උණුසුම් පුවත්

ඇමතිවරුන් ගේ කොන්ද කැඩිලා ,ජනාධිපති ලඟට යන්න බෑ ,රටේ ඇත්ත දැකපිය තොපි ද්විත්ව පුරවැසියෝ, අපේ මිනිස්සු දහස් ගානෙන් මැරෙනවා -වෛද්‍ය උදාර සම්පත් .

Spread the love

ඇමතිවරුන් ගේ කොන්ද කැඩිලා ,ජනාධිපති ලඟට යන්න බෑ වෙව්ලනවා තොපි ට යන්න බැරිනම් පලයව් යන්න මම සිංහ නාදකරනවා තොපිට හෙන ගහනවා. අද කරාපිටිය රෝහලේ ගේට්ටුව් ඉස්සරහ මිනිස්සු කෑගහා මැරුනා. තොගේ පස්සේ ඉන්න කේවාට්ටයෝ එලවපිය . බොරුව තාවකාලිකයි ,ඇත්ත සදාකාලිකයි. යනුවෙන්

https://www.youtube.com/watch?v=LrSNAN5dvpk

වෛද්‍ය උදාර සම්පත් නැගු හඩ පහතින් බලන්න.


Spread the love

Leave a Comment

You may also like