වහාම රටට ඇදිරි නිතිය පනවා පැතිරී යන කොරෝනා වසංගතයෙන් ජීවත්වෙන මිනිස් ජීවිත් රැකිය යුතු බව ඒ පිලිබදව විශේෂඥයන් ඉතාමා බැගෑපත්ව ජනාධිපති ගෝඨාභය ගෙන් පසු ගියදා ඉල්ලීය. ඒත් ඊට ලැබුණු ප්‍රතිචාරය අතාම අසික්කිතය .
“……දවසට 100 ක් නෙවේ 1000 ක් මැරුණත් මම රට වහන් නෑ .මෙයා ලා යුද්දේ දැක්ක මිනිස්සුද මට උපදෙස් දෙන්නේ……… හීහ්….හී … “
ඊයේ පැවති කැබිනට් මංඩලයේදි දැඩි ලෙස විවේචනයට බදුන් වුයේ එම වෛද්‍යවරුය. ඔවුන් රටේ ආර්ථිකය ගැනවත් භූගෝලිය දේශපාලනය පිලිබදවත් නොදන්න බව කියමින් දැඩි විවේචනයක් එල්ල කිරීමට ජනාධිපති පියවර ගත්තේය. ඒත් විශේෂඥ වෛද්‍ය ලක් කුමාර් පුනාන්දු මහතා සභාපතිත්වය දරණ ඒම සංගමය තමාට රට පාලනය කිරීමට උපදෙස් දීමට එනවාදැයි සිතීමට තරන් ගෝඨාභය නැමති මන්ද මානසික රෝගියා කලබල වී ඇත.
ඩෙල්ටා ප්‍රභේදයේ භයන්කරත්වය දන්නේ වෛද්‍යවරුන් නිසාම මෙසේ විශේෂඥ වෛද්‍යවරුන් රටට ඇදිරිනිතිය පනවා ජනතාව ගේ ඉතුරුවී ඇති ජීවිත ටික රැකීමට පෙරට ආවා මිස ඔවුන් ගෝඨාභය වැනි මානසික රෝගියෙකුට කිසි සේත් උපදෙස් නොදෙන බව සහතිකය. ඒ විශේෂ්ඥ වෛද්‍ය ලක් කුමාර් ප්‍රනාන්දුලා රටට ආශිර්වාදයකි. ඒත් රාජපක්ෂලා අද මේ රටට ශාපයකි.
වෛද්‍ය සංගමය හැර අනිකුත් සියලුම දෙනා ජනාධිපතිවරයාට දැඩි ඉල්ලීමක් කලේ රෝගය පැතිරීම වලක්වා ගැනීමට රටට ඇදිරි නිතිය දමන ලෙසටය . ඒත් අද එසේ නොකරන බවට ජනාධිපති තරයේම කියා ඇත. චීන රජයෙන් ජීවත්වෙන ශ්‍රි ලංකාව හා රාජපක්ෂ පවුල සහමුලින්ම චීන රූකඩයන් වී අවසානය.
අද සමස්ථ මිය ගිය ගන්න වර්තාවී ඇත්තේ 118 ක් ලෙසට වුවත් අපවෙතට දැන ගැනීමට ඇති අන්දමට මිය ගොස් ඇති ගනන 214 ක් බවත් වාර්තාවේ, තවත් උතුරු නැගෙනහිර පලාතේ සංඛ්‍යව නිසා මිට වඩා වැඩි බවත් , ඒත් තවත් ගෝඨාභය රටට හංගන්නේ කුමක්දැයි අපිට ඇති ගැටලුවකි.