වෙනත්

රුසියානු සංචාරකයන් මුවාවෙන් කොරෝනා ආසාධිතයන් වු 1500ක් ලංකාවට රැගෙන ඒමේ සැලැස්මක්…..

Spread the love

උදයංග වීරතුංග නැමති ජනාධිපති ගෝඨාභය ගේ ඥති සහෝදරයා විසින් නැවතත් අත් හදා බැලීමකට රුසියානු සංචාරකයන් යැයි කියා කොරෝනා වැලදී තවමත් සුවය ලබමින් සිටින 1500 කට වැඩි කණ්ඩායමක් අගෝස්තු 01 වනදින සිට සෑම සති 02 කට වරක් ශ්‍රි ලංකාවට රැගෙන ඒමට සුදානම් වේ.

මෙය සංචාරක ප්‍රවර්ධනයක් යැයි රටට පෙන්නා සිටියත් එක්තරා ආකාරයක පරියේෂණයක් බිලි බෝයිලා කිරීමට ලංකාවේ ජනතාව හරහා මුදලට උදයංග වීරතුංග ඇතුළු රාජපක්ෂ වාදින් සිදුකරන මෙම ක්‍රියාවෙන් වසර අවසානයේ අති විශාල ඇමරිකානු මුදලක් රාජපක්ෂලා ගේ සාක්කුවටත් ,අතිවිශාල ලෙසට කොරෝනා රෝගින් ගන්නක් රටටත් නිතතින්ම හිමිවේ.

මෙය පරියේෂණයකි. මීට ඉඩ දෙන්නේ කුමණ පදනමක් ඇතුව දැයි අපිනම් නොදනි. රටේ අහින්සක ජනතාව බිල්ලට දෙන මේ රුසියානු සංචාරක අත් හදා බැලීමට ශ්‍රි ලංකා ගුවන් යානයක් අගෝස්තු 01 වන දින මොස්කව් යවන බවත් උදයංග වීරතුංග කියයි. මීට එරෙහි වීම රටේ ජනතාව ගේ වගකීමකි.


Spread the love

Leave a Comment

You may also like