උණුසුම් පුවත් දේශපාලන

මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිව තිබියදි ඇමති ගම්මන්පිල පදිංචි නිවස අළුත් වැඩියාවට රුපියල් ලක්ෂ 150 ක් අලි සබ්‍රි ගේ මල්ලිට ගෙවලා. විඩියෝ සහිතයි

Spread the love

රටක් කඩා වැලීමට ඔන්න මෙන්න කියා තිබියදි ජාතික ඇදුම අදින ඇඟ පුරාම දේශප්‍රේමය ගලායන කාලකන්ණි ඇමති මංඩලයේ තවත් එක් ගොබිලෙක් වු උදය ගම්මන්පිල්ල විසින් තමන් පදිංචි රජයේ නිවස අළුත් වැඩියාවට රුපියල් මිලියන් 15 ක් ලක්ෂ 150 ක් වියදම් කොට ඇත.

ඒත් එම වියදම් සිදුකර ඇත්තේත් ඉතාම වංචාකාරි ලෙසය. සෑම මංත්‍රි /ඇමති නිවෙස් අළුත් වැඩියාවන් සිදුවන්නේ එම නිවාස අයිත් අමාත්‍යංශයෙන්ය. ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යශයෙනි. ඒත් සිදුව ඇත්තේ පුද්ගලික සමාගමකිනි.  එය සිදුකර රජයේ මුදල් ඊට ලබාදීමය. රටේ පාසැල් දරුවන්ට යහපාලන කාලයේදි ටැබ් පරිඝණක දීමට යාමේදි ලංකාවේ අමනජනතාව  හිටපු ඇමති අඛිල විරාජට විරුද්ධව පෙලගැස්වීමේදි ගම්මන්පිල්ල  කිවේ දරුවන්ට ටැබ් පරිඝණකය තුලින් අසාමාන්‍ය ව්‍යසනයක්  වන බවත් සුන්දර ළමා මනස දුෂණය වෙන බවයි. එවනි බොරු හේතු කියමින්  අහිංසක නුගත් දෙමාපියන්   අවුස්සා එම ක්‍රියාව මුළුමනනින්ම නතර කලේය.

එසේම මේ වනවිට රජය දැඩි මුල්‍ය අර්බුදයකට පත්ව ඇති මොහොතක මෙවනි නිවෙසක් අළුත් වැඩියාවට රුපි;ලක්ෂ 150ක් වියදම් කිරීම  නොකල යුතු බව ඩලස් අලහප් පෙරුම ඇමතිවරයා කැබිනට් මංඩලයේදි කියා ඇත.

එසේම එම අළුත්වැඩියාව සිදුකර ඇත්තේ  CPSGL ආයතනයෙන්ය එය අලිසබ්බ්‍රි අධිකරණ ඇමති ගේ සොහොයුරාට අයත් එකකි.

ඊයේ මේ බව හෙලි වුයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගම්මන්පිල්ල ගේ විශ්වාසභංගය පිලිබදව කරුණු පාර්ලිමේන්තුවේදි ඉදිරිපත් කිරීමේදිය.


Spread the love

Leave a Comment

You may also like