ගෝඨා නොහොත් “ස” බලයට එන්න එළිබහින්නේ පාස්කු බෝම්බය පුපුරා සතියකට පසුවයි. ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ඍජු අනුදැනුම යටතේ ක්‍රියාත්මක වූ කන්ඩායමක් මෙම ප්‍රහාරය මෙහෙවීය. එම කණ්ඩායමේ තොරතුරු අපි මීට පෙර ලිපි වල විස්තර සහිතව දක්වා ඇත.
“ස” ගේ මේ සමූල ඝාතනය දැන හෝ නොදැන ලංකාවේ සිටි පින්බත් ගිලින කහකඩයන්, රාජපක්ෂ වල්ලේ එල්ලී ගත් මැක්කන් සහ කිනිතුල්ලන් සහ අළුතින් ඇතිකරගත් වියත්මග නැමති අවජාතක මගට පැමිනි උගත් යැයි කියනා කිසිදු බුද්ධියක් නැති කාලකන්නි ටිකක් සමස්ත රටම මස්තබාල්දු කරමින් මිනීමරුවෙක් බලයට ගෙනාවේය.
ප්‍රථම යෙන් ලංකාවට සාපකලේ කුවේණියයි. කුවේණියගේ සාපය අද රට වසා ගනිමින් ඇත. විජය තමාව තම පරපුරෙන් ඉවත් කර විවාහ කරගෙන අවසානයේදී ඉන්දියාවෙන් ගෙනා භද්දකඡ්කායනා කුමරිය හා විවාහවී ඇය අතහැර දමීම නිසා ඇය සාපකලේය. එහි ඉතිහාසය විමසා බැලීමේදී එකී සාපය අනුව ඇය සතර දිශාවටම සාපකර ඇත. ඒ සාපය අනුව….
මේ සියලුම ශාපයන් අද අඩුවක් නැතූව ඇත.
“ස” යනු කුවේනියගේ අවතරයයි. මිනිසුන් මරා, මල උන්ගේ ලේ මතින් බුද්ධ චීවරය පාවඩයක් කර ගනිමින් ජනාධිපති විය.
ගෝඨා මහා කාළනණ්නියෙකි .ඌ ආපු දා සිට රටට වගුතුවක් නැත.2005- 2015 කාලයේදී ඌ මැරූ පුරවැසියන් ගනන බොහෝමයි. බලය සහ ධනය වෙනුවෙන් පාසැල් දරුවන් පවා ඝාතනය කල ඉඩි අමීන් පන්නයේ මානසික රෝගියෙකි. ඥානසාර, බෙන්ගමුවේ නාලක, රතන, වෙඪරුවේ උපාලි වැනි කහකඩයන් විශාල ප්‍රමාණයක් මූ වෙනුවෙන් කඩේ ගියේය.
කැළණිය පුදබිම අහිකුණ්ඨික ගුහාවක් කලේය, එහි වසන කහ කඩයා නයි නැටෙව්වේය. මේ මිනීමරුවා දිවුරුම් දීමට යොදාගත්තේ රුවන්වැලිමහාසෑය වැනි අති උතුම් පුද බිමකි. මූ තවමත් ජනතාව මුලා කිරීමට ජාතිය ඇමතීමට එහි පසුබිම යොදාගනී.
රාජපක්ෂ පවුලම රටට සාපයකි. චමල්, මහින්ද, ගෝඨා සහ බැසිල් ද, උන්ගේ පවුල් වලට ගැවිච්ච උන්ද, උන්ගේ දරුවන්ද, දැන් උන්ගේ මුනුබුරන්ද රටට බරකි, සාපයකි. උන් කරන මෙලෝ රැකියාවක් නැත ජනතාවගේ මුදලින් කමින් බොමින් සැපසේ දිවිගෙවයි.
අදවන විට ගොවියා, ධීවරයා, කම්කරුවා ඇතුළු සමස්ත රටම මහපාරේය. රාජපක්ෂලාට වගේ වගක් නැත.
රාජපක්ෂලාගේ කෙරුවාවන් අපි දිගින් දිගටම ලියා ඇත ඒවා කියවා මේ සාපය තේරුම් ගන්න, රාජපක්ෂලාගෙන් මේ රට බේරගැනීමට වෙනත් ඕනෑම බලවේගයක් වටා පෙළගැසෙන්න. උන්ට රකින්නට ඇත්තේ ප්‍රතිපත්ති හෝ පක්ෂයක් මිස පවුලක් නොවේ. අනික දැන් රටට නැතිවීමට දෙයක් නැත. තව මාස 6 උපරිම රට බංකොලොත් වන්නේය. සමස්ත පවුලම මේ රට අත හැර උන් මිලදී ගෙන ඇති දූපත වෙත පලායන්නේය.මංකොල්ලාකා ඇති රටේ සමස්ථ විදේශීය ධනය මේ වනවිට සීෂෙල්ස්, කේමන් දූපත්, ලෙන්චස්ටයින් සහ යුක්‍රේනයේ තැන්පත් කර ඇත. මීට අමතරව කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී හරහා ලබාගත් LTTE සංවිධානයේ රත්‍රන්, මුදල් සහ බැංකු තැන්පතු ද ඇතුලත් කර ඇත.
මාකෝස්, ඉඩි අමීන්, හිට්ලර් යන සියළුම පාදඩ පාලකයන්ගේ එකතුවක් සෑම රාජපක්ෂ කෙනෙකුටම ඇත.
රාජපක්ෂලාගෙන් රට බේරාගැනීමට පෙරට එමු.
මමමත් ලංකා දවස සමග එක්වීමට කැමතියි
අනුර ගොඩක් ස්තුතියි
ඔයාට පුළුවන්නම් ලියන්න ඔනි විෂයක් පිලිබදව මට කතාකරන්න ඔයට පුළුවන් වෙලාවක 00447427420089
ස්තුතියි.
අනුර
ස්තුතියි ඔබට . කැමති ඔබව පිලිගන්න. මාට call කරන්න.
Thank you
ajith