වෙනත්

හරීන්, සරත් වීරසේකර ගේ අමුඩෙත් ගලවා වියත් මගේ හෙළුව රටට පෙන්විය…..(.විඩියෝ සහිතයි)

Spread the love

පාර්ලිමේන්තුවේ නිර්භීත කතාවක් කරමින් පාස්කු ප්‍රහාරයේ අල ගිය, මුලගිය තැන් පාදා නන්දසේනගේ කලිසම ගලවා දැමු හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයා අද තම ජීවිතය පවා දැඩි අවදානමක තබා සරත් වීරසේකරට අභියෝග කලාය.

ඒ පැය 5 කට වඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධිව රස්තියාදු කරමින් තමා පාස්කු ප්‍රහාරය පිලිබදව දන්නේ මොන්වාදැයි නැමති ගොන් ප්‍රශ්න අසමින් කාලය කාදමා ඇත. හරින් ප්‍රනාන්දු තරුණ මංත්‍රිවරයා මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවට ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුව ඉදිරිපිටදීම පොලිසිය භාර හරක් – වීරසේකර ඇමතිට අභියෝග කරමින් කීවේ,,,

” පුළුවන් නම් ඕනෑම නාලිකාවකට මා සමඟ පාස්කු ප්‍රහාරය පිලිබදව විවාදයකට එන්න, මේ වගේ තුට්ටු දෙකේ වැඩ නොකර …”

යනුවෙන් පොලිසිය භාර ඇමති සරත් වීරසේකරට අභියෝගකලාය. දැන් හරින්  මංත්‍රිවරයා සමඟ විවාදයට එන දවසට රටේ ජනතාව වෙනුවෙන් ඇසීමට තවත් ප්‍රශ්ණයක් ඇත. ඒ  සරත් වීරසේකරගේ සම්බන්ධිකරණ  ලේඛම්වරිය වන කොස්ගොඩ සුජී නැමති පාතාල කුඩු ව්‍යාපාරිකයා ගේ සොහොයුරිය වන ඉනෝකා රාජපක්ෂ නැමතිය  සරත් වීරසේකර ගේ ඉනෙන් පහල කොටසේ අයිතිකාරිය දැයි අපිට දැන ගැනීමට අවශ්‍ය නොවුනත් ,ඇයට පඩි ගවන්නේ කුමක් නිසාදැයි රටේ ජනතාවට හරක් – වීරසේකර කිවයුතුය.

ඒ නිසාම හරීන් මංත්‍රිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී හැංගෙන ජාතියේ බඩුවක් නොවන බව නම් අද රටේ ජනතාවට පෙන්විය .

ඇත්ත ඇති සැටියෙන් හෙලිකිරීම හරීන් ගේ පුරුද්දක් බව අපි දනිමු. හරින්  අද කලේ සරත් වීරසේකර ගේ අමුඩෙත් කලවා වියත් මගේ හෙළුව රටට පෙන්වීමකි.

 


Spread the love

Leave a Comment

You may also like