උණුසුම් පුවත්

රටේ විපක්ෂ නායකගේ අයිතිය කඩන ආණ්ඩුවක් ජනතාව ගේ මුලික අයිතීන් රකීද ?

Spread the love

පසුගියදා අත් අඩංගුවට පත් ගුරුවරුන් හමුවීමටත් ඔවුනට නිති සහාය ලබාදිමටත් අද උදැසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මංත්‍රි නලීන් බණ්ඩාර මහතා  සමඟ නිතිඥ කණ්ඩායමක් වරාය පොලිස් ස්ථානයට යාමට සුදානම් වුවත් ඊට ඇතුළු වීමට කොළඹ දකුණ ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි දෙහිදෙණිය දෙහිදෙණිය ඉඩ ලබාදි නැත.

  මෙය   මුළු මනින්ම රටක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකල මරු පහරකි. පාර්ලිමේන්තු වරප්‍රසාද සහිත රටේ 59 ලක්ෂකට වඩා ජනතාවක් නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතාට ඇතුළු වීමට ඉඩ නොදීම පිලිබදව අපි සොයා බැලිමේදි ,ඒ  සිදුව ඇත්තේ කොළඹ භාර ජෙරිෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ ගෝලයෙක් වන දෙහිදෙණිය ඒ අවසථාවේ වරාය එම ගුරුවරු රදවා ඇති ස්ථානයට පැමිණ ඇත.

කවුද මේ SSP  දෙහිදෙණිය…..

  දෙහිදෙණිය යනු රාජපක්ෂලා ගේ අධෝ මුඛය දිවෙන් සෝදාදමන කිසිම සදාචාරක නැති වාහේ කෙනෙකි. කලක් මහනුවර මංත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල ගේ හොදම ගෝලයාය. මොහු ඇතුළු පොලිස් නිල්ධාරින් 27 දෙනෙකු උසස්වීම් පිට උසස් වීම ලබාදී කොළඹ අවට පොලිස් නිලධාරින් ගේ දැඩි වෛරයට පාත්‍ර වු අයෙකි. පොලිස් නිලධාරින්ට පොලිස් රෝහලට යාම තහනම්  කර ඇති කාලකන්නියෙකි.

  මෙවනි නිලධාරින් පිලිබදව පොලිස්පතිට පැමිණිලි කොට ඇති සුගතියක් නැත. ඒ පොලිස්පති ඉන්නේ මර නින්දේය දැන් කලයුත්තේ එවනි නිලධාරින්ට විරුද්ධව මුලික අයිතින් කඩකිරීම පිලිබදව නඩු පැවරීමය.

කෙසේ වෙතත් රටක විපක්ෂ නායකවරයා ගේ අයිතිය කඩ කිරීමට කිසිදු පැකිලීමක් නැති ආණ්ඩුව ජනතාව ට හෙට අනිද්දා ලැබෙන්නේ උන්ඩෙන් පිලිතුරුය.


Spread the love

Leave a Comment

You may also like