උණුසුම් පුවත්

ශ්‍රි ලංකාවේ අධිකරණ සේවා කොමිසම නැමති වැසිකිලි පණුවන් ගෙන්   නිතිගරුක විනිසුරන්ට තර්ජනයක්

Spread the love

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය හා ,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල් .ටී.බී.දෙහිදෙණිය ,බුවනෙක අළුවිහාරය,මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ගෙන් සමන්විත අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය දා ලංකාවේ මහේස්ත්‍රාත් විනිසුරන්ට අමුතුම ජාතියේ   තර්ජනයක් කලෝය.

ලෝකයේ දුෂිතම විනිසුරන් සිටින ශ්‍රිලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තුල සිටින බොහෝ දෙනෙකු පට්ටම දුෂිත හා දේශපාලන ගැත්තන්ය. ඊට අටුවා ටිකා කීමට අප සුදානම් නැත්තේ ඔවුන් පිලිබදව මීට පෙර අප ලිපි ගනනාවක් පලකොට ඇති නිසාය. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව 98 වන වගන්තිය ප්‍රකාරව මහජන පීඩාවන් පිලිබදව ඉතාම පැහැදිලිව සටහන් කොට ඇත.

ඊට කොතෙකුත් නව නිති වාර්තාද නැතුවම නොවේ. ඊට අමතරව 106 වන වගන්ති ප්‍රහාරව- පීඩා පිලිබදව හදිසි අවස්ථාවලදි  කරණු ලබන තාවකාලික ආඥා යනුවෙන් නම්කොට ඇත. 1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහය නොදන්න මහේස්ත්‍රාත්වරුන් රටේ නැති බව ජයන්තජයසුරියලා දැන ගතයුතුය.

ඒත් අද රටේ ඇති ප්‍රසිද්දම වැසිකිලියේ පණුවන් සේ ජයන්ත ජයසුරියලා රජපක්ෂලා ගේ අසුජි බුදිමින් මේ ආකාරයෙන් පොලිස් කොස්තාපල් ගේ පඩම කියා දීමට යාම ලංකාවේ ඇති අධිකරණයේ ස්වාධීනත්වය නැමති හෙළුව ඉතාම හොදින් දැකිය හැකි විය. අපි ඉගෙන ගෙන ඇති ආකරයට නම් රටේ උත්තරීතර නිතිය වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඒත් ජයන්ත ජයසුරියලා , දෙහිදෙණියලා, බුවනෙක අළුවිහාරෙලා ,සමය වර්ධනලා දැන් මල් පහන් පුදා අදහන්නේ මැදමුලන රාජපක්ෂ නිතියි. ඒ බව තේරුම් ගැනීමට කුඩා ළමුන්ටත් දැන් හැකියාව ඇත.

අ.න.වි.සංග්‍රහයේ 98 හා 106 යන මේ කුමණ නිතියක්  වුවත් මුලික මිනිස් අයිතිවාසිකම්වලට යටත් බව නොදන්න පිංගුත්තර වහළුන් සිටින ශ්‍රේෂ්ඨාධිකරණයක් ඇති ලංකාවේ ජනතාවට මේ පාහරන් කිසි කලකත් යුක්තියක් ඉටු කරනවා බොරුය.එපමණක්   නොව මේ අධිකරණසේවා  කොමිසම කියන්නේ රාජපක්ෂලා ගේ අසුජි කන උන්ය.

නිතිගරුක යුක්තිගරුක විනිසුරන් හා විනිශ්චකාරවරියන් අසුන් ගත් උත්තරීතර ආසනවල අද සිටින්නේ මැදමුලන අසුජිකණ උන්ය.

  “…..ආණ්ඩුව අපහසුතාවයට පත්වන   දුන්නොත් තමුන්ලාගේ උසස්වීම් වලටත් ඒවා සලකා බැලේවි “……

මේ ආකාරයට ඉහලින් පහලට දෙන තර්ජනය  වහාම නතර කල හැක්කේ රටේ ජනතාවටයි. එදා ලෙනින් රත්නායකලා පිලිබදව කසේරුකාවක් ඇතිව කතාකල  වික්ටර් අයිවන්ලා ඇත්තේම නැත. චම්පා ජානකී රාජරත්නලා ,රාජපක්ෂලා ගේ අසුජි රස නොබලන් යුක්තිගරුක නිතියේ සර්ව සාධාරණත්වය දකින නිසාම අද ඇයට වඩා පහලින් සිටින හැතිකරයම අභියාචනාධිකරණයට  දක්කා ඇත්තේ ලංකාවේ ඇත්තේ මැදමුලන් නිතිය නිසාය.

රටේ ජනතාව ගේ තුන්වන ඇස වු මාධ්‍යකරුවන් අද කාගේ හෝ ඔඩොක්කු කුක්කන් වී තිබීම රටේ මාධ්‍යට ඇති ලොකුම හෙනයකි. මේ නිසාම ජන විඥාණය අද ඇත්තේ ලිංගික විඥාණයක් ලෙසට හැරි ගොස්ය. කෙසේ වෙතත් දැන් ඇත්තේ මේ පිලිබදව වහාම ජාත්‍යන්තරය දැනුවත් කොට ශ්‍රි ලංකා පොලිසියට ලබාදුන් පුහුණු සැසි හා හයිටිය වැනි එක්සත් ජාතින්ගේ සාමසාධක ක්‍රියාවන් වලට යාම නතරකලා සේම,  එංගලන්ත  ස්කොඩ්ලන්යාඩ් පොලිසිය සේ ලංකාවේ පොලිස් නිලධාරින්ට දෙනුලැබු පුහුණු සියල්ලම නතර කිරීමට ක්‍රියා කලා සේ ,අධිකරණ විනිසුරන්ට විදෙස් ගත වීමට  හා සියළුම පුහුණු සැසි රාජ්‍ය තාන්ත්‍රික සමුළුවලට ගෙන්වීම නතර කල යුතුය.

එසේම මෙවනි තුප්පැහි විනිසුරන් ගැන කියු රංජන් රාමනායක හිරේ ඇරියත් උට හොද කසේරුකාවක් තිබුණි. දැන් කලයුත්තේ විනිසුරන්ට එරෙහිව වහාම ජාත්‍යන්තරය දැනුවත් කිරීමය. ඊට අවශ්‍ය කටයුතු අපි ඉතාම ඉක්මනින් සුදානම් කිරීමට මුලික වන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like