උණුසුම් පුවත්

අසිරිමත් නත්තල් උදාවේ……. පටු ජාති,ආගම් බේද අවුස්සා “මම ” රජ වීමට වඩා සියල්ලන්ම එක්ව තමා උපන් රට රජ කරවමු.

Spread the love

ලෝකයා වෙනුවෙන් තම ජිවිතයෙන් වන්දිගෙවු ඒ ක්‍රිස්තුස්වහන්සේ ගේ උපත සිදුවු අදවන් දිනයක තම වාසියට වඩා රටේ යහපත වෙනුවෙන් යමක් කිරිමට සිතිය යුතුය .

තම වාසිය වෙනුවෙන් පටු ජාති ආගම් ,දේශපාලන භේදවලින් ඔලුව පුම්බාගෙන ඉන්නා ජාතියක්ජිවත් වෙන රටක් ලෙසට ශ්‍රිලංකාව හැදින් වුවත් වරදක් නැත.

අසිරිමත් නත්තලත් සමගම රටෙන් තමාට වු දේට වඩා උපන් රටට තමා කළ දේ මෙනෙහි කිරීමට ඉතාම සුදුසුම දිනය අදවන් අසිරිමත් නත්තල් දිනයකි.

එතර ,මෙතර සියලුම ජාතින්ට අසිරිමත් නත්තලක් වේවා…….!!!!

(ලංකා දවසේ නත්තල් පණිවුඩය )


Spread the love

Leave a Comment

You may also like