මහනුවර හා අවට ප්‍රදේශ තුලින් දිනපතාම කොරෝනා රෝගින් වැඩිවශයෙන් හමුවන පසු බිමක ආසිරි රෝහලට අනුබද්ධව මේවනවිට කටුගස්තොට සිටිඩේල් ඡායා සිනමන් හෝටලය කොරෝනා රෝගින් ගේ නිවහන වී ඇත.
ඒ තුල සිටින සේවකයන් මධ්‍යම පලාතටම කොරෝනා ලබාදීමට තාවන් දමමින් ඇති බව අප වෙතට වාර්තාවේ. ඒ තුල සිටින කිසිදු රෝගියෙකු නිසි නිරෝධායන් නිති හා නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීමය. නාන තටාකය අසල හා අවට ප්‍රදේශය තුල කොරෝනා ආසාධනය වු පුද්ගක්ලයන් සැරි සැරීම හා හෝටලය ගේට්ටුව අසලට වී පාරේ යන පුද්ගලයන් සමඟ කතා බස කිරීම තුලින් ඉතාම හොදින් කොරෝනා ව්‍යපතිය සිදු වෙමින් ඇත.අඩුම තරමින් කොරෝනා ආසාධනය වු හා නිරෝධායනට වන පුද්ගලයන් මුඛ ආවරන හෝ අවම ලෙසට පාවිචියක් නැත. ඒ ආකාරයෙන්ම සේවකයන් ද ක්‍රියා කිරීම ඉතාම කණගාටුවට කරුණකි.
මේ පිලිබදව කටුගස්තොට සෞඛ්‍ය බලධාරින් වහාම පියවර ගතයුතුය. ආසිරි රෝහල මගින් මෙය පාලනය වුවත් බැලු බැල්මට මෙය මාළු මාර්කට් එකට හපන් බව අපවෙතට දැන ගැනීමට ඇත.