චීනය තම නිෂ්පාදනයන් ලෝකයේ බොහෝ රටවලට මුලින්ම ලබාදෙන්නේම සුරංගන කතා රාශියක් මවාපාය. ඒ ආකාරයෙනම චීනයේ නිෂ්පාදිත කෝවිඩ් වයිරසය හුවාන් වලින් ලෝකයේ අනිකුත් රටවලට පැතිරී ගිය ආකාරය අදටත් අභිරහසකි.
ඊටම දැන් ඔවුන්ම නිපදවන සයිනෝෆාම් එන්නත විවිධ මිල ගනන් වලට විවිධ රටවලට විකුණා අසීමත ලාභයක් ලබා ඇත. ඒ සයිනොෆාම් එන්නත තුලින්ද චන්න ජයසුමනවැනි කාලකන්ණියන් මුදල් ඉපයු බව අපි නැවත නැවත් කියන්නෙමු. දැන් සිනොවැක්(Sinovac ) නැමති චීනයේ පුද්ගලික සමාගමක් නිෂ්පාදනය කරඇති මෙම එන්නත ලංකාව ඇතුළු රටවල් කීපයකම ඇගේ ගැසීමට යන්නේ චන්න ජයසුමනලාට ,ප්‍රසන්නලාට හා උත්පලලාට ජරාව කන්න දී බව අපේ මීට පෙර ලිපි වලින් හෙලි කලෙමු.
ඒත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් ලක් මැණියන් ගේ වටිනා සම්පත් වු තවත් වෛද්‍යවරුන් දිනපතාම අපිට මේ ජරාව ලංකාවේ අහිංසක මිනිසුන්ට එන්නත් කිරීමට ඉඩ නොදෙන ලෙසට කීමත්, ඉතාම සතුටකි. ඒ රටේ ජනතාවට ආදරේ කරන දෙවිවරු වැනි වෛදයවරුන් තවමත් ඇති නිසාවෙනි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෙතට මෙම සිනොවැක් නිෂ්පාදන චීන සමාගමෙන් අපුරු ලිපියක් ලැබි ඇත.
ඒ………. “ඔබගේ නිෂ්පදන ආයත්නය සිනොවැක් (Sinovac ) නැමති කෝවිඩ් එන්නතක් නිෂ්පාදනය කොට ඇති බැවින් එය ශ්‍රි ලංකාරජය මිලට ගැනීමට සතුටින් බලා සිටින ….. යනුවෙන් තවත් පම්පෝරියකි.
මෙය දුටු එවක සභාපතිවරයා චීනයේ මේ සමාගම තමාගේ උවමනාවක් ලෙසට ව්‍යාජව ලිපියක් මේ ආකාරයෙන් කෙසේ ඒවන්නේදැයි යන්න පිලිබදව දැඩි අවධානය යොමු කොට ඇත. අවසානයේ චන්නලා ,ප්‍රසන්නලා, උත්පලලා සිනොවැක්(Sinovac ) සමාගමෙන් ජරාව කා ඇති තරමේ බර කොතෙක්ද යත් අද ඒ සභාපතිවරයා හා තවත් දෙනෙකුත් ගෙදර ඇරියේ සිනොවැක් මේ ජරාව නිෂ්පදනය කරන සමාගමයි. ඒ පිටුපස සිටින්නේ චන්න ජයසුමන ,ප්‍රසන්න ගුණසේන , උත්පල ඉන්ද්‍රවංශ හා රසිත විජේවන්ත නැමති කණ්ඩායමකි. මේ පුද්ගලය්න්ගේ අවශ්‍යතාවය ජනතාවගේ ජීවිත බිල්ලට දී හෝ චීනයෙන් කුට්ටියක් කඩා ගැනීමටය.
මෙම සිනොවැක්(Sinovac ) එන්නත පිලිබදව අප ගේ මීට පෙර ලිපිවලින් කියා ඇති පරිදිම දැනට සවුදි අරාබිය, ඉන්දුනිසියාව ,බාලි,චිලී දුපත වැනි රටවල් සිනොවැක් තහනම් කොට ඇත. මෙම එන්නත නිෂ්පදන සමාගම මුලින්ම ප්‍රමානවත් දත්ත ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට (National Medicines Regulatory Authirity ) (NMRA )ඉදිරිපත් නොකර එන්නත ලංකාවට ගෙන්වා ගැනීමට දේශපාලන බලධාරින්ට අල්ලස් දි දැඩි උත්සහායක් ගෙන ඇත.
ඊට අවනත නොවු සියල්ලම චන්න ජයසුමන,ප්‍රසන්නලා ගේ මැදිහත්වීමෙන් ඉවත් කොට හා ඉල්ලා අස්ව යාමට වැඩ සැලැස්වීම ඔවුන් ගේ ලබාගත් ජරාවේම කොටසකි. දැන් චන්න ප්‍රධාන ආණ්ඩුවේ අළුත්ම සින්දුව වාදනය කරන්නේ කෙලුම් ලයිෆ් සයෙන්ස් (Kelun Life Sciences (pvt) Limited ) ආයතනයයි. ඊට අසීමිත උන්නදුවක් ඇත්තේ චන්න ජයසුමන නැමති කාලකන්ණි ඇමතියාටය……. “බෑග්වලින් මෙරටට ගෙනවිත් කුප්පිවලට පිරවීම ” ……නිෂ්පාදනයක් යැයි කියා මේ අමන ඇමතියා කියන්නේ නම් ඒ කාව ගොනාට ඇන්දවීමට දැයි අපි නම් දනිමු.
පල්ලකැලේ නඩරාජා ගේ සේලයින් කර්මාන්ත ශාලාවම දැන් සිනොවැක්(Sinovac ) බෝතල්වලට පිරවීමට සුදානම් වන්නේ දඩාවතේ යන බල්ලන්ට එන්නත් කිරීමට දැයි අපි අසන්නේ රටේ සෞඛ්‍ය භාර රාජ්‍ය නිලධාරියා වු අමාත්‍යංශ ලේඛම්වරයා ගෙනි. ඒත් දැන් ප්‍රසන්නලා, චන්නලා පෙනි ඉන්නේ රටේ ජනතාව ගේ සෞඛ්‍ය වෙනුවෙන් නොව නඩරාජා ගේ (Kelun Life Sciences (pvt) Limited ) මඩිය තර කිරීම වෙනුවෙනි.
තවද සිනොවැක් (Sinovac ) නිෂ්පාදන සමාගම කියන ආකාරයටම මෙම එන්නත දෙවන( 02 )මාත්‍රාවෙන් පසුව නැවත මාස 06 කින් තවත් එන්නතක් දිය යුතුය.
ඒ එන්නත මිලට ගන්නේ චන්න ජයසුමනයා ගේ අල්ලස් මුදලින් හෝ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ (State Pharmaceutical Corporation) (SPC ) සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණරත්න හා (SPMC ) වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ උත්පල්ලා ගේ ගෙදරින් ගේන සල්ලිවලින් නොව රටේ අහිංසක ජනයාගේ බත් පැකට්ටුවට ගසන බදු සල්ලිවලින් . ඒ ලිපිය රටේ ජනතාවට හෙලි නොකරන්නේම ජනාධිපතිව පවා ගොනාට අන්දවන්නේ මෙවනි ලේ මාපිල්ලුය.
මුලින්ම මිලියන 13 ක් එනම් දියර ලීටර් ලක්ෂ 130 ක් ගෙනවිත් කුප්පිවලට පුරවා ජනතාවට විදීමටත්, අවසානයේ රටේ ජනතාව කනත්තට යාමටත්, මුන්ගේ දරු පවුල් පිටින් විදේශ සංචාරයන් වලටත්, දැන් සියල්ල සුදානම්ව ඇත. රටේ ජනතාව දැන්වත් ඊට එරෙහිව වහාම නැගිසිටිය යුතුය.

SINOVAC_TAG_PEG_REPORT_EUL-Final28june2021