වෙනත්

වර්තමානයේ අළුත්කඩේ යනු තුක් නොදනික් කියවෙන තරමේ විනිසුරු ගණිකා සේවාවකි.

Spread the love

අද මෙරට අධිකරණයද කොළඹ පිටකොටුවේ බෝ ගහ යට ගනිකා සේවයට වඩා මජර වී තිබේ.අධිකරණ සේවයේ ඇතැම් විනිසුරුවරියන් හා විනිසුරුවරුන් රාජපක්ෂලාට රෙද්ද ඉස්සීමට ඇත්තේ දැඩි තරඟයකි.කිසිවිටකත් ඇතුලට නොයවා නිදොස්කර නිදහස් කර ගැනීමට තරන් විනිසුරු ගනිකාවන් සමත් වීම 69 ලක්ෂයේ ප්‍රාර්ථනාව විය යුතුය. 

ඔවුන් තීන්දු දෙන්නේ තක්කඩි රාජපක්ෂ පවුලේ ඕනෑ එපාකම් වලට යටත්වය.මෑත කාලයේ අළුත්ක⁣ඩේ අධිකරණය මගින් ලබා දී ඇති නඩු තීන්දු මගින් ඒබව තහවුරු කරන්නට පුළුවන.මෙතරම් පොන්සි විනිසුරුවන් සිටි කාලයක් මෙරට ඉතිහාසයේවත් නොතිබේ.මේ විනිසුරු පොන්සියන් කවදා හෝ මැරෙන්නේ ස්වාධීන අධිකරණයට සිද්ධ කළ විනාශකාරී පාපය ගැන සිත සිතා ඇඳ උඩ විඳවමින් බව අපට කැ⁣ට තියා කියන්නට පුළුවන.

වර්තමානයේ අළුත්කඩේ යනු තුක් නොදනික් කියවෙන තරමේ වේස පුරයකි.මෙරට මාධ්‍ය මගින් අළුත්කඩේ විනිසුරු ගණිකා සේවාව ගැන අනාවරණය නොකෙරුනද අපට මේ පොන්සියන් ගැන කිසිදු බයක් හැකක් නැත.ඒ මේ විනිසුරු පොන්සි සෙට් එකට අපට එරෙහිව කරන්නට කිසිම දෙයක් නැති නිසාය.⁣නමුත් ඉදිරියේදී අපි මේ විනිසුරු පොන්සියන් හා රාජපක්ෂ තක්කඩියන් සමග පවතින සහ සමිබන්ධය ගැන දිගින් දිගටම සමාජයට අනාවරණය කරන්නට අපේක්ෂා කරමු.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙදහස් පහලොව( 2015 ) වසරේ ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව හමුදා කුමන්ත්‍රණයකින් බලය පවත්වා ගෙන යාමට සැළසුම් කෙරිණි .එහිදී තක්කඩි සේනාධිපති බාරයේ තිබුණ ගිණි අවි යොදවීමටද මිල්ටෙරි නන්දසේන ගේ අපේක්ෂාව විය.
ජනපතිවරණයේ ඡන්ද ගනන් කිරීම ආරම්භ කරන විට මහින්ද ජනපති වරයා පරදින බවට ජාතික ඔත්තු සේවා වාර්තා කො⁣ට තිබුණි.ආරක්ෂක ලේකම් වූ මිල්ටෙරි නන්දසේන එදින සවස් භාගයේදීම ගජබා රෙජිමෙන්තුව ජාඇල ස්ථානගත කොට දැනුම් දුන් වහාම අරලිය ගහ මන්දිරයට පැමිණීමට සූදානම්ව සිටින ලෙසට අණදෙන්නන්ට නියෝග කෙරිණි.

ඉදිරි හමුදාමය රාජකාරි සඳහා සූදානම්ව ⁣සිටින ලෙසටද ගජබා රෙජිමෙන්තුවේ මේජර් ජනරාල් වරුන්⁣ට හා ඡ්‍යෙෂ්‍ඨ නිළධාරීන් දැනුවත් කෙරිණි.ගජබා රෙජිමෙන්තුව හා අරලිය මන්දිරය අතර සම්බන්ධීකරණය ගජබා රෙජිමෙන්තුවේ කර්නල් ළමාහේවා වෙත පැවරිණි.
ඉන්පසු අගවිනිසුරුවරයා නීතිපති හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ද අරලිය ගහ මන්දිරයට කැඳවිනි.මිල්ටෙරි නන්දසේන ඔවුන් සැමට ඉදිරියේ සිදුවන හමුදාමය මෙහෙයුම ගැන දැනුවත් කෙරුන අතර ඒ අතරම ජනාධිපතිවරණය දූෂිත එකක් බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කරන ලදී.ජනපති මහින්ද රාජපක්ෂට වාසි දායක ආකාරයෙන් තීන්දුව දීමට අගවිනිසුරු හා නීතිපති එකග විය.සැබවින්ම ඔවුන් එයට එකඟ වූයේ පසුබිමෙන් ක්‍රියාත්මක කෙරෙන මිල්ටෙරි මෙහෙයුම ගැන ඒ වන විට ඔවුන්ට අවබෝධයක් තිබුණ බැවිනි.

ජීවිත ආරක්ෂාව සියල්ල⁣⁣ට වඩා ප්‍රමුඛ බව ඔවුන් ඒ අවස්ථාවේ කල්පනා කරන්නට ඇත. එහෙත් මිල්ටෙරි නන්දසේන සැළසුම් කළ අයුරින් මේ සැලසුම තව දුරටත් ක්‍රියාත්මක කළ නොහැකි වූයේ හමුදාපති වරයා වශයෙන් තමාට මෙවැනි හමුදාමය මෙහෙයුමකට අණ දීමට නොහැකි බවට හමුදාපති මේජර් ජනරාල් දයා රත්නායක සිදු කළ පසුබැසීම් ප්‍රකාශය නිසාය.

මේජර් ජනරාල් දයා රත්නායක එවැනි හමුදා මෙහෙයක⁣ට අවතීර්ණ වීමටද එක හේතුවක් නොතිබුණි.ඒ මෙරට හමුදා සේනාංක අතර පවතින අසමගියයි.ඇතැම් හමුදා සේනාංක සිය රාජකාරිිමය වපසරිය හා පුහුණුවීම් පිළිබඳව ආඩම්බරයෙන් ⁣සිටින්නෝය.

තවත් සේනාංකයක් තමන් සතුව පවතින මහා පරිමාණ ප්‍රහාරක ආයුද ගැන ආඩම්බරකාරයෝය.සිංහ රෙජිමෙන්තුව වැනි රෙජිමෙන්තුවක් දේශපාලනිකය.ඔවුන් කිසිවිටක රාජපක්ෂ වරුන්ට පක්ෂපාතී නොවන්නෝද වෙති.මෙලෙස හමුදා රෙජිමෙන්තු අතර පවතින දුරස්ත බව නිසාම ⁣ගජබා රෙජිමෙන්තුවට එරෙහිව බොහෝ රෙජිමෙන්තු ක්‍රියා කරන්නට ඉඩ ඇති බව සේවා අත්දැකීමෙන්ම හමුදාපතිවරයා දැන සිටියේය.

ගජබා රෙජිමෙන්තුව යොදවා සිදු කරන්නට යන මේ මෙහෙයුම ඉල්ලං කෑමක් බවද ඔහුට වැටහිනි.බලයෙන් මත්වී සිටි මිල්ටෙරි නන්දසේනගේ ටිකිරි මොළයට ඒ බව වැටහී නොතිබුණි.ඔහු සිතුවේ ජනරාල් සරත් ෆොන්සේකාගේ ජනපතිවරණ ජයග්‍රහණය උදුරාගත් ආකාරයට මෙවරද බලය කුමන්ත්‍රණකාරීව සිය බලය පවත්වා ගෙන යා හැකි බවය.හමුදාපති ජනරාල් දයා රත්නායක ගේ පසු බැස්ම නිසා සියළු සැළසුම් අකුලාගෙන අරලියගහ මන්දිරයෙන් මැද මුලනට පසු බසින්නට කාලකණ්නි රාජපක්ෂවරුන්ට සිද්ධ ⁣විය.

ඔවුන්ට එහිදී ආරක්ෂාව සැපයූවේ රනිල් වික්‍රමසිංහ හා තිරු නඩේෂන් නම් ජාවරම්කරුය.

සැබැවින්ම යහපාලනයේ නිර්මාතෘවරුන් එදා මේ හමුදා කුමන්ත්‍රණය ගැන හොදින් දැන සිටියහ.ජනතා විමුක්ති පෙරමුණටද ඒ ගැන අදහසක් ⁣තිබුණි.එහෙත් සියල්ල දැන සිටි මේ කිසිවෙකු පසුකාලීනව මේ හමුදා කුමන්ත්‍රණ කරුවන්ට එරෙහිව ක්‍රියා නොකිරීම බරපතල වැරැද්දක් බව අද තහවුරු වෙමින් තිබේ.ඊට එරෙහිව 2015 පියවර නොගනීම පිලිබදව අපි ජනතාවිමුක්තිපෙරමුණයද ඇගිල්ල දික් කරන්නෙමු.එදා ඒ හමුදා කුමන්ත්‍රණය ගැන නීතිය ක්‍රියාත්මක වූයේ නම් මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ කාලකණ්නියන් අද සිටින්නේ වැලිකඩ ජම්පර් ඇඳගෙනය.

ගජබා රෙජිමෙන්තුවේ මේජර් ජනරාල්ලාද වැලිකඩ නොම්මර බවට පත් වී හමාරය.
ජනපති මිල්ටෙරි නන්දසේන ඉදිරි වසර පහ තුලද ⁣තමන් ජනපති වරයා ලෙස සිටින බවට පවසන්නේ තවත් කුමන්ත්‍රණකාරී මිලිටෙරි මෙහෙයුමක් හිතේ තබා ගෙන වෙන්නට ඕනෑයැයි අපට සිතේ.

එහෙත් ජනපතිි මිල්ටෙරි නන්දාසේනගේ මේ සිඟිති ආතල් හීනය මේ සම්මෙකට ඉටු කරගත නොහැකි හීනයක් බව නම් අපි දනිම . මිල්ටරි නන්දසේනට මුහුණ දීමට සරිලන ප්‍රභල හඩක් තවමත් මතු නොවී තිබීම කණගාටුවට හා ජනතාවගේ දැඩි කෙන්තියට ලක්ව ඇති කරුණකි.


Spread the love

Leave a Comment

You may also like