උණුසුම් පුවත්

දවසේ සිකුරාදා……….මහින්ද , මෛත්‍රි එකම කාසියේ දෙපැත්තයි

Spread the love

ඒ කෙතෙක්ද යත් අද ඉන්න වයස අවු 60 වන සීයලා එදා පෙල පොත් වලින් ඉගන ගත්තේ ශ්‍රි ලංකාව වනාහි ලෝකයේ දියුණු වෙමින් පවත්නා රටක් බවයි. එ මිට වසර අඩුම තරමින් 55 කට පෙරය.

අද ඉන්න ඒ සියගේම මුණුබුරා ද ශ්‍රි ලංකාව දියුණුවෙමින් පවත්නා රටක් යනුවෙන් රචනා ලියයි . රටේ අහිංසක මහජනයා අපමන දුක්න් විද හම්බකරණ කියෙන් හෝ රට කරවන පාලකයන්ට බ්ද්ධක් නම් ගෙවයි ඒත් එ සල්ලි මුලුමනින්ම පාලකයන්ගේ සුඛ විහරණයටම් යොදගන්නා රටක් මේඔ ලෝකෙම නැත.

එදා මෙදා තුර රට මෙතරම්ම ආර්ථික , සාමාජීය හා දේශපාලන පිරිහීමකට ලක් වී නම් ඒ කාලකන්නි ගෞරවය හිමිවිය යුත්තේම මෙරට පාලනය කල නායක නායිකාවන්ටය.

ඒ කෙතෙක්ද යත් අද ඉන්න වයස අවු 60 වන සීයලා එදා පෙල පොත් වලින් ඉගන ගත්තේ ශ්‍රි ලංකාව වනාහි ලෝකයේ දියුණු වෙමින් පවත්නා රටක් බවයි. එ මිට වසර අඩුම තරමින් 55 කට පෙරය.

අද ඉන්න ඒ සියගේම මුණුබුරා ද ශ්‍රි ලංකාව දියුණුවෙමින් පවත්නා රටක් යනුවෙන් රචනා ලියයි . රටේ අහිංසක මහජනයා අපමන දුක්න් විද හම්බකරණ කියෙන් හෝ රට කරවන පාලකයන්ට බ්ද්ධක් නම් ගෙවයි ඒත් එ සල්ලි මුලුමනින්ම පාලකයන්ගේ සුඛ විහරණයටම් යොදගන්නා රටක් මේඔ ලෝකෙම නැත.

උන්ගේ හොරා කෑම කොතෙක්ද යත්, මුන් වගේම උන්ව ජාතක කල අයව මැරුණයින් පස්සේ උන්ගේ සොහොන්, හදන්නේත් ජනතා මුදල් වලිනි. අඩුම තරමින් මව්,පියන් මිය ගියත් බර ජනතාවකටය.
මෙහෙවු රටක් අනාගතය ඉතාම පැහැදිලිය.

මෙවනි අද්දැකීම් වින්ද ජනතාවක් රටට අපමන අගයක් ලබා දීමේ මෙහෙයුම ක්‍රියාත්මක ව 2015 ජන්වාරි 08 වන් දින ට ප්‍රථම වතාවට දුෂණයෙන් ,ජනතා සල්ලි හොරා කෑමෙන් තොර සියලු රට වැසියන් ශ්‍රි ලාංකිකයි යන නාමය මිස ජාතිවාදිව ඒ ඒ ජාතින්ට තම ජාතිය නිසාම මුලික අයිතින් අහිමිකරන තවත් රාජපක්ෂ වාදියකු බලයට ගෙන ඒමට කිසිම උවමනාවක් නොතිබුණි

ඒ බවට මෛත්‍රිපාල ජනාධිපති එදා දහාතේ දිවුරූ බව මිය නොගිය ඔනෑම මිනිහෙක් දන්නවාය.

මෛත්‍රි ජනාධිපති එදා මහින්ද ගේ හා පවුලේ අයගේ හොරා කෑම් ,මිනිමැරුම හොයන බවට දිවුරා පොරොන්දු විය.

එත් දැන් යන්නෙම මහින්දගේ පස්සෙන්ය. ඒ රටට ආදරේට තමාව බලයට ගෙනා රටේ උවන්මනාවට නෙමේ . මෛත්‍රිගේ පක්ෂයේ උවමනාවටය.

දැන් ජනතාව දන්නවා මේ දෙන්නම එකම කාසියේ දෙපැත්ත බව.

අජිත්…

Spread the love

Leave a Comment

You may also like