උණුසුම් පුවත් දේශපාලන

මහනුවර පෙරහැර තිබිය යුතුයි කියන ඥාණා ගේ කතා නිසා ආණ්ඩුව බිලි පුජාවේ.

Spread the love

ශ්‍රි ලංකාවේ දිනක ආසාධිතයන් ගනන ඉතාම සීග්‍රයෙන් වැඩිවනබව අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු. ඊයේ දිනට මරාදැමු ගනන 412 කි. අද දිනට රාත්‍රි 08 වනවිට 611 ක බවට අපවෙත වාර්තාවේ.

පොලිස් ස්ථාන මට්ටමින්  ගැනීමේදී මෙම ගනන තවත් ඉහල ගොස් ඇති බව අප සතුව ඇති දත්තවලින් පෙනේ, ඒත් ගෝඨාභය ආණ්ඩුව සියල්ලම සඟවන්නේ වෙනත් හේතුවකටය. ඒ අනුරාධපුරයේ ඥාණා ගේ කතාවට රට නොවසා පෙරහැර පැවැත්වීමට ඊයේ මහනුවර දී සාකච්ඡාවක් පැවැත්විය. ඊට හමුදාපති ශවින්ද්‍ර සිල්වාත් පැමිණි යාය .

මෙහිදි  ඥාණාව ඉතාම දැඩිව විශ්වාස කරන දෙදෙනාගෙන් තවත් කෙනෙක් වී ඇත්තේ  ශවින්ද්‍ර සිල්වාය. ශවින්ද්‍ර සිතා සිටින්නේ ඥාණාගේ මැතිරිල්ලට සිරිසේන වසඟව හමුදාපතිකම දුන් බවයි. ඒත් සිරිසේන ශවින්ද්‍රට හමුදාපති කම නොදීමට දැඩි තීරනයක සිටි නමුත් තම දියනිය චතුරිකා හා එවක ජනාධිපති ලේඛම්  උදය ආර්.සෙනවිරත්න මහතාත් නිසාම සිරිසේනට හමුදාපතිකම නොදි බැරි විය.

ඒත් ඥාණා  සරණං ගච්ඡාමි උපරිමවම ශවින්ද්‍ර කරන නිසාම ගෝඨාත් එවනිම අමන මොඩයෙකි. දැන් කොරෝනා රජයේ පාලනයෙන් ගිලිහී  අවසානය ,දැන් ඇත්තේ මැරුණ එකා මැරුණා, ඉතුරු වෙන ඒකා ඉතුරු වෙනවා යැයි සිතන න්‍යායකි. ඒ නිසාම ඇන්ටිජන් පරික්ෂණය පලාත් රෝහල් වල කල හැකිබව රවි කුමුදේෂ්  අදත් ප්‍රකාශ කොට ඇත. ඒත් රැපිඩ් පරික්ෂණය හා ඇන්ටිජන් දැන් සිදුවන්නේ නවලෝකයෙන්ය. කොළඹ දැක නැති අහිංසක ගම්වැසියන්ට නවලෝකෙට යවා මෙවැන්නක් කර ගැනීමට රටේ කාලක්න්ණි පාලකයන් ආර්ථිකය සාදා තිබෙනවාදැයි අපි ප්‍රශ්ණකරන්නේ ඒ නිසාය. අද ආණුවේ ආර්ථිකයා හසුරවන්නේ දෙරණේ දිලිත් හා රටේ ප්‍රභල අපරාධකරුවෙකු වන නිශ්ශංක සේනාධිපති බව ඉතාම පැහැදිලිය.

දැන් ඥාණා ගේ කීමට ගෝඨාභය මහනුවර පෙරහැර තබා 10000 ක සෙනගක්  එය නරඹා දිය කැපීමේ මංගල්‍ය ගෙනෙන අවස්ථාවේම එම තවත් ජල බදුනක් ගෙනවිත් ගෝඨාභය ස්නානය කලයුතු බව ඇය කියා ඇති බව අපට ඉතාම විශ්වාසවන්ත තොරතුරක් ලැබී ඇත. ඒ බව අපි මිට පෙර හෙලිකලෙමු.

මහනුවර පෙරහැර ජනසහභාගිත්වයකින් පැවැත්වුව හොත් මිනි කදු වසර ගනනාවක් යනතුරු රටේ ඇතිවේ. ගෝඨාභය දැන් කලයුත්තේ චාරිත්‍රානුකූල පෙරහැර පවත්වා රජපවුල පමනක් ශවින්ද්‍ර සමඟ පැමිණ නැරඹීමයි.

දියකපන වතුරෙන් අමුතුවෙන් ගෝඨාභයට නෑමට අවශ්‍ය නොවන්නේ දැන් හෙළුවෙන්ම සබන් ගා දිනපතාම නාන බැවිනි.

 

 


Spread the love

Leave a Comment

You may also like