උණුසුම් පුවත්

මිනිකදු ගොඩ ගැහුනත් ,ආණ්ඩුව ජනවාරි ඡන්දයට.

Spread the love

ගෝඨාභය ආණ්ඩුව මේ වෙනවිට ජනසංහාරයක් කරමින් සිටි. මෙවනි කොරෝනා වසන්ගතයක් තුල රටක් මෙහෙය වියයුතු ආකාරය පිලිබදව මෙලෝ දැනුමක් නැති මහ විරුවාට අද වනවිට රෙද්දේ රෙවී ඇති ආකාරය සිව් කොනින් නැගෙන මර ලතෝනිවලින් ඇසේ.

එහි විශේෂඥ දැනුම ඇති ප්‍රකට වෛද්‍යවරුන් පවා රටට ඇදිරි නිතිය දැමීමට ඉතාම කාරුණිකව ඉල්ලීය. ඒත් ඊට අවනතවනවාට වඩා අනුරාධපුර සිටින ඥාණක්කා නැමති සාත්තරකාර ගැහැණියකට වසඟව රටේ ජනතාව මරමින් ඇත.

මේවනවිට රජයේ සාකච්ඡා පවත්වමින් ඇත්තේ එන්නත් කරනය ඉතාම සීග්‍රලෙසට වැඩි කිරීමට හා ඉන් පසුව එලබෙන 2022 ජනවාරි මුල් කාලයේම සියළු පලාත්සභා පැවැත්වීමට ඊයේ බැසිල් රාජපක්ෂ ගේ නිවසේ පැවති සාකඡ්චාවේදි තීරණය විය.  මේ වනවිට කොරෝනා ආසාධිතයන් 6000 ක් ඉක්මවා ඇති අතරම ඊයේ දිනට පමණක් වාර්ත වු ආණ්ඩුවේ රෝගින් මරාදැමීමම 571 ක් විය.

මෙවනි තත්වයක් මත ඉතාම ඉක්මනට ඡන්දය පවත්වා බලය ලබාගැනීමට ද සාකඡ්චා විය. එසේම කිසිදු හේතුවකට පෙරහැර සමයේ රටේ  ඇදිරිනිතිය හෝ සම්පුර්ණ රට වැසීමක් නොකරන බවට ඉතාම උද්දඡ්ච ප්‍රකාශයක් ද ගෝඨාභය කර ඇත. කෙසේවෙතත් මැදමුලන ගමේ පදිංචි නිමල් පුංචි හේවා ද නියෝජ්‍ය පොලිස්පති කේ.කේ. පී පතිරණ හා තවත් සාමාජිකයෙකු ගෙන් සමන්විත මැතිවරණ කොමිසමකින් රටේ ජනතාව ගේ ස්වාධීන ඡන්ද අයිතිය රැකේවි යමෙකු සිතන්නේ නම පිස්සෙකු වියයුතුය.


Spread the love

Leave a Comment

You may also like