මෛත්‍රිපාලගේ ටිකිරි මොලේ දැන් පෑදී ඇති ඵලක් නැත. මුලු මහබැංකුවම සුදකරගෙන යනකන් තමා විධායක ජනාධිපති විදිහට එම ගනුදෙනුව නතර නොකලේ අර්ජුන ඇලෝසියස්ලා තමාගේ ජනාධිපතිවරනයට මුලින්ම සල්ලි මල්ලක් දුන්න නිසාදැයි ජනතාවට සාධාරණ සැකයක් ඇත.
ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට ගැහැණියක් පිරිමියකු කිරීම හැර අන් සියල්ලම කලහැකිව තිබියදී මෛත්‍රිපාල ජනාධිපති නිහඩව සිටියේ ඇයි…?
රජයේ ප්‍රධානියා, කැබිනට් මංඩලයේ ප්‍රධානියා, වන්නේ මෛත්‍රිපාල සිරිසේන මිස තොට ළඟ පච්ච සෝමේ නොවන බව රටේ ජනතාව දනි.
අහිංසක ජනතාවගේ තුට්ටු දෙකට මොකා හෝ කෙලින්න යන්වානම් තාමත් ජනාධිපති ඒ අපරාධය සිදුවීමට ඉඩ හැර බලාගෙන ඉන්නේ එක්කෝ තමාත් එකට හවුල් නිසාය. නැතිනම් රටේ වෙන්නේ මොනාදකියලා මෙලෝහසරක් දැනුමක් නොමති නිසාය.
මෛත්‍රිපාලගේ ටිකිරි මොලේ දැන් පෑදී ඇති ඵලක් නැත. මුලු මහබැංකුවම සුදකරගෙන යනකන් තමා විධායක ජනාධිපති විදිහට එම ගනුදෙනුව නතර නොකලේ අර්ජුන ඇලෝසියස්ලා තමාගේ ජනාධිපතිවරනයට මුලින්ම සල්ලි මල්ලක් දුන්න නිසාදැයි ජනතාවට සාධාරණ සැකයක් ඇත.
රුපියල් බිලියන 08 ක් පමණ්ක නොව ,මේ කොමිෂන් සභාවලට වැය වු මුදල් මේ සියල්ලටම වඩා ආර්ථිකයේ මහා කඩාවැටීමට මේ ජනාධිපති රිජුව හෝ වක්‍රව වග කිව යුතුය.
දැන් මෛත්‍රිපල මමයි වැඩකාරය වී ඇති කෙන්ගෙඩියක් නැත. විධායක ජනාධිපති විදිහට මුලින්ම තමා ඒ බැදුම්කර ගනු දෙනුව නතර කලානම් රටට තවත් කෝටි 4කට ආසන්න කොමිෂන් වලට ගිය වියදම ඉතිරි කර ගැනීමට මෙන්ම තමාගේ ඇගේත් අසුජි තවරා නොගනීමට තිබුණි.
දැන් සිදුව ඇත්තේ කැබිනට් මංඩලයේ ප්‍රධානියා, මෙන්ම තම ආණ්ඩුවේ ඒ අපරාධය උවමනාවෙන්ම සිදුවීමට ඉඩහැර වගකීමෙන් පැන යාමට උත්සහා කිරීමය.
ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නෙත්ති කෝප් කොමිටියේ නොහිටින්නට ඒවා වු බවක්වත් මෛත්‍රි නොදන්නවා නොවනු මානයි
මෛත්‍රි දේශිය මෙන්ම ජාත්‍යන්තරවද දැන් අපරාධ කරුවන්ට රැකවරනයක් දෙමින් සිටින බව පෙනියයි.