වයස අවු 15 වක වු කුඩා දරුවෙකු පැහැර ගෙන ගොස් විවාහකරගත් එකා වර්තමාන නන්දසේන ගේ කැබිනෙට්ටුවේ කාන්තා හා ළමා අයිතීන් සුරකීමේ හා සංවර්ධනය කිරීමේ ඇමති තනතුර ලැබීමත් එක්තරා ආකාරයක දෛවෝප ගත සරදමකි.
ඒ වර්තමාන ඇමති පියල් නිශාන්තය ,ඒ දණ්ඩෙන් පැන ලෑලි මඩුවකට රිංගා ගොස් සමෘර්ධියෙන් යන්තමින් දිවි ගැටගසාගත් පලාතේ චන්ඩිපාට් හොබවමින් සිටි මොහු ගමේ හයිරන්කාරයකු ලෙසට දිවි ගෙවමින් සිට ඇත. ඒ අතර තුර බෙලිගහමුල ආරච්චිගේ ඉෂාරා උදේශිකා නැමති දැරිවියව, වයස යන්තම් අවුරුදු 15 සම්පුර්ණ වු විටම පැහැර ගෙන ගියාය.
ඇයව පැහැරගෙන ගිය පියල් නිශාන්ත සම්පුර්ණවම බොරු උප්පැනයක් මත විවාහ වු ඉෂාරා උදේශිකා ගේ ඒ වනවිට සත්‍ය උපන් දිනය 1973/05/13 දිනයයි. ඇගේ හැදුණුම්පත් අංකය (පසුව ) 702120420වී වේ. උප්පැන්න සහතික මෙය තහවුරු වී ඇත. ඒත් පියල් නිශාන්ත නැමති බාල අපරාධකරු අංක 6089 යටතේ විවාහ ගිවිස ගැනීමේදි 1990/01/24 දින විවාහ වී ඇත. එදිනට වයස සත්‍ය ලෙසටම අවුරුදු 16 ක් වී ඇත.
පියල් නිශාන්ත නැමති මෙම බාල අපරාධකරු සමෘර්ධිය ලබාගන්න අතර තුරදී දේශපාලනය නිරත්ව සිට ඇත. ඊට පසුව ඇය ග්‍රාමසේවක තනතුරක් සදහා ඉල්ලුම් කර ඇත. ග්‍රාම නිලධාරින්ට තම ස්වාමිපුරුෂයාට හෝ බිරිදට දේශපාලනය කිරීම සපුරා තහනම්ය. ඒ නිසාම පියල් නිශාන්ත නැමති මෙම බාල අපරාධකරු දික්කසාද වී ඇත. සෑම අතින්ම වංචාකරමින් සාමනිලධාරිනි තනතුර ලබාගත් ඇය වර්තමාන යේ විශ්‍රාම ගෙන ඇත.
එදා ලී කොටයකින් ගොඩ වී ලැලි මඩුවක ජීවත් වු පියල් නිශාන්ත නැමති බාල අපරාධකරු අද වන විට පලාතේ කෝටිපති ව්‍යාපාරික, වර්තමාන රජයේ කාන්තා ළමා සංවර්ධන ඇමති වරයාය. ඔහු අද අළුත්ගම කලුවාමෝදර ප්‍රදේශවල සුවිශල් මන්දිරවලට හිමිකම් කියන කෝටිපතියෙකි.
දැන් ඇය මොහු ගේ බිරිදය .ඒත් ග්‍රාම සේවක පත්වීමට තාම දික්කසාදය එසේමය. ශ්‍රි ලංකා රජයත් ගොනාට ඇන්දවු ඩබලකි. දැන් කාන්තා අයිතින් හා ළමා අපරාධ පිලිබදව පියල් නිශාන්තලා මාධ්‍යට කරුණු කියනවිට ගමේ මුන් ගැන දන්න උන් කෙලගසමින් යනබව නම් අපිට ආරංචිය.
දැන් නන්දසේන සැමට එකම නිතිය නම් රජයට ව්‍යාජ ලේණ දුන් , බාල අපචාරකරුට වහාම නඩු පවරා ලෝකයට පෙන්විය යුතුය.
කොහොම වුනත් පියල් නිශානත නැමති බාල අපරාධ කරු දැන් වියත් ඇමතිවරයෙකි. ඒ චී -ලංකාවේය.



