වෙනත්

ගෝඨා ගේ හෙළුව ඉෂාලිනි ගේ මිනියෙන් වසාගෙන, ඒ තුලින් ජාතිවාදි කලබලයක් මැවීම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සුරේෂ් සලේ ගේ අවශ්‍යතාවයයි.

Spread the love

සිංහලයා ගේ කටකැස්ම රිෂාඩ් බදුර්දීන් බව කීමට අමුතු අටුවා ටිකා ටිප්පනි අවශ්‍ය නොවන්නේ අද වනවිට ඉෂාලිනි ගේ මිනිය ගොඩ ගැනීමට පවා නියෝග කොට ඇත.පාස්කු ප්‍රහාරයේ පර්වේෂණ සාක්ෂි මැකු දැනට මධ්‍යම පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පිලිබදව විමර්ෂණයක් නොකරන ගෝඨාභය නැමති කාලකන්නි ජාතිවාදි ජනාධිපති තම මරණයට හේතුව තමා විසින් සිදුකරගත් සිය දිවි හානිකර ගැනීමක් බවට මරණාසන්න ප්‍රකාශක් කර ඇති එම තැනැත්තිය පිලිබදව අද ජනාධිපතිට ඇත්තේ පුදුමාකාර වේදනාවකි.

අද කිඹුල් කදුලු හලන සැම එකාලාම වතුකරයේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් කල යමක් නැත. දැන් සිදුකරන්නේ ඉෂාණිගේ මිනිය රැගෙන රිෂාඩ් බදුදීන් ගේ රෙද්දට මුවා වී සිංහලයන්ව හා දෙමළ ජනතාව මුලාකරමින් පහර ගසන්නේ, සමස්ථ මුස්ලිම් ප්‍රජාවටමය. සමස්ථ මුස්ලිම් වරුන්ට පහර ගසන්නේ, තවත් මුස්ලිම් ජාතික රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක හා ඒ වටා සකස් කොට ඇති , තවත් ජාතිවාදි දේශපාලඥයන පාහරයන් රැලැක්ය.

ඊට කිසි සේත් අපඉඩ නොදෙන්නේ ජාතිවාදය වපුරා මෙරට ඇති තරම් විනාශ කොට ඇත. ගෝඨාභය රාජපක්ෂ නැමති මිනිමරු ආණ්ඩුව මේ වනවිට හතර ගාතෙන් වැටී අවසානය. රෙදි ගැලවී ඇති ගෝඨාභය ආණ්ඩුවේ උන් හැම එකාම ඉන්නේ දැන් හෙළුවෙන්ය .

ආණ්ඩුව රටේ ප්‍රශ්න යට ගැසීමට බුද්ධි අංශ  දෙන කට ගැස්ම තළුමරමින් කමින් මුස්ලිම් ජනතාවට  පහර දීමට දැන් ආණ්ඩුවම රටේ මාධ්‍ය යොදවා ඇත. යට ඇසීමේ උපාය සපයන්නේ රටේ  රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක්වරයාය. මෙවනි කාලකන්නි පාහරයන් රටට සිදුකර ඇති විනාශය සුළුපටු නොවේ.ජාතිවාදි ගැටුමක් නිර්මානය කිරීමේ අවශ්‍යතාව ඇති බව බුද්ධි අංශ මීට පෙරත් කියා ඇති බව  අප මීට පෙර ද හෙලිකලේය.

  ආණ්ඩු ගෙන ඒමට ජාතිවාදි  මිනිමැරුම් සේම ,ආණ්ඩුව රැගෙන යාමට ජාතිවාදි වැපිරීම කවදා  නතර වේදැයි සිතිය නොහැකිය.පක්ෂ විපක්ෂ සියල්ලම අවස්ථාවාදී ඩීල් දේශපාලකයන්ය. ඉෂලිනී ගේ මිනිය මතින් දැන් රාජපක්ෂලා රටේ ජනතාව අපුරුවට දැන් රාජපක්ෂලා රටේ ජනතාවට ගොනාට අන්දවමින් සිටී. ඊට අවශ්‍ය අඩුම කුඩුම සපයන්නේ මෙරට නින්දිත මාධ්‍යයි.

 චමුදිත නැමති හිරු නාලිකාවේ මුර බල්ල බෙටි ඒනතුරු බුරමින් සිටියේ මෙරට සමස්ථ මුස්ලිම්   ජනතාවම ඉෂාලිනි ගේ මරණයට වගකිව යුතුය කියාය. ඒත් වයස අවුරුදු 15ක කුඩා දරුවෙකු සමඟ කොළඹ නාවික හමුදාවේ වෛද්‍යවරයෙක් හා සිවුරු පොරවා ගත්ත සිවුරුකරයෙක් ලිංගික සංසරගයේ යෙදි ඇත්තේ රුපියල් 40,000 බැගින් දීලාය  ඌ සිංහල භික්ෂුවක් වු ඒක කමක් නැත. ඒත් කරුමෙට හෝ ඌ මුස්ලිම් පුජකයෙක් වුවානම් අද රටම ගිනිතියලාය.   සම්බුද්ධ ශාසනේම විනාශ කරන පාහරයන් ගැන දෙරණේ දිලිප්ටවත් ,හිරු නාලිකාවේ රෙනෝ සිල්වාටවත් චමුදිත නැමති බල්ලන්ට වැඩක් නැත. ඒ සිවුරු කාරයන් ගේ ලිංග නමස්කාරය නිසා විය යුතුය.

ඒත් මුස්ලිම් ජාතික මවුලවී කෙනෙකු හෝ පල්ලියේ ලෙබ්බේ කෙනෙකු අද අර කුඩා ළමයා සමඟ ලිංගික සංසර්ඝයේ සිටියා නම් සමස්ථ මුස්ලිම් ජාතියම පාරේ බැසලා හමාරය.

ඒ සියල්ලම සිදුකරන්නේ උමතු ජාතිවාදි බල්ලන් ගේ වුවමනාවටය. මෙරට ඇත්තේ මාධ්‍යක් නොව ගනිකාව  ඒ අයගේ ඒ අවශ්‍යතාවයට ආණ්ඩුවට රෙද්ද උස්සන් උන් ගොන්නකි. පඩංගු පත්තර කාරයන් ද ඊට දෙවනි නැත. සාෆිලා වද කෙරුව ගැනු දැන් බඩින්ය , රාජපක්ෂලා ගේ අවශ්‍යතාවයට මලමිනි හෝ එකී, මෙකි කුමක් වුවත් කමක් නැත. දැන්වත් අලිසබ්බ්‍රිලා මේක තේරුම් ගතයුතුය.

අලි සබ්බ්‍රිලා දවල් රැ නැතුව ඇත්ත බොරු කොට ගෙනාව ආණ්ඩුව  තමන් ගේ ආගමට තමන්ගේ රටේ ජතිවාදය වපුරනකන් ,මුස්ලිම් වරුන්ට පහර ගසනකන් බකන් නිලා ගෙන සිට ඇති වැඩක් නැත.

ඇමතිකම බල්ලට දමා මෙරට තවත් කාලකන්ණි ජාතිවාදි ගින්නක් ඇතිවීමට ඉඩ නොදි වහාම ඊට මැදහත්ව රටේ නිතිය සිදු කිරීමත් ඊට සමස්ථ මුස්ලිම්වරුම වගනොකියන බවත් පැහැදිකල යුතුය.

රාජපක්ෂලා යනු මිනි 100 ක් මැරුණත් බලය ලබා ගැනීමට හා එය පවත්වා ගෙන යාමට අම්ම තාත්තා ගස් බදින පාහර ජාතියක් බව දැන්වත් මෙරට සමස්ථ ජාතියම දැන ගත යුතුය.

අජිත්

 


Spread the love

Leave a Comment

You may also like