උණුසුම් පුවත්

රාජපක්ෂලා ගේ කළු සල්ලි සුදුවෙන ගමන්ම වාහනත් රිවස් ගැසට් හරහා මෙරටට..

Spread the love

ශ්‍රි ලංකා රජයෙන් මහින්ද රාජපක්ෂ සොරකම් කරන ලද අතිවිශාල ධනස්කන්දයක් මේ වන විට විවිධ ව්‍යාපාරිකයන් හරහා ජපානයට ගෙනවිත් ඇත. ඒ නිසාම එම කළු සල්ලි සුදු කිරීමට පසු ගිය දා මුදල් ඇමති ලෙසට බැසිල් රාජපක්ෂ පනතක් මගින් නිසි ආවරණය ද ලබාදුනි.

අනාවරණය නොකරන ලද මුදල් මෙරටට ගෙන ඒම තුලින් එහි කිසිදු  නිතියානුකුල භාවයක් පිලිබදව විමර්ෂණයක් නොකරන අතරම බදු වශයෙන් රටේ වාපාරිකයන් 20% ගෙවිය යුතු වුවත් සඟවා නැවත ඉදිරිපත් කරේන ලද මුදල්වලට 1% ක බද්ද ක් අය කිරීම ට ද තීරණය විය.

 සමස්ථ රාජපක්ෂලාට හා ඔවුන් හරහා බැදුන හෙන්චයියලාටම පමණක් සීමා වේ. ඒ නිසාම පසු හිය දා ජපානයේ ඔලිම්පික් උලෙලෙ ආරම්භයත් රාජපක්ෂලාට ” ඉබ්බා වතුරට දමන විට ඇන්නෑවේ “කීවා සේ විය. ඒ වහාම නාමල් සමඟ මෙරට තවත් මඟඩිකාර පුද්ගලයෙක් වු නියෝජ ඇමති රොෂාන් රණසිංහද එක්ව තිබු අතරම විදානපතිරණ සමඟ තවත්  ප්‍රකට වාහන වාපාරිකයන් පිරිසක් එකව ඇත.

මෙම සංචාරයේදි රොෂාන් රණසිංහ සිදු කොට ඇත්තේ ජපානයේ ප්‍රමුඛ පෙලේ ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයන් ගෙන්වා මින් ඉදිරියට වාහන අමතර කොටස් යායුත්තේ රොෂාන් රණසිංහ ගේ හරහා ඔහු ගේ ඇති වාහන අමතර කොටස් හරහා පමනක් බවට තීරණය කර ඇත්තේ නාමල්ය.

අනික් සියල්ලටම කොළඹ වරායේදි එම අමතර කොටස් මුදා නොහැරීමට තීරණය විය.

නාමල් රාජපක්ෂගේ ගමනේ මුලිකම සිදු වීම, බැසිල් ගේ ආගමනයත් සමඟම රටේ සියළු ව්‍යාපාර රාජපක්ෂලා ගේ මැදිහත්වීම තුලින් යායුතු බවට තීරණය කලේ බැසිල්ය.

ඒ අනුව පසු ගිය දා මෙරට වාහන ආනයනය කරුවන් ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්ච්චි සමඟ ආනයනකරුවන් බැසිල් රාජපක්ෂට ලිඛිත සංදේශයක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ ජපානයෙන් තමන්ට  වසර 02ක ණය පහසුකමක් දෙන බවත්, ඒම වසර 02 න් පසුව එරටට මුදල් යැවිය යුතු බවයි.

ඊට පසු බැසිල් විසින් මෙරටට වාහන ගෙන්වන තහනම ඉවත් කොට ඇත. ඒත් සත්‍ය එය නොවේ. නාමල් ගොස් ඒ සියල්ල බැසිල් බාප්ප ගේ අනු දැනුම මත සියල්ල සකස් කොට පැමිණියාය. ඒ ජපානයෙන් වාහන ගැනීමට රාජපක්ෂ ගේ හිතවත් ව්‍යාපාරික හෙන්චයියලා 03 දෙකු මාර්ගයෙන් මිලියන ගනන් රාජපක්ෂලා ගේ මුදල් ඔවුනට ගෙවීමේ පදනම මත දෙන අතරම වසර දෙකකට පසු රාජපක්ෂලා  හොරාකෑ සියල්ලම නැවත ශුද්ධ මුදල් ලෙසට ජපානයටම ලැබෙනවා ඇත. එය කළු සල්ලි සුදු කිරීමකි.

මෙවනි රටවල් ලෝකයේ පවතී ඒ සොමාලියා වැනි කොල්ලකරුවන් සිටින රටවල්ය. දැන් වැඩේ ගොඩය, ජපානයේ ඔලිම්පික්වල මුවාවෙන් බැසිල් ගේ ගේම කරරේතියාන යාමට ආනයනකරුවන් ගේ සංගමයේ සම්පත් මෙරෙන්ච්චි පොරොන්දු වී ඇත.

ඒ අනුව ඉදිරිකාලයේදි මෙරටට රාජපක්ෂලා ගේ කළු සල්ලි සුදුවෙන් ගමන්ම වාහනත් රටට රිවස් ගැසට් හරහා පැමිණෙනු ඇත.


Spread the love

Leave a Comment

You may also like