹ ඇචිලන්ස් චතුරශ්‍රය මූලස්ථානය කරගත් සිංහ රෙජිමෙන්තුව ගිණි ඇවිලී ගියේය.සාමාන්‍ය සෙබළු රෙජිමෙන්තුවේ නිළධාරී නිවස්නයට බලහත්කාරයෙන් ඇතුළත් වී එහි සිටි හමුදා නිළධාරීන්ට පහර දෙන්නට පටන් ගත්හ.එවකට ලුතිනන් වරයකු වූ ගෝඨාභය හා ලුතිනන් වීරක්කොඩි මර බියෙන් කමිබි වැටෙන් එදින රෙජිමෙන්තුවෙන් පලා ගියේය.එදින ඒ සාමාන්‍ය සෙබළුන් සෙව්වේ මිනීමරු ලුතිනන් ගෝඨාභය හා ඔහුගේ අනෙකා වූ ලුතිනන් වීරක්කොඩිය.ඔහු ඒ සෙබළුන්ට අසු වූයේ නම් ඇට මුං ඇට කරන තරමට සිංහ සෙබළුන් කෝපයට පත් වී සිටියහ.මෙහිදී අපූරු දෙයක් සිදු වී තිබේ. හමුදා නිළධාරී නිළ නිවස්නයේ සිටි නිළධාරීන්ට සිංහ සෙබළුන් පහර දුන්නද ඒ එම වේලාවේ එහි සිටි ලුතිනන් සරත් ෆොන්සේකාට අතවත් නොතබීමට ඔවුන් වග බලා ගත්හ.ඉන් අපට හැඟී යන කාරණයක් තිබේ.ඒ ලුතිනන් වරයකුව සිටි කාලයේදීත් ජනරල් ෆොන්සේකා සිය රෙජිමෙන්තු සෙබළුන් අතර ආදරය දිනා සිටි බවය.
- ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ සෙබළුන් විසින් සිදු කළ දෙවන කැරැල්ල ලෙස මෙය ලියවේ . හමුදා ඉතිහාසයේ සෙබළුන් විසින් ඇති කළ පළමු කැරුල්ල ලෙස සටහන් වී ඇත්තේ එකදහස් නවසිය පනහෙ දශකයේ මැද භාගයේ මන්නාරම කාලතුවක්කු බලඝනයේ සෙබළුන් සිය ආහාර සලාක අයිතිවාසිකම් වෙනුවෙන් සිදු කළ කැරැල්ලයි .කෙසේ වෙතත් එදින මර බියෙන් සිංහ රෙජිමෙන්තුවෙන් පලා ගිය ලුතිනන් ගෝඨාභය රාජපක්ෂ නැවත තම රෙජිමෙන්තුවට නොපැමිණි අතර ලුතිනන් වීරක්කොඩි හමුදා සේවයෙන් ඉවත් කරන ලදී.මෙම ලුතිනන් වීරක්කොඩි යනු චන්ද්‍රිකා ජනපති වරිය ලෙස කටයුතු කරන අවදියේ ගුවන් හමුදාපතිව සිටි ජයලත් වීරක්කොඩිගේ සහෝදරයාය.එම වීරක්කොඩි සහෝදරයන් හා ජනරල් සරත් ෆොන්සේකාද අම්බලන්ගොඩ එකම ග්‍රාම සේවා වසමක පදිංචි ඥාති සම්බන්ධයක් පැවැති අයවළුන්ද වූහ.හමුදා සෙබළුකු මරා දැමීම සම්බන්ධයෙන් ලුතිනන් ගෝඨාභයට හා ලුතිනන් ජයලත්ට එරෙහිව චෝදනා නැගුනද ගෝඨාභය සිය පවුල් දේශපාලනික බලය යොදාගනිමින් හා සිය මිතුරු ලුතිනන් වරයා පාවා දෙමින් තම රැකියාව ආරක්ෂා කර ගත්තේය.
- නමුත් ලුතිනන් ගෝඨාභය නැවත සිංහ රෙජිමෙන්තුවේ පස් නොපාගන්නටද වග බලා ගත්තේය.ඉන්පසු ඔහු හීන් සීරුවේ රජරට රයිපල් රෙජිමෙන්තුවට අනුයක්ත කර ගත්තේය.අසූතුනේ වර්ෂයේ ජුලි මාසයේදී යාපනය තිනන්වේලී ප්‍රදේශයේදී එල්ටීටිය සිඳු කළ බිම් බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඒ කාලයේ යාපනය රාජකාරි ආවරණය කළ රජරට රයිෆල් සෙබළුන් යාපනය ප්‍රදේශයේ මහජනතාව මරා දමමින් සිදු කළ විනය විරෝධී ක්‍රියා නිසා එම රෙජිමෙන්තුව වහාම විසුරවා හැරීමට ජනපති නියෝග මත හමුදාපති ජනරල් වීරතුංග විසින් කටයුතු කරන ලදී .නැවත ගජබා රෙජිමෙන්තුව ලෙස ප්‍රතිශ්ඨාපනය කරන ලද්දේ මෙම රජරට රයිෆල් රෙජිමෙන්තුවයි.කෙසේවෙතත් ගොඨාභය ගේ මෙලේච්ඡ අමානුෂික සිත් පිත් නැති බව හා පැවැත්ම සදහා පාවා දීමේ ගතිය එම සිංහ රෙජිමෙන්තු සිදුවීමෙන් තහවුරු කරගන්නට හැක.ඊ ළඟට මෙම ලියවිල්ල ආරම්භයේදී අප උවිඳු කුරුකුළසූරිය උපුටා ලියූ පෙඩිරිකා ජෑන්ස් මාධ්‍යවේධිනියට කළ උද්දච්ච තර්ජනය ගත හැකිය.මේ මෙලේච්ඡ සාහසික ගතිය මුළු රාජපක්ෂ පවුලේම ජාන ගත කෙරුවාවයි.කපටිකම උද්දච්චකම සාහසිකම හා මැරකම මේ පවුලේ ආරයයි.මේ තක්කඩි රාජපක්ෂ පවුලම පුනුරුත්ථාපනය කළ යුතු මනෝ විකෘතිකයන්ය.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කාලයේදී කොළඹ නගරය කේන්ද්‍රීය කරගෙන පදිකයේ ජීවත්වූ අසරණයන් කිහිප දෙනෙකුම රාත්‍රී නිදා සිටියදී හිසට කලු ගල් අතෑර ඉතා මෙලේච්ඡ ආකාරයෙන් ඝාතනය කිරීම් වාර්තා විය.මේ කොළඹ නගරය ලස්සන කිරීමේ තිරිසන් ගෝඨාභයගේ රහස් මෙහෙයුම් කෙරුවාවේ රටට අනාවරය නොවූ ඝාතනයන්ය.මේකා කිසිදු අනුකම්පාවක් නැති ගෝත්‍රික සාහසිකයෙකි.
- උද්ච්චකමකම නිසා තමාට වඩා කෙරුමෙක් නැතැයි සිතා කටයුතු කරන මෝඩ අඥාන තඩියෙකි.තමන්ගේ ජා මැලේෂියන් ජාන ගත සම්බන්ධතා පවතින ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂක ජනරාල් සලේ මේ සාහසිකයාගේ සියළු මිනීමැරුම් තිතට සැළසුුුම් කරන්නාය.එක්නැලිගොඩ තජුඩීන් ලසන්ත ආදීන් හා තව මෙරට සිදුවූ සාහසික අපරාද ගණනාවක ප්‍රධාන විත්තිකරු මිල්ටෙරි ගෝඨාභය බව අප වගකීමෙන් සඳහන් කරමු.දෙවන විත්තිකරු ජනරාල් සලේය.මුන් දෙදෙනා මැලේෂියන් ලේ ඥාතීන්ය.තකට තකය.මේ ඩබල නම් නියම මිනීමරු ගැලපීමකිනීතිඥ ශ්‍රීපති සූරියආරච්චි,නීතිඥ ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර් ආදීන්ගේ ඝාතනයන් පිටුපසද මේ ගෝඨාභයගේ මිනීමරු හස්තය තිබූ බව අපට සැකයකි.ඒ සඳහා අත් උදව් සපයන ලද්දේ කරුණා හා පිල්ලෙයාන් වැනි ලේ රහ දන්නා ඝාතකයන් බව අපි තව දුරටත් සැක කරමු.පාස්කු ප්‍රහාරයටද මේ ඝාතකයන්ගේ සම්බන්ධයක් පැවැති අතර එහි සැළසුම ජනරාල් සලේ බවද බව දැන් තහවුරු වෙමින් තිබේ.මේ වර්තමානයයි මිනීමරු ගෝඨාභය දැන රටේ ජනාධිපතිය.මේකා කොතරම් බල පෙරේතයෙක්ද යන්න සිතාගත හැක්කේ දහනවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරවා ගැනීමට නාහෙන් ඇඬූූහැටි සිහිපත් වන විටය. ව්‍යවස්ථාව සංශෝදනය කරගනිමින් හිට්ලර් පන්නයේ ආඥාදායක පාලනයක් මෙරට මුදාහරින්නට මේ සාහසිකයා සිතා ගෙන සිටි බව පැහැදිලිය.එහෙත් මේ මහ පොළෙවේ ස්වභාවිකව නඩු අහන “ඉබේ” මෙම මෙලෙච්ඡ ගෝත්‍රික මිණීමරුවාට ඒ සඳහා ඉඩ නුදුන්නේ රට පුරා වෛරසයක් මුදා හරිමිනි.එහෙත් තවමත් රාජපක්ෂලා සිය බල තන්හාව අත් හැර නැත.මිනිසුන් මැස්සන් ලෙස මිය යන්නේ කාලී විසින් ගන්නා නර බිලි ලෙසට මේ පාහරයන් විශ්වාස කරති.
- මිනිසුන් මේ වසංගතයෙන් මිය යන තරමට තම බලය තහවුරු වෙනු ඇතැයි ඔවුන් සිතා සිටී.ඒ කට්ටඬ් ඥාණා ගේ උපදෙස් මතය.මේ වසංගතය පවා රාජපක්ෂ තක්කඩියන් ට කල්ල මරේ චාන්ස් එකක් කර ගෙන තිබෙන බවද පෙනෙන්නට තිබේ.ඒ සිය ගජමිතුරු ජාවාරම් කාරයන් ඖෂධ වලින් හා පාරිභෝගික ආහාර වලින් ගසා කන මුදලින් කොටසක් තම තමන්ගේ ගිනුම් වලට බැර වෙන බැවිනි.සිතක් පපුවක් නැති රාජපක්ෂ මෙලෙච්ඡයන් විසින් චීනය හා එක්ව සිය ප්‍රතිවාදීන් සැළසුම් සහගතව මරා දැමීමේ කුමන්ත්‍රණයක තොරතුරු අපට අනාවරණය වී තිබේ.මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් හිතක් පපුවක් නැති රාජපක්ෂලාට මිනිසෙකු ඝාතනය කිරීම කජු කන්නා වාගේ වැඩක් නිසා අපට ලැබුණ ඒ කුමන්ත්‍රණය ගැන තොරතුර ගැන අපටද සැකයක් ඇති විය.චීනය දැන් ලංකාවට හරිම ආදරේය.ඒ ආදරය හරිම පුදුම ආදරයකි.චීන හමුදාව මෙරටට නොමිලයේ එන්නත් ප්‍රධානය කරනු ලබයි.
- පැරණි වැව් හාරා දෙයි.ඉතින් රාජපක්ෂලාට එරෙහි ප්‍රතිවාදීන්ට විද්‍යාත්මක ස්වභාවික මරණයක් අත් කර දෙන්නට උදව් කරන්ටද බැරි නැත.එහිදී සිරස අධිපති කිලී මහරාජාගේ මරණයද හිටපු මුදල් ඇමති මංඟල සමරවීරගේ මරණය ගැනද අපට ඇත්තේ බරපතල සැකයකි.සමහරවිට ඊ ළඟට කෝවිඩ් වෛරසය වැළඳී ස්වභාවික මරණය අත්විය හැක්කේ රාජිත සේනාරත්න ,පාඨලී චම්පක රණවක,කරු ජයසූරිය, හරීන් ප්‍රනාන්දු,ශානි අබේසේකර,චන්ද්‍රිකා කුමාරතුංග,මනූෂ නානායක්කාර ,පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අනුර කුමාර දිසානායක යන වැන්නන් විය හැක.සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන නීතිඥ සේනක පෙරේරා,නිතිඥ අචලා සෙනවිරත්න, නීතිඥ නාමල් රාජපක්ෂ, හා චමීර පෙරේරා වන්ටද පුළුවන.එහෙමත් නැතිනම් කාදිනල් තුමා වන්ටත් බැරි නැත.ඒ අතර තව තව සිවිල් හා දේශපාලනික සමාජ ක්‍රියාකාරිකයන්ද සිටින්නට පුළුවන.ඒ කොහොමටත් අපට ලැබුණ මේ තොරතුර අසත්‍ය හිතළු තොරතුරක් වන්නටද පුළුවන.එහෙත් මිනීමරු සාහසික මෙලේච්ඡ රාජපක්ෂ තක්කඩියන්ගේ කැරැට්ටුව ගැන අහන කියන දන්නා කිසිවෙකුට මේ තොරතුර ලේසියෙන් ඉවත දමන්නටද බැරිය.
- අප ඒ නිසා මෙරට දේශපාලනික හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට ඉතා බරපතල ලෙස අනතුරු අඟවා සිටිමු. අප ඔවුන්ට මෙසේ කියමුඔබ දැන් ක්‍රීඩා කරන්නේ මෙලේච්ඡ රාජපක්ෂ වරුන්ගේ පිට්ටනියේය.මේ සිත්පිත් නැති මැරවරයන් විසින් ඔබ වෙත එවන වේග පන්දුව කිසිවිටක ඔබ පිටියෙන් ඉවත් කිරීම සඳහා විකට් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එවන ඒවා නොවේ.ඒ ඔබේ ජීවිතය උදුරා ගැනීමට එවන ඒවා බවට දැනුවත් වන්න.ඒ සමගම ඔබ පන්දුව වැදී පිටියේ අවසන් හුස්ම හෙළන විට ඔබගේ මරණය ස්වභාවික මරණයක් බව කියා දබරඟිල්ල ඉහලට එසවීමට රාජපක්ෂ මිණීමරුවන්ගේ ගජ මිතුරු විනිසුරුවරුන් සූදානමිනි.
- ඔබගේ කණ්ඩායමේ අනෙක් සගයන් ඒ පන්දුව නීති විරෝධී යැයි ප්‍රකාශ කළද තෙවන විනිසුරුද එය ස්වභාවික මරණයක් ලෙස අනුමත කරනු ඇත්තේය.මිණීමරු රාජපක්ෂලා හැම ගේමක්ම සැළසුම් කරන්නේ ඒ විදියටය.