
අද දවසේ මාධ්‍ය සාකච්ඡාවක් තැබූ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ඇස්.බී දිසානායක ප්‍රකාශ කරන ලද්දේ කෝවිඩ් රෝගය යනු බිය විය යුතු රෝගයක් නොවන බවත් එය සෙම්ප්‍රතිශ්‍යා රෝගය හා සමාන රෝගයක් බවත්ය.මුළු ලෝකයම කෝවිඩ් රෝග ව්‍යාප්තිය පිළිබඳව කනස්සලෙන් සිටින හෝරාවක මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ මන්ත්‍රී අම්බැට්ටයන්ගේ කාලකණ්නි චින්තනය එහෙමය.අද රට පුරා ජනතාව පත්ව සිටින කම්පනය ගැන හැඟීමක් හෝ අදහසක් මේ කාළකණ්නියාට නැත.සැබවින්ම මේකා ජාතක වූයේ මනුෂ්‍ය ස්ත්‍රීයකටද යන්නත් සැකයකි.ඒ තරමටම මේ කාලකණ්නියා ගේ අමානුෂික ප්‍රකාශය ලැජ්ජා සහගතය.
හිරිකිතය.අසික්කිතය.මිල්ටෙරි නන්දසේන හා කාලකණ්නි රාජපක්ෂ පවුලටද මේ මහා ඛේදජනක රෝග ව්‍යාප්තිය පිළිබඳව කිසිඳු කණගාටුවක් නැත්තේය.මෙරට සිදුවන මරණ ගැන මේ කාලකන්ණියන් ශෝක නොවෙති .ඇස්බී දිසානායක වැනි කේවට්ට තිරිසනුන් සමාජයට මේ ආකාරයෙන් මුදා හරින්නේ කාලකණ්නි රාජපක්ෂ වරුන්ගේ සිතැඟි අදහස් බව අපි තරයේ විශ්වාස කරමු.රාජපක්ෂ කාළකන්ණියන් සතුටට පත් වන ආකාරයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම මේ සට්ටැඹියන්ගේ කාර්ය භාරය වී ඇත්තේය. තමන් කරන කියන සෑම දෙයකින්ම මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ කාලකණ්නියන් තෘප්තියට පත්කිරීම මේ තිරිසනුන්ගේ අභිලාෂය වී තිබේ.දැන් මේ සට්ටැඹ්යන් අතර ඇත්තේ මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ කාලකණ්නි පවුලෙන් ලකුණු දමා ගැනීමේ තරඟයකි.මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ කාලකණ්නියන් මෙරට කෝවිඩ් රෝග ව්‍යාප්තිය කෙතරම් සැහැල්ලුවෙන් ගෙන ඇද්ද යන්න ඔවුන් ගේ කල් කිරියාවෙන් පැහැදිලිය.මේ වනවිට උදයංග වීරතුංග යුක්රේනයෙන් හා ඉන්දියාවෙන් සංචාරකයන් මෙරටට ගෙන්වීමට සංචාරක අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා තිබේ.ඒ අවසරය උදයංග වීරතුංගට නිසැකවම ලැබෙනු ඇත.මීට පෙර යුක්රේනයෙන් ගණිකාවන් කැන්දාගෙන ආ උදයංග වීරතුංග මෙරට යුක්රේන කෝවිඩ් රැල්ලක් ඇති කරන ලදී.කෝවිඩ් ව්‍යාප්තිය ඉතා බරපතල ආකාරයෙන් පවතින ඉන්දියාවෙන් සංචාරකයන් කැඳවා ගෙන ඒමෙන් නැවත මෙරට කෝවිඩ් රැල්ලක් මතුවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.උදයංග තිරිසනා හා රාජපක්ෂ කාලකණ්නියන්ට අවශ්‍ය මේ මහා ව්‍යසනය තුළින් පවා මුදල් හම්බ කිරීමය.මේ පාදඩයන්ට අහිංසක මනුෂ්‍ය ජීවිත වල වටිනාකමක් නැත්තේය.ඇස්බී දිසානායක වැනි සට්ටැඹියන් මාධ්‍ය හමු පවත්වා වමාරන්නේ මේ කාලකන්ණියන් මෙරට සමාජය පිළිබඳව ඇති අමානුෂික තක්සේරුවයි.උන්ගේ ජීවිත වල සුරක්ෂිත බව ගැන සහතිකයක් මේ කාලකණ්නියන්ට තිබේ .කෝවිඩ් රෝගයෙන් පීඩා විඳින හා මිය යන අසරණයන් ගැන මේ තිරිසනුන්ට කිසිදු අනුකම්පාවක් නැත.පොදුජන පෙරමුණ යනු හිට්ලර් ගේ නාසි කල්ලිය ලෙස සැළකිය හැකිය.අහිංසක මිනිසුන් රෝගීව මිය යාම මුන්ට විනෝදයක් වී තිබේ.

එන්නත්කරණයෙන් පසුව මිය යන කොටස දෙවියන්ට බාරය යනුවෙන් පැවසූ තිරිසනාට සෞඛ්‍ය අමාත්‍යංශය බාර දීමට මිල්ටෙරි නන්දසේන කටයුතු කරන ලද්දේ සිය සතුට උපරිමයෙන් විඳීම සඳහාය.මේ රාජපක්ෂ මිනීමරුවන්ගේ ජානගත කෙරුවාවන් වල පවතින විකෘති අමානුෂික ගති පැවතුම් වල හැටිය.උන් මේ මිනිස් ජීවිත බිලි දෙන්නේ කට්ටඬි ඥානා නම් මානසික ආබාධිත ගැහැණියගේ උපදෙස් අනුවය.කාලි දේවතාවිය මිනිස් ජීවිත බිලි ගැනීමෙන් පසුව රාජපක්ෂ කාලකණ්නි පවුලේ බලය තහවුරු වී ආරක්ෂා වෙනු ඇති බවට කට්ටඬි ඥාණා ප්‍රකාශ කොට තිබේ.දැනට මෙරට සමාජයට මුදා හැර තියෙන මෙම කෝවිඩ් ව්‍යාප්තිය ඒ කට්ටඩි මනෝ විකාරයන් පදනම් කරගනිමින් සිඳු වූවක් බව අප තරයේ සඳහන් කරමු.මෙම ප්‍රවෘත්තිය ලියා ගෙන යන අතරේ අපට ලැබුණ විශේෂ තොරතුරක් මෙහි සඳහන් කරමු.ඒ ඇමරිකානු බැසිල් හොර තඩියාගේ නිවසේ අද හවස පැවැත්වුන රැස්වීමකින් අනතුරුව නව වර්ෂයේ ආරම්භයේදීම පලාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කොට තිිබේ.ඒ සඳහා ඉක්මනින් රට පුරා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දිය යුතු බවට ඇමරිකානු බැසිල් හොර තඩියා උපදෙස් දී තිබේ.මේකා මෙම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ මිනිසුන් දස දහස්ගානක් මිය ගියද පළාත් සභා ඡන්දය දිනා ගැනීමේ තුරුම්බු තමන් සතු බවය.මෙරට ඡන්දය යනු රැපියල් සත ගණුදෙනුවක් පමණක් බවත් මේකා වැඩිදුරටත් කියා තිබේ.රාජපක්ෂ කාලකණ්නි තිරසනුන්ට මෙරට ජනතාව ගැන තිබෙන ඇගයීම එළෙසය.