ජූලි 12 විරෝධතාව ලිප්ටන් වටරවුම සවස 3 ට
? උද්ඝෝෂණය කිරීමේ අයිතියට අත නොතබනු!
? කොතලාවල පනතට එරෙහි විරෝධතාවේදී පැහැරගෙන හමුදා බාරයේ රඳවා සිටින සිසු – කම්කරු ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු!
ජුලි 12 විරෝධතාවට සම්බන්ධ වන ලෙස
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහෝදරයා මුලතිව් නාවික හමුදා කඳවුරේ සිට ඔබෙන් ඉල්ලා සිටී.