කාලකන්නි රාජපක්ෂ පවුල තරම් අසික්කිිත අශීලාචාර දේශපාලන පවුලක් මෙරට නැත්තේය. මේ කාලකණ්නි පවුලේ උන්ට ලැජ්ජා බයක් නැත්තේය.මානවයාට ලැජ්ජා බයක් ඇතිවෙන්නට නම් ඒ ලැජ්ජ බය ශීලාචාර කම ඇතිවෙන්නේ අධ්‍යපනයෙන් ලද ශික්ෂණයෙනි.එහෙමත් නැතිනම් පරමිපරාවෙනි.සමාජ සංස්කෘතික වශයෙන්ද ඒ උරුමය පවතී.
මැලේෂියන් ජා පරපුරකින් පැවත එන කාලකණ්නි රාජපක්ෂ පවුලට ඔය කිසි පදනමක් නැත්තේය.සිංහල බෞද්ධ සංස්කෘතියට මුවා වුන මේ කාලකණ්නි පවුල බෞද්ධකම උකසට තබා සිය පවුල් බලය තහවුරු කරගන්නා තක්කඩියන්ය.මහින්ද රාජපක්ෂ මයිනා කැළණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහායකයෙක් රැකියාවක් කළ ගොබ්බ මැට්ටෙකි.
මේකා ලෝයර් විභාගයෙන් පාස් කිරීමට අයුතු නිල බලය භාවිතා කරන්නේ එවකට අගමැති සිරිමාවෝ බණ්ඩාර නායක නෝනාය.නාමල් රාජපක්ෂ මොංඟලයාද ලෝයර් විභාගය පාස් වූයේද එහෙමය.ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂමට පැමිණිලිකළ නීති ශිෂ්‍යයා අදටත් අතුරුදන්ය.රසායන විද්‍යාව ගැන අකුරක් නොදන්නා යෝෂිතයා නාවුක හමුදාවට බැඳෙන්නේ හා නාවුක හමුදා නිළධාරී පුහුණු පාඨමාලාවේ හොඳම ශිෂ්‍යයා ලෙස රුසියාවේ පුහුණුවට යවන්නේ ජනපති මහින්ද මයිනාගේ දේශපාලන බලය යොදා ගනිමිනි.
ඒ නාවුක හමුදා නිළධාරී පිඨයේ එම පාඨමාලාවේ වැඩිම ලකුණු ලබා ගත් තරුණ නාවුක නිළධාරියකුට තිබූ අවස්ථාව ඉතා අසික්කිත ආකාරයෙන් උදුරා ගනිමිනි.මේ ගොබ්බ යෝෂිතයාට උසස්වීම් දෙන ලද්දේ හිටපු ජනපති මෛත්‍රීපාල නරුමයා වේ.රණවිරුවන් වෙනුවෙන් ඒ දිනවල පාරට බැස පොලොවෙ පස් කෑ චීවරයන් රැළ මේ අසාරධාරණයන් ගැන එදවස කටේ කෙල බිම හෙළුවේ නැත .චමල් රාජපක්ෂයාගේ මොංගල් පුත්‍රයා කතරගම දේවාලයේ බස්නායක නිළමේ තනතුරට පත්කර ගැනීම මහින්ද මයිනා දේවාල පූජා ගම් පනත පවා සංශෝධනය කරන ලදී.කතරගම දෙයියන්ගේ ඇස් වසා කාලකණ්නි රාජපක්ෂවරුන් ඉන් ගසා කෑ ධනය දේපොළ අසීමිතය.
මේ අශීලාචාර පවුලට ආගම කුණු හබ්බයකි.මහනුවර දළදා මාලිගය වටේ කාර් රේස් තිබ්බේ පිංගුත්තර නාමල් ගේ මෙහෙයවීමෙනි. කාලකණ්නි රාජපක්ෂ වරුන්ගේ මේ අසික්කිත අවලම් කටයුතු අස්ගිරි මල්වතු මහ නායක පඩික්කම් වහන්සේලා හූම් සද්දයක්වත් කරේ නැත.
මහින්ද රාජපක්ෂ මයිනාට ලංකාවේ මීහරක් ඡන්ද හැසිරීම ගැන හොඳ අධ්‍යයනයක් කර ඇති ලෝකෝත්තරයෙකි.මේ ලෝකෝත්තරයා අසල විපක්ෂය වල් එඬරු හැත්තකි.රටේ සමාජයේ ගොබ්බයන් නොදන්නා වුනාට දුමින්ද සිල්වානිදහස් කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ඉදිරිපත් කළ පෙස්සමට සමඟි ජන බළවේගයේ මන්තුී වරුන් පිරිසක් අස්සන් තැබූ බව අපි දනිමු.ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ තිබෙන්නේ අමු සෙවල විරෝධතාවන්ය.මේ වගේ වටපිටාවක මහින්ද මයිනා විපක්ෂයේ හිටියානම් වැඩ බලන්න තිබුණේය.එහෙනම් මේ වෙන කොට චීවරධාරීන් රොත්ත අළුත්කඩේ වට කරලාය.අද විපක්ෂය බලා සිටින්නේ එළුවාගේ ඇට දෙක වැටෙනකම් නරියා බලා ඉන්නවා වාගේ ආණ්ඩු බලය සිල්ලරට ලැබේවි කියාය.
උන්දැලාට අපට කියන්න ඇත්තේ අනේ පව් ඔහෙලා කියලාය.දැන් මල්වානගේ බැසිල් කළු සල්ලි සුදු කරමින් ගේම ගහන්නට සූදානම්ය.මුදල් අච්චු ගැහිල්ල කෙළවරක් නැත.රාජපක්ෂ කාලකණ්නියන් සදුන් උයන් හදන්නේ උන්ගේ වටේ සපත්තු ලෙව කන හෙංචයියන්ට සුළුවෙන් හැදෙන්ටය.සඳුන් උයනේ එක සඳුන් පැලයකට වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ දෙකකට ආසන්නය.ජාතික ගුවන් සේවය නමින් පවත්වාගෙන යන එයාර් ලංකා ආයතනයට මෑතකදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් වෙන් කර ඇති මුදල කෝටි දහයක් බව පැවැසේ.මේ ගුවන් සේවාව පාඩු පිට පවත්වා ගෙන යන්නේ කාලකණ්නි රාජපක්ෂ පවුලේ පිංගුත්තරයන්ගේ විදේශ ගමන් බිමන්වලටය.
මේ අශීලාචාර කම ඉහ වහා ගිය ලැජ්ජාවක් බයක් නැති වලත්ත රාජපක්ෂ කාලකණ්නියන් සිය බලය යාවත්කාලීන කර ගැනීම සඳහා ආගමික තුරුම්බුව පිටියට විසි කිරීමට සූදානම් බව අපි මීට ඉහතදී සඳහන් කරන ලදී.ගම්වල ජීවත්වන සමෘද්ධි උපාසක මහත්වරු උපාසක නෝනාවරුන්ගේ ආගමික භක්තිය කිති කවාවැඩ ඇල්ලීමට ගේම් එක රෙඩිය.මේ හැත්තට කෝවිඩ් වසංගතය මර්දනය කරන්න හදන්නේ මිථ්‍යාවෙනි.
දැන් මේ රාජපක්ෂ කාලකණ්නියන් මහනුවර දළදා පෙරහැර ජන සහභාගිත්වයකින් පැවැත්වීමේද සඳ හිරු සෑයේ කොත රට වටා ගෙන යාමේ සැළසුම් හෙට අනිද්දාට ක්‍රියාත්මක කිරීමට සූදානම්ය.මේ වන විට යම් යම් ප්‍රදේශවල පොලීසි මගින් මෙවර දළදා පෙරහැර උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වෙන බව එනවුස් කරන බවට ලංකා දවසට වාර්තා වී ඇත.2021.7.13 ලංකාදීප පුවත් පතේ ඇති වාර්තාවක සදහන් ආකාරයට මල්වතු අනුනායක හිමි පවසා ඇත්තේ ලොවම කෝවිඩ් වසංගතයකට මුහුණ පා සිටින අවස්ථාවක සෞඛ්‍ය ආරක්ෂිත උපදේශන ඉහළින් පිළිපදිමින් දළදා පෙරහැර පැවැත්වීමට අපට සිදු වී තියෙනවා.
මිනිස්සු පාරෙ මැරිල වැටෙන යුගයක අපි කෝමද ලෝකයට පේන්න පෙරහැර කරන්නේ කියාය.මේ තකතිිිරු වැඩේට මොළය මංඥං උන් හැර වෙන කිසිවකුත් කැමති නොවනු ඇත.බ්‍රැන්ඩික්ස් මුසල්මානු ජාවාරම් කාරයාට ඉන්දියානු කුලීකාරයන් ලංකාවට ගෙන්වා ගැනීමට ඉඩ දී රට පුරා කෝවිඩ් වැපිරූ තක්කඩි රාජපක්ෂ පවුලට ඔය බණ ටෝක් වැඩක් නැත.
මුන්ට ඕනෑ මොන මගෝඩි වැඩකින් හරි සිය පවුලේ තක්කඩි ජාවාරම් වලට ඉඩ සළසා ගැනීමය.
මේ තක්කඩියන් අනුරාධපුරයේ ඥානා අක්කා උපදෙස් දුන්නේ නම් සිරිමා බෝධිය ලඟ රෙන්න වුනත් සූදානම් අවලම් සුනඛයෝය.හැබැයි මේ කාලකණ්නියන්ට මුළු රටම දෙස් දෙවොල් තියන සාප කරන දවසක් එන බව නම් සහතිකය.මුන් මේ හදන්නේ සිය ජාවාරම්කාර බලය තව දුරටත් තහවුරු කරගැනීමට ශුද්ධ වූ මහනුවර නගරය කිළුටු කරන්නටය. මහින්ද රාජපක්ෂයා ඇතුළු අනෙක් හැම රාජපක්ෂ කාලකණ්නියෙක්ම අද රටට කරමින් තිබෙන මහා විනාශයට මේ හැත්තට කවදාහරි අමුඩයත් නැතුව වැලිගම යන්නට වෙන එක නම් සිකුරුය.