පසු ගියදා (National Medicines Regulatory Authirity ) (NMRA ) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති රසිත විජේවන්ත සමඟ අනිකුත් සාමාජිකයන් සෞඛ්‍ය මිලදි ගැනීමේ ඇමති සාකච්ඡාවක් කැදවා තිබුණි. එහිදි සාමාජිකයන් විසින් සයිනොවැක් පල්ලකැලේදි බෝතල් කිරීමේ ක්‍රමවේදය හා ඉන් අත්විය හැකි ඉතාම දරුණු ප්‍රතිඵල පිලිබදව චන්න ජයසුමනට හා වෛද්‍යප්‍රසන්න ගුණසේකරට (SPC) හා (SPMC ) වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශට කියා ඇත.
ඒත් දැන් අපුරුම දේ මීට පෙර එක හෙලාම සයිනොවැක් මෙරටට ගෙනවිත් එවනි කුප්පිවලට පිරවීමක් සිදුවන්නේනම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෙනෙකු මෙරටට කැදවා ඒ පිලිබදව අධීක්ෂණයක් කලයුතුයැයි රසිත් විජේවන්ත තරයේ කියා ඇත. ඒත් අදවනවිට චන්නජයසුමන නැමති ජරාකාක්කට තවත් ජරාව කන්නෙකු ලෙසට රසිත් විජේවන්ත එක්ව ඇත.එය ඇසු අප පුවත්පත රටේ ජනතාව වෙනුවෙන් ශාප කලෙමු.
ඒ අහිංසක ජනතාව මේ මොහොතේ තමා ගේ ජීවිතය වෛරසයෙන් බේරා ගැනීමට පොර බදින මොහොතක චන්නලා රටේ සල්ලි හොරා කැමට සිතියම් අදින කාලකන්ණි පිරිසකි. අප දිගින් දිගටම සයිනෝවැක් මෙරටට ගෙනවිත් කොරෝනා එන්නත් කරනය නොකරන ලෙසට කියා සිටින්නේ රටේ පිලිගත් ප්‍රභල වෛද්‍ය විශේෂඥයන් ගේ මගපෙන්වීම හා ඔවුන් ගේ ප්‍රභල ඉල්ලීම නිසා මිස අපේ සිතලුවක් හෝ දේශපාලනමය කරුනක් නොවන බව සමස්ථ ජාතියටම මතක් කරන්නෙමු.
මේ වන විට ලෝකයට පැමිණ ඇති එන්නත් වල කාර්යක්ෂම තාවය පිලිබදව ඕනෑම රටක් මුලින්ම සිතනු ඇත. ඒ අනුව …..
ෆ්යිසර් එන්නත්හි කාර්යක්ෂමතාවය ………..95% ද
මොඩානා එන්නත හි……………………………… 94% කද
ඇස්ට්‍රා සෙනිකා එන්නත හි…………………….. 82% ක්ද සයිනෝෆාම්………………………………………….. 79% ක
නොවැක්ස් එන්නත………………………………… 89% ක්
සයිනෝවැක්………………………………………….. 50.6 ක් ද
බයෝටෙක් ……………………………………………………..? මෙතෙක් සොයා ගෙන නැත. (පරියේෂ්ණ මට්ටමේ ඇත ). මේ අනුව ලෝකයේ රටවල් වලට සයිනෝ වැක් අනුමතිය ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි අවස්ථාවලට යනුවෙනි.
ඒත් අනිකුත් රටවල් වල සිදුව ඇති විනාශය සමඟ සංසන්දනය කොට බැලීමේදි සයිනෝවැක් ලබාදුන් ඉන්දුනිසියාව හා චිලි රාජ්‍යන් වල මියගිය ගනන ඉතාම ඉහල නිසාම වයිරසය ආසාධනය වු ප්‍රමානය 89% වීම නිසාත් ඉන්දුනිසියාව සයිනොවැක් තහනම් කලේය.
ඒ හා සමානවම චිලී රාජ්‍ය තුලද අධික බෝවීම හා මිය යාම ඉහල ගොස් ඇත්තේ තම රට වැසියනට සයිනොවැක් එන්නත් කර තිබියදිය. එනිසා චිලී රාජ්‍යද සයිනොවැක් තහනම් කලේය.
එසේ තිබියදි සිනෝවැක් (Sinovac ) ආයතනයෙන් චන්න ජයසුමණලාට ලැබෙන කොමිස් කුට්ටිය නිසා ලහි ලහියේ මෙය රැගෙන විත් කුප්පිවලට පුරවා රජයට මිලියන් 130 ක මාත්‍රා ප්‍රමානයක් අලෙවියට සුදානම් කර ඇත. ඒත් ජාතියේ වාසනාවට ඊට අනුමතිය නොදි ම නිසා ඊට අනුමැතිය ඉල්ලා දිගින් දිගටම කරන බලපෑම නිසාම ,ප්‍රතිශක්තිය පිලිබද මහාචාරියවරියක් වු නිලීකා මලවි ගේ හා වෛද්‍ය පත්මේෂ්වරම් ද මෙම (National Medicines Regulatory Authirity ) (NMRA ) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොමිටු සාමාජිකත්වයෙන් පසු ගිය දා ඉල්ලා අස්විය.
ඒත් මේ පිලිබදව ලංකාවේ සෞඛ්‍ය ඇමතිලාට වගේ වගක් නැත. ඒ බංගලිදේශය ඩොලර් 10 ට මිලට ගැනීමත් නේපාලය ඩොලර් 10 ට මිලට ගැනීමත් සිදුකල සයිනෝෆාම් එන්නත් ලංකාවේ චන්න ජයසුමන ඇමති මිලට ගත්තේ ඩොලර් 15 ක් ගෙවාය. (සත්‍ය වශයෙන්ම ඩොලර් 10 කටය ඒත් ඔහු කියන්නේ ඩොලර් 15 ලෙසටය ) ඒ චීනයට පෝට් සිටිය දුන්නිසා ,හෝ චීනයට හම්බන්තොට දුන් නිසා,රටේ ජනතාව මිහරකුන් යැයි සිතාය.
ඒත් සිදුව ඇත්තේ චන්න ජයසුමන ,ප්‍රසන්න , උත්පලලා එකට හවුලේ සයිනොෆාම් එන්නතින් ඩොලර් 5 ක් හොරා කෑව බවයි. ඒ බව සහතිකවම අපි කියන්නේ තවත් හේතුවක් මතය. මහාචාර්ය නොවන චන්න ජයසුමන උගේ තාත්තා හිරේ ගියා සේම පුතාත් හිරේ යැවීමට මෙරට ජනතාව බලා සිටින වග සටහන් කර තබන්නෙමු.
චන්න ගේ අළුත්ම ඇම ගිල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත් විජේවන්ත පිලිබදව අපිට තිබුණේ පුදුම ගෞරවයකි . ඒත් සල්ලි ඉදිරියේ හෝ තම සභාපති කම අහිමිවේදෝයි කියා ඔහු සියල්ලම පාවදී දැන් රටේ ජනතාවට මරු වැලදගැනීමට නුසුදුසු යැයි ඔහුම කියු සයිනෝවැක් මෙරට පල්ලකැලේට ගෙනවිත් පිරවීමට ලහි ලහියේ සුදානම් වේ.ඒත් අද වනවිට රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ (State Pharmaceutical Corporation) (SPC ) සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණරත්න හා (SPMC ) වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ විසින් පල්ලකැලේ කෙලුම් (Kelun Life Sciences (pvt) Limited ) නැමති නඩරාජාට අයත් ගොඩනැගිල්ලකට චීනයෙන් සිනොවැක් (Sinovac ) රැගෙන පැමිණ ඒවා කුප්පිවලට පුරවා වෙළදපොලට නිශ්පාදනයක් ලෙසට මුදාහැරීමට සුදානම් වේ.
මුලින්ම මිලියන 13 ක් එනම් දියර ලීටර් ලක්ෂ 130 ක් ගෙනවිත් කුප්පිවලට පුරවා ජනතාවට විදීමටත්, අවසානයේ රටේ ජනතාව කනත්තට යාමටත්, මුන්ගේ දරු පවුල් පිටින් විදේශ සංචාරයන් වලටත්, දැන් සියල්ල සුදානම්ව ඇත. රටේ ජනතාව දැන්වත් ඊට එරෙහිව වහාම නැගිසිටිය යුතුය.