මිල්ටරි නන්ද සේන නොහොත් කාලකන්ණි ගෝඨාභය නැමති මනසික රෝගියා අම්මගේ රෙද්ද තියන්න කෝටි ගානනක් රටේ සල්ලි හොරාකාපු පිස්සෙකි. එවන් අපරාධකාරයෙකුට 69 ලක්ෂක් (හොරඡන්ද බව එදා සිට අපි පිලිගන්නේ ) ඡන්දය දි ජනාධිපති බවට පත් පත්කලේය. පසුගිය අපරාධවලින් යහමඟට පැමිණ, සිදුකල උන්මත්තක වැඩ නතර කරනු ඇතැයි සිතාය.
ඒත් අද වනවිට මේ පිස්සා ගේ පිස්සුව ඩබල් ට්‍රින්බල් වෙලාය. ඊට හොදම සාක්ෂය අද දවල් පිලියන්දල -මොරගහහේන (127 මාර්ගය ) ප්‍රදේශයට යන මාර්ගය ඊයේ සිටම කානු සුද්ධ කරමින් පාර අතුගාමින් පොලිසිය හා හමුදාව 250 කට වඩා යොදවා තිබීමයි. අපුරුම පිස්සුව මාර්ගයේ ඇති බුලත් විට කඩවල, බැටරි චාජ් කරනු ලැබේ, නැමති සියලු වෙලද ව්‍යාපාරික නාමපුවරු ගලවා දැමීමයි. ඇත්තෙන්ම මු අමු මිහරකෙකි .
එපමනක් මිනිසත් බව ලැබු තිරිසන් සතෙකි, හොරෙකි. මහජනතාව තමාව විධායක ජනාධිපති පුටුවේ හිදවා රටේ ජනතාව දහදුක් විදින මෙවන් වෙලාවක කොරෝනා පසෙකට දමා, කඩවල් වල බෝඩ් ගලවා දැමීමට කියා බලකරනා මිහරකා අන් කවරෙක්වත් නොව ඒ මිල්ටරි ගෝඨාභය නන්දසේන නැමති උන්මත්තකයාය.
ඔහු යන මාර්ගය පිලියන්දල- මොරගහහේන මාරගයේ බෝඩ් ගලවා විසිකොට ඇත. ඒ ජනතාව ගේ අදෝනාව නන්දසෙන ගෝඨාභයට ශාපයක්ම වේවායි අපි හිමිදිරි උදැසනම ප්‍රාර්ථනා කරන්නේ අහිංසක ජනතාව වෙනුවෙනි.
ඒ බවපහත විඩියෝවෙන් බලන්න.