උණුසුම් පුවත්

ලාෆ් වෑගපිටිය ඡන්ද පිටියට.

Spread the love

රටේ ගෑස් අර්බුදයක් නිර්මානය කලේ ලාෆ් ගෑස් අයිතිකරු විසින් බවත් ඒ ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමට හා ඔහු ඉදිරි කාලයේදි ඡ්න්ද සටනට ඒමට සිතා යැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

කලක් මහින්ද රාජපක්ෂලා ගේ ඉතාම සුවච කීකරු බලු පැටියෙකු වී සිටි ලාෆ් සමාගමේ සභාපති වෑගපිටිය මහින්දරාජපක්ෂ ගේ අතිජාත මිත්‍රයෙකු ,මෙන්ම මහින්ද හොරාකෑ මුදල් කොටසක් භාර ගෙන ව්‍යාපාරයේ යෙදවු අයෙකි. දැන් මහින්දලාගේම සල්ලිවලින් වැජබුන වෑගපිටියලා රටේ ජනතාව ගේ සුරන්කෑ සල්ලිවල භාරකරුවන්ය. මේ ආකාරයටම සොෆ්ලොජික් අයිතිකරු පතිර ගේ හා පිලිබදවත් ධම්මික පෙරේරාහා ඉෂාර නානායක්කාර පිලිබදවත් සමාජයේ කතාවක් ඇත. ඒ කෙසේ වෙතත් මේ වන්විට ලාෆ් අයිතිකරු මහජන් බැංකුවට මිලියන 800 ක පමණ්ද ලංකා බැංකුවට තවත් මිලියන්600 ක් පමණද ණයට දී ඇත. ඒත් තවත් නොබෝදිනකින් වෑගපිටිය අපුරු සෙල්ලමක් කිරීමට යනබව රාජපක්ෂවරුම කියයි.

ඒ ඔහු ගේ ව්‍යාපාර සියල්ලම බංකොලොත් භාවයට පත් වු බව, එම ණය සියල්ලම බොල් ණය සේ කපා හැරීමට නියමිත බව අප වෙතට බැංකු මාර්ගයෙන් දැන ගැනීමට ඇත. දැන් රාජපක්ෂලාට දිලිත්ලා ,නිශ්ශංකලා  සිටින නිසාම වෑගපිටියලා දැන් අවලංගු කාසියි.

ලාෆ් ගැස් සමාගමට ලංකාවේ පට්ටම පල් හොරෙක් වු කුඩා බාලගේ ප්‍රධාන විධායක නිලධාරි ලෙසට පත් කලේ මහින්ද ගේ අනු දැනුම ඇතිව වෑගපිටියයි. අදවනවිට ගැස් රුපියල් 340 කින් ඉහල දැමුවත් එය නැවත වතාවක් ඉහල දැමීමට රහසිගතව සාකච්ඡා කොට ඇති බවට අපිට වාර්තාවී ඇත. වෑගපිටියලාට දැන් ඵල දෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය බව ඉතාම පැහැදිලිය.

වෑගපිටියලා මහින්ද සමඟ ,සිරිසේනලා සමඟ ලෝකෙ වටේ රවුම් ගැසුවේ රටේ ජනතාව ගෙන් හොරා කෑ මුදලිනි. වැගපිටියලා ගෙන් දැන් රාජපක්ෂලා වැඩ අරගෙන ඉවරය . එසේ වු විට රාජපක්ෂලා හරකන්ව මස් කඩේට දක්කන බව අපි වැගපිටියට මතක කල යුතුය. ඒ රාජපක්ෂලා ගේ අතීත කියුම් කෙරුම් නිසාය,

ශ්‍රිපතිලා සුරිය ආරච්චිලා , ලක්ෂ්මන් කදිරගාමර්ලා ,ජේරාජ ප්‍රනාන්දු පුල්ලෙලා වගේම  ජානක පෙරේරලා ද ලසන්ත වික්‍රමතුංගලාද, තම අති ජාත මිත්‍ර චන්ඩි මල්ලි ද නිහඩ කලේ මහින්දලා ගෙ ආශිර්වාදයෙන් නිසා වැගපිටියලා දන්න රහස් හා ඒ සල්ලි ගැන හෙලි නොවෙන්න තවත් දවසක වැගපිටියලාටත් ඒ ඉරනම අත් නොවෙනු ඇතැයි සිතිය හැක්කේ කාටද …?

ඒ නිසාම දැන් මහින්ද ගේ උද්හසට වැගපිටිය ලක්ව ඇති නිසාම ජීවිත් ආරක්ෂාව ඉතාම වටිනා බව නම් අපිට කිව හැකිය.

 


Spread the love

Leave a Comment

You may also like