උණුසුම් පුවත්

ලෝකයේ ප්‍රථම වතාවට අපරාධකරුවෙකු විසින් ,අපරාධකරුවෙකු සභාපතිකමකට ද ,ඊළඟට මහ ඇමතිකමට ද පත් කරයි.

Spread the love

අපරාධකරුවන් විසින් මෙහෙයවන ලෝකයේ එකම රට ශ්‍රි ලංකාවයි. ඒ අපරාධකරුවන් බලයට පත් වුයේත් මිනිසුන් 350ක් ඉතාම මිලේඡ ලෙසට ඝාතනය කොටය.

ඒවකට සිටි රාජ්‍ය නායකයා ගේ අනුහසින් රාජ්‍ය බුද්ධි අංශය මෙහෙයවු අන්තගාමි ආගමික කල්ලියක් තුලින් තම ආගම ඇදහීමට ගොස් සිටිය දි මරා දමා බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන මිනිමරු , කොල්ල කල්ලියකට ඡන්දය දීමට තරන් රටේ ජනතාව අන්ධව , සවිඥාණව සිටියාදැයි වරෙක සිතේ.

ඒ මිනිමරු අපරාධකරුවා විසින් තමාට හා තම හමුදා ජුන්ටාවට අවශ්‍ය සියලුම අපරාධකරුවන් ඒ වනවිට ලැබු දඩුවම්වලින්  ඉවත් කලේය එපමණක් නොව සිරගතව සිටි දුමින්ද සිල්වාටද ජනාධිපති මුක්තිය අනුව පුර්ණ නිදහස ලබා දී ඇත. එදා භාරත ලක්ෂ්මන් නැමති තම එකම කදවුරේ සඟයාට වෙඩි තබා මරාදැමුවේ ඇයි දැයි රටම නොදන්නවා නොවේ. ඒත් එවැනි අපරාධකරුවෙකු  පිලිබදව විමර්ෂණයක් කොට ත්‍රිපුද්ගල විනිසුරන් විසින් එල්ලුම් ගසට යැවීය. ඊට නැවත් අභියාචනා කල අතර ශ්‍රේෂ්ඨාධිකරණයේදි තවත් පංච පුද්ගල විනිසුරන්  මතින් ඒකමතිකව එම තීන්දුවම ලැබුණි. ඒත් ජනාධිපති මුක්තියට සියල්ල යට විය.

දැන් දුමින්ද මිනිමරුවකු නොව  “දුමින්ද සිල්වා මැතිතුමා ” තවත් නොබෝ දිනකින් ජාතික නිවස සංවර්ධන අධිකාරියේ ගරු සභාපති ධුරයට පත්වෙනු ඇත. ඒ සියල්ලම සිදුකලේ ගෝඨාභය රාජපක්ෂ නොව ,මෙරට 69ක්ලක්ෂයක් වු අම්මනජනයා බවත් ඉන්පසුව දුමින්ද සිල්වා මිළඟට කොළඹින් පලාත් පාලන ඡන්දයෙන් වැඩිම මනාපයෙන් මහ ඇමති  කොට යැවීමට තරන් රටේ ජනතාව ඉතා මන්ද බුද්ධිකයන් බවත් අපි දනිමු.


Spread the love

Leave a Comment

You may also like