උණුසුම් පුවත්

කොවිඩ් 19 – ඩෙල්ටා ව්‍යසනය පෙනි පෙනී සංචරණ සීමා ඉවත් කලේ ඇයි – විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය රජයෙන් අසයි

Spread the love

කොරෝනා රෝගයේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාපතියත් සමඟම මෙරට දිනක් රෝගීන් ප්‍රමානය හා මියයන ගනන  දිනක් තුල ඉතාම සීග්‍රව ඉහල යමින් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය රජයෙන් ප්‍රශ්නකරයි.

එසේම ඔවුන් වැඩි දුරටත් රජයට පෙන්නා දෙන්නේ රටක මිනිසුන් වෙනුවෙන් ආරථිකය පවතිනවා මිස, ආර්ථිකයේ පැවැත්ම වෙනුවෙන් මිනිසුන් බිල්ලට නොදිය යුතු බවයි. එම වෛද්‍යසංගමයේ සභාපති ශ්‍රි ලංකාවේ කිර්තිමත්  අයකු වන විශේෂඥ වෛද්‍ය ලක් කුමාර් ප්‍රනාන්දු මහතා, හා එම සංගමයේ ලේඛම් විශේෂඥ වෛද්‍ය ආර් .ඥාණසේකරන් මහතා විසින් මෙම අන්තුරු ඇඟවීම සිදු කොට ඇත.

පහතින් එම ලිපියට දිගුවෙන් යන්න…….

 

කොවිඩ් 19 – ඩෙල්ටා ව්‍යසනය පෙනි පෙනී සංචරණ සීමා ඉවත් කලේ ඇයි


Spread the love

Leave a Comment

You may also like