උණුසුම් පුවත්

රටේ රාජ්‍ය නායකයා ජාත්‍යන්තර අපරාධකරු සඟවා පිටමන් කිරීම උද්ධර්පන පලාහිත නිතිය නොතකා කටයුතු කිරීමක්.

Spread the love

ජනධිපතිවරයකුට කිසිසේත් නොවටිනා ආකාරයට ඇමරිකාවෙන් ඉල්ලා සිටි සයිබර් අපරාධකරු මෛත්‍රිපාලගේ රිජු මැදිහත් වීම මතම රුසියානු ජනාධිපති පුටින්ගෙන් ලකුණු දමාගැනීමට රුසියාවට භාරදුන් බවට අප වෙත තොරතුරු ලැබීඇත.

ලෝක අපරාධකරුවකු වන රුසියානු ජතික “එච්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් ” හෙවත් ” ෆරින් මනොකින් ” නැමති ලෝක හැකරා ලංකාවෙන් පිටමන් කලේ ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව දැන් ලෝකයම දනී.

ලෝක හැකරා රුසියාවට දී වීරයකු බවට පාරම් බාන මෛත්‍රි පාල හිතන් ඉන්නේ ඇමරිකන් කාරයන් මැට්ටන් දැයි තවත් නොබෝ දිනකින් දැක ගත හැකිය.

ලෝක හැකරාව රැගෙන යාමට ඇමරිකාවෙන් ශ්‍රිලංකාවට පැමිණ සිටින මොහොතක රටේ ගුවන් පථය හා ආගමන හා විගමන නිති උල්ලංගනය කරමින් ලෝක හැකරා රැගෙනයාමට එවනවිටත් පැමිණසිටි “රොසොබොරොනො ඉග්ස්ෆෝට් ” නැමති රුසියානු ප්‍රධාන අවි ජාවාරම් සමාගමේ අයිතිකරු වන “ඇලෙක්සැන්ඩ්‍රොවිච් මික් හිව් පැමිණි ගුවන් යානයෙන් ලෝක අපරාධ කරු පිටමන් කලේ
ශ්‍රි ලංකාවේ මෛත්‍රිපාල බව මේවන්විට රහසක් නොවේ. නමුත් පුටින්ගේ ලකුණු දමාගෙන ජාත්‍යනතරය ඉදිරිපිට නැවතත් වරක් ලංකාව ඉතා භයානක තත්වයකට පත්ව ඇත.

දැන් මෛත්‍රිපාල ලෝකයා ඉදිරියේ තම කොලේ ඉරාගෙන බෙල්ල කපාගෙන සරමත් උනාගත්තාට අපිට ප්‍රශ්නයක් නැත ඒත් රටක් ලෙසට ලෝකයා ඉදිරියේ නිර්වස්තර කොට හමාරය. තවත් නොබෝදිනකින් එහිප්‍රතිපල විදින්න සිදුවන්නේ ජනතාවටය.


Spread the love

Leave a Comment

You may also like