Also available in: English (English)
නිශ්ශංක සේනාධිපති යනු රාජපක්ෂ කදවුරේ කළුසල්ලි මාෆියා දඩ බල්ලෙකි. ඊට තවත් කීමට වචන ඇතැයි සිතිය නොහැකිය. වරෙක අනුර දිසානායකට ,පාඨලී චම්පිකලා ගේ දේශපාලනය නිමාකිරීමට තමා ගේ මුදල් යොදවන බව කීවේ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ අපේක්ෂකයන්ටය. මෙවර මෙම රාජපක්ෂ මාෆියා කරු අත ගැසුවේ වජිර අබේවර්ධන නැමති රනිල් වික්‍රමසිංහගේ ඩීල් කරුවා හරහා නිතිපතියටය.
නිතිපතියේ සිටිඅතිරේක සොලිසිට ජෙනරාල්වවරියක් වු ඇයට අත ගැසීමට තරන් මෙම මංකොල්ලකාර දඩ බල්ලාට හැකි වුයේ ඔහු ගේ පිහිටට සෑම විටම සිටි ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂලාය . ඊට හේතු ගනනාවකි . ප්‍රධානවම නිශ්ශංකලා ගෝඨලා හමුදා කුමණ්ත්‍රන කරුවන්ය. එසේම නිතිපතියේ දිල් රුක්ෂි ඩයස්ලාව රාජපක්ෂලාට මහත් හිසේරදයක් විය. ඒ අල්ලස් කොමිසමේ සභාපති තනතුරට පත්කල වහාම සිරිසේන ජනාධිපති ඒ සියලු විමර්ෂණයන් නතර කලේ ගෝඨාභය හා ඩඩ්ලි සිරිසේන හරහා කරනලද බලකිරීමටය. එහිදි බැරිම තැන තම ගෞරවය ගැන සලකා ඇය නැවතත් සුපුරුදු නිතිපතියටම ගියෝය.
එහිදි මෙම කරතැබ්බය ඉතාම සුක්ෂමව වජිර අබේවර්ධන නැමති කාලකන්ණි ඇමතියා හරහා නිශ්ශංක සේනාධිපති සැලසුම් සහගතව සිදුකල කුමණත්‍රනයක් බව එදත් අපි පැවසීය. දැන් රටේ ගෞරවය හිමිවිය යුත්තේ මෙවනි නිර්භීත තීන්දුවක් දුන් රාජ්‍යසේවා අභියාචනාධිකරණයේ විනිසුරු දිසානායක මහතාටය. මෙරට තවත් එක් පුද්ගලයෙකු හෝ කොන්දක් ඇති අයෙකු සිටීම පිලිබදව ලංකා දවස පුවත් පතේ ආචාරය පුදකරන්නෙමු. ඒ නිශ්ශංකලා ගේ සල්ලිවලටත් ගෝඨාභය ගේ ජනාධිපති බලයටත් යට නොවු මහත්මයෙකු නිසාය.
දැන් රටේ ප්‍රසිද්ධ වැසිකිලිය වු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටම පහලම අධිකරණය දක්වාම අන්ත දුෂිත නිසාම මෙය ඉතාම හොදින් කැපීපෙනේ. ඉතාම කූටප්‍රකාරව සැකසු මෙම හඩපටි පිලිබදව වහාම ප්‍රශ්ණ කිරීමට මේ දඩබල්ලව අත් අඩංගුවට ගතයුතුය. ඒත් දැන් නිශ්ශංක ගේ නිති උපදේශක ලෙසටත් ඉතාම කුළුපගු මිතුරෙකු වු විජේදාස රාජපක්ෂ ලා එදා කල සෙල්ලම වල ප්‍රතිඵල බව කිව යුතුමය. 2015 දි නිතිගරුක පුරවැසියා ප්‍රාර්ථනාකල රට විනාශ කල්‍රේ මෛත්‍රි,රනිල්ලා වජිරලා ,සාගල රත්නායකලා බව කීමට තවත් නව කතා අවශ්‍ය නොවේ.
ඒත් අපිට දැන් ගැටළුවක් ඇත, මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය හොත් නිශ්ශංක සේනාධිපති නැමති ගෝඨාගේ දඩ බල්ලා වීරයෙකු වි දිල් රුක්ෂි ඩයස් චුදිතයකු වීමටත් බැරි නැත .ඒ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නේ දිලිප් නවාස්ලා වැනි පට්ටම දුෂිතයන් නිසාය.
ස්තුතිය ලංකාදීපයට…..
https://www.youtube.com/watch?v=6sR5pr8VjUI