අද මුහුණු පොත උණුසුම් කළ පුවත වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය කාර්ය මණ්ඩලයට පත් කරගන්නා ලද සුරූපිණිය පිළිබඳවය.සිරස හා දෙරණ නාලිකාවන්හී සේවය කළ තැනැත්තියක වන මෙම සුරූපිණිය තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයාගේ බිරින්දෑය.ඒ අසරණයා රාජපක්ෂ පවුලේ ජානගත වලත්තකම නොදන්නා අයෙකි.එසේත් නැතහොත් බිරිඳ රාජපක්ෂ පවුලට අලෙවි කොට ගානක් කපාගන්නා තක්කකඩි පිම්පියෙකි.මහින්ද රාජපක්ෂ යනු උපන්ගෙයි වලත්තයෙකි .මොහු දේශපාලනයට පැමිණි දා සිට අද දක්වා අත් නොහළ ඇති එකම ප්‍රතිපත්ති්තිමේ වලත්මතකමයි.සංගීතා වැනි නිළියක අරලිය ගහ මන්දිරයේදී ශිරන්ති හාමු ගෙන් අම්බානකට ගුටි කෑවේ මහින්ද රාජපක්ෂගේ සල්ලාල කෙරුවාව අතේ මාට්ටු වූ දවසකය.මේ සල්ලාල අප්පච්චිගේ පුතුන්ටද ඒ වනචරකම අඩුවක් නැතුව පිහිටා තිබේ.ඇහැට කණට පේන සුන්දරියන් දුටු විට රාජපක්ෂ පුත්‍රයන්ට පොර මාන්දම වැළඳේ.ඇතැම් අවස්ථාවල අප්පචී සමග හුරතල්වී ඇඳෙන් බහින රූමතියන් මේ වනචර පුත්‍රයන් අතින අත හුවමාරු කර ගත් බව දන්නෝ දනිති.බුදුන්වහන්සේ ගේ ශාක්‍ය කුලයට රාජපක්ෂ පවුල ඇමිණූ ජැක්සන් ඇන්තනීට මේ වනවිට රාජපක්ෂ පවුල තිත්ත අබිං වී ඇත්තේ මක් නිසාද යන්න සොයා බලන්නෙකුට ජැක්සන්ගේ ශාක්‍ය වංශික කුමාරවරු ඒ පවුලටම කෙලිය ආකාරයද අනාවරණය කර ගත හැක්කේය.රාජපක්ෂ පවුලේ වනචර කුපාඩි කෙරුවාව පෞද්ගලික කාරණයක් යැයි යමෙකුට තර්ක කළ හැකිය.සැබැවින්ම යමෙකුගේ පෞද්ගලික චර්යාවන් විවෘත මාධ්‍යයන්හි පළකිරීම සදාචාර නොවන බව අපි පිළිගනිමු.එහෙත් මෙම සදාචාරත්මක න්‍යායන් කුපාඩි රාජපක්ෂ පවුලට වලංගු නැත.මේ වනචර පවුලේ කෙරුවාව මෙරට ජනතාව දැන ගත යුතුයැයිි අපිි දැඩි ලෙස විශ්වාස කරමු. විශේෂයෙන් මහ රාජපක්ෂ උන්දෑ රට රවටමින් ඇඳ සිටින සිල් රෙද්ද ගලවා දැමිය යුතුමය.දැන් රට ඇත්තේ මෙි තක්කඩියන්ගෙන් රට මුදවාගත යුතු අවස්ථාවකය.අප මැදිහත් වන්නේ ඒ සඳහාය.අප ලියන්නේ අතේ පැලවෙන පොයි කතන්දර නම් නොවන බව වගකීමෙන් සදහන් කරමු.මහින්ද රාජපක්ෂ යනු අමු තක්කඩියෙකි ,වනචරයෙකි,ජනරල් සරත් ෆොන්සේකා ගේ අභිමානීය වීරෝදාර කැපවීම සිය නමට ලියා ගනිමින් රටේ ජනතාව ගොනාට ඇන්දූ කට්ට කයිරාටිකයෙකි.සුනාමි ආධාර තමන්ගේපෞද්ගලික ගිණුමකට දමා ගත් මේ පට්ට හොර දෙටුවාගේ කැත චරිතය පාරිශුද්ධභාවයට ඔසවා තබන ලද්දේ මෙරට කුලියට ලියන රිපෝටර්ලා රොත්ත විසිනි.නමුත් මේ තක්කඩියාගේ සැබෑ ස්වරූපය කවරේද යන්නත් ඒ තක්කඩිකමට එරෙහිව පෙනී සිටියේත් ප්‍රගීත් එක්නැලිගොඩ වික්ටර් අයිවන් පෝද්දල ජයන්ත ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් අතලොස්සක් පමණකි.රාජපක්ෂ අප්පලා පුතාලට ඇහැට කණට පෙනෙන පොත්ත රතු ගෑණියෙක් දැක්කත් ඇතිය.උන් ඉන්පස්සේ කුරුමානම් අල්ලන්නේ ඒ රූමතිය දැලේ දාගන්නටය.ඒ සඳහා ඕනෑම කැප කිරීමක් කරන්නට මේ මදාවිකාර අප්පලා පුතාලා හපන්ය.මේ පාහරයන් සුප්‍රසිද්ධ රගර් කීඩකයකු වූ තාජුඩින් වල පල්ලට යවන්නේද ගෑණු හුටපටයක නිසා බව යහපාලනය සමයේ පැවති පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.තාජුඩීන් වලපල්ලට යැවූ අපරාද කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකාරියක වූයේ ශිරන්ති හාමුය. මහින්ද රාජපක්ෂගේ සල්ලාල කෙරුවාව නිසා පවුල් ජීවිතය ඇට්ටකුණා වී සිටින මේ අම්මණ්ඩිය තව මිනිසෙකු ගේ ජීවිතය පයිිසෙකට ගනන් නොගන්නා බවට හොදම උදාහරණය තාජුඩීන් ඝාතනයේදී ඇය විසින් ඉටු කරන ලද කාර්ය භාරයයි.අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩලයට පත් කරගන්නා රූමතිය යෝෂිත ගේ කල්ල මරේ වාසනාව සහතික කරන්නක් විය හැකිය.මේ සම්බන්ධීකරණ ලේකම් වරිය මනෝවිද්‍යා විශේඥවරියක බව දැක්වේ.ඇයගේ පත්වීම සම්බන්ධයෙන් මුහුණු පොතෙහි පල කර ඇති පෝස්ටුවක එල්ලා ඇති කමන්ටුවක දක්වා තිබුණේ වයසක අප්පච්චී වැඩියෙන් වෙහෙසවන්නට එපා කියාය.සැබැවින්ම මේ පෝස්ටු වල එල්ලා ඇති කමන්ටු වැඩි ගනනාවක ඇත්තේ මහින්ද රාජපක්ෂ හා පවුලේ සල්ලාල කෙරුවාව පිළිබඳව සංක්ෂිප්ත හෙළිදරවු කිරීම්ය.මෙරට නාකි උපාසකම්මලා පවා දැන් රාජපක්ෂ පවුලේ වනචර කම් ගැන තැනින් තැන කතා කරනවා අසන්නට ලැබේ.මේ තත්වය ඇත්තටම රාජපක්ෂ තක්කඩි වනචරයන්ගෙන් රට බේරාගැනීම සඳහා හොද පෙර නිමිත්තක් ලෙසසැළකිය හැක්කේය.



