වෙනත්

ලේ මාපිල්ලු ලේ බීම අරඹයි…..බෑග් වලින් ගෙනවිත් කුප්පිවලට පුරවා බැග් එකෙන්ම මෝචරියට අනුමතිය දෙයි…… .මෙය මාරාන්තික වැඩක් කියා අනුමතිය නොදි, ඊට විරුද්ධව විශේඥයන් 03 ක් ඉල්ලා අස්වෙයි.

Spread the love

චීනයේ නිෂ්පාදිත සිනෝවැක් (Sinovac ) ලීටර් මිලියන 13 ක් මෙරටට ගෙනවිත් ඒවා පල්ලකැලේ කෙලුම් (Kelun Life Sciences (pvt) Limited )  නැමති කර්මාන්තශාලාවේදි බෝතල් කුප්පිවලට දමා ජනතාවට එන්නත් කිරීම අඛණ්ඩව සිදු කිරීම චන්න ජයසුමන නැමති කාලකන්ණි ඇමතියා ගේ උවමනාව වී ඇති බව අපි නොකඩවාම රටට හෙලි කලෙමු. ඒ අපේ අහිංසක ජනතාව ගේ ජීවිත බේරා ගැනීමටය.

චන්න ජයසුමන නැමති මේ පාහර ඇමතියා පල් බොරු කියා පසුගිය කාලය පුරාවටම මේ සිනෝවැක් (Sinovac ) සදහා මෙරට (National Medicines Regulatory Authirity ) (NMRA ) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  විශේඥ උපදෙස්  මංඩලයෙන් මෙරටට ගෙන ඒමට අනුමතිය ඉල්ලා ඇත. ඒත් ඊට අනුමතිය දීමට සපුරා ලිය යුතු මුලිකම කරුණු   කිසිවක් එම එන්නත් නිෂ්පාදන සමාගම සපුරා නැත. ඊට හේතු සහිතව විමසා ඇතත් විශේඥ වෛද්‍යවරුන් ඉල්ලා ඇති කිසිදු හේතුවකට අවශ්‍ය නිතිමය දත්ත නොදි මෙතෙක්  මඟ හැර ඇත.

ඒ සදහා වහාම අනුමතිය දිය යුතු නම් වහාම ලෝකසෞඛ්‍ය  සංවිධානයේ නියෝජිතයෙකු  මෙරටට ගෙන්වා පල්ලකැලේ කෙලුම් (Kelun Life Sciences (pvt) Limited )  නැමති කර්මාන්තශාලාව නිරික්ෂණයට ලක් කොට ඊට අනුමතිය ගතයුතු බවට ද (National Medicines Regulatory Authirity ) (NMRA ) ජාතික ඖෂධ නියාමන අධිකාරිය  උපදෙස් දි ඇත .ඒ පිලිබදව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ (State Pharmaceutical Corporation)   (SPC ) සභාපති  වෛද්‍ය ප්‍රසන්න ගුණරත්න හා (SPMC ) වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශට දැනුම් දී ඇත.

එසේ චන්න ජයසුමන නැමති පාහර ඇමතියාට ලැබෙන   මාත්‍රාවකින් කොමිස්    අහිමි වන නිසාම ඊට දිනපතාම වෛද්‍යවරුන්ට බලපෑම් කරමින් දැඩි පීඩනයක් එල්ල කොට ඇත. ඒ නිසාම මුල්වටයේම වෛද්‍ය ජයරුවන් බංඩාර සමඟ තවත් දෙදෙනකු ඉල්ලා අස්විය.

 අනුමතියට වහාම අත්සන් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය දැනුම් දී ඇත. ඊට එරෙහිව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශ්ක්තිකරණය පිලිබද මහාචාර්යයවරියක් වු නිලීකා මලවි ගේ හා විශේඥ වෛද්‍යපර්මේෂරන්  එම තනතුරුවලින් ඉල්ලා අස් වුයේ ජනාධිපතිවිසින් කරන ලද බල කිරීම නිසාය.

ඒ සමඟම සිනෝවැක් (Sinovac ) මෙරටට ලීටර් මිලියන 13 ක් ගෙන ඒමටත් රටේ ජනතාව ගේ සල්ලි ගසා කෑමේ උවමනාවට පල්ලකැලේ නඩරාජා නැමති අයට අයත් කෙලුම් (Kelun Life Sciences (pvt) Limited )  නැමති දැනට සේලයින් බෝතල් නිෂ්පාදන කරමාන්තශාලාවක් තුල මෙසේ කුප්පිවලට පුරවා ” අපි කොරෝනා එන්නත් නිපදවනවා ” යනුවෙන් පුරසාරම් දොඩවා මෝඩ ජනතාව ගොනාට ඇන්දවීමට චන්න ජයසුමනයා හා ගෝඨාභයලා ලහි ලහියේ ක්‍රියා කිරීම   අරුමයක් නොවේ.

ඒත් සිනෝවැක් (Sinovac ) 50.6% ක් වැනි ඉතාම කෙටි ක්‍රියාකාරිත්වයක් ඇති මෙම සිනෝවැක් (Sinovac ) මෙරටට ගෙන්වා කිසිදු ප්‍රමිතියකින් තොරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමතියක් නැතිව කුප්පිවල පිරිවීමට ඉඩ නොදි අද තවත් සාමාජිකයන් 03දෙනෙක් ඉල්ලා අස්විය. 

එසේ ඉල්ලා අස්වු සියල්ලටම රටේ ජනතාව වෙනුවෙන් අපි හිස නමා ආචාර කරන්නෙමු. ඒ දැනට ඉල්ලා අස්වු අයනම් ….
විශේඥවෛද්‍ය ජයරුවන් බංඩාර.
මහාචාර්ය නිලීකා මලවි ගේ
විශේඥ වෛද්‍ය පත්මේෂ්වරන්
මහාචාර්ය චන්න රණසිංහ
විශේඥ වෛද්‍ය ජීවාද සිල්වා මහත්මිය
වෛරසවේදය පිලිබද විශේඥ වෛද්‍ය කාන්ති නානයක්කාර යන අයවලු චන්න ජයසුමන  නැමති පාහර ඇමතියා ගේ හා ඔලමොට්ටල ජනාධිපතියාගේ දැඩි බලකිරීම හමුවේ ඉල්ලා අස්වී ඇත.  සිනොවැක් (Sinovac )   මෙරටට ගෙනවිත් කුප්පි පිරවීමට පසුව චන්න ජයසුමනට අනුමතිය ලැබී ඇත. 

පල්ලකැලේ කොරෝනා එන්නත් ගෙනවිත් පිරවීමට තරන් සුදුසු රසායනාගාරක් නොමති බව නොදන්නේ ගෝඨාභය නැමති මෝඩ ජනාධිපතියා පමණි. රටේ ජනතාවට අපි දැඩිව අනතුරු අගවා සිටින්නේ සිනෝවැක් (Sinovac ) සවුදි  අරාබිය, චිලීරාජ්‍ය , ඉන්දුනිසියාව වැනි රටවල් මේ වනවිටත් තහනම් කොට ඇත. ඒත් මෙරටට ගෙනවිත් ඔබට ,ඔබේ අහිංසක දරුවන්ට කිසිසේත් එන්නත් කිරීමට ඉඩ නොදෙන්න එය ඔබේ අයිතියයි.

මේ පිලිබදව අද වහාම අපි පෞද්ගලිකව ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුවත් කිරීමට ක්‍රියා කරන්නෙමු.

 


Spread the love

Leave a Comment

You may also like