ගෝඨාභය 2019 නොවැම්බර් සිට මෙරට ජනාධිපති ලෙසට වැඩ භාර ගත් දින පටන් මේ වනවිට යොදවා සිටින විශ්‍රාමික හමුදා ජෙනරාල්ලා හා මේජර් ජෙනරාල්ලා ප්‍රමාන්ය 38 කි. ඒ සෑම කෙනෙකුම විශ්‍රාමික පුද්ගලයන්ය.
ඔවුනට නියමිත විශ්‍රාමික වැටුපක් රජයෙන් මේ වනවිටත් ගෙවමින් ඇත. ඒත් යුදහමුදා මානසික පිස්සෙක් වන නන්දසේන ගෝඨාභය නැමති ජනාධිපතිවරයා මෙරට ජනතාව ගේ ලේ උරා බොමින් ඇත.ඒ රජයේ ආයතනවලට පත් කරනලද හා ලංකාවේ දිසාපතිලා වෙනුවට යොදවා සිටින ජෙනරාල්ලා හා මේජර් ජෙනරාල්ලා සියල්ලටම තමා ගේ යුද හමුදා ජීප් රථයද ,ඊට අමතරව තවත් 01 පරිවාර රථයක් ද යුදහමුදා සොල්දාදුවන් 04 දෙනෙකු ගේ ආරක්ෂාවක් මෙවනි නාකි කදම්බයන් රැකීමට දී ඇත.
ඒ සියල්ලම මැද මුලන පොල්වත්තේ උපයන මුදල් නොව මෙරට ජනතාව ගේ ලේ දහදියෙන් උපයන් මුදලින් ගසා කැමකි. ඒත් රටේ දරුවන්ට ඥාණය දෙන ගුරුවරුන්ට සොච්චම් පඩි වැඩිකිරීමක් ඉල්ලන විට එය නොදි මේ කාලකන්නි මහල්ලන් රැකීමට දිනකට රුපියල් ලක්ෂ 76 ක් ද මසකට ඒ වෙනුවෙන් වැයකරන සමස්ථ වියදම ඉන්දන හා අනිකුත් දීමනා සමඟ මිලියන් 228 වේ යැයි රටේ අනාගතය පිලිබදව තමාට හැකි ආකාරයෙන් සේවය් කරන ශ්‍රි ලංකා යුදහමුදාවේම විශ්‍රාමික තවත් මේජර් ජෙනරාල්වරයෙක් පැවසීය.
මෙය හෙන ගහන අපරාධයක් බවත් මේ නිලධාරි නඩත්තුව රටකට දැරිය නොහැකි බවත් හේ පැවසීය. මෙයින් පෙනියන්නේ ජනාධිපති නන්ද සේන ගේ අමන් කම ඉහටත් උඩින් බවයි.