උණුසුම් පුවත්

ලේ මාපිල්ලු………ලෝකයේ රටවල් සිනෝවැක් එපා කියන කොට චන්න ජයසුමනයා ඕනිම කියයි – අනුමතියට බෑ කියා නිලිකා හා පත්මේෂ්වරම් ඉල්ලා අස්වේ.

Spread the love

අපි දිගින් දිගටම රටේ ජනතාවට කල් තියාම අනතුරු අඟවා සිටියේ රාජපක්ෂලා ගේ අනුහසින් මහා ඖෂධ ජාවාරමක්  සිදුවන බවයි. මේ ජාවාරමේ මහමොළකරුවන වී ඇත්තේ රටේ පිලිගත් වෛද්‍යවරුන් වීම ඉතාම කණගාටුවට කරුණකි. චන්නලා පවිත්‍රලා හොරා කණබව නොදන්නේ මිය ගිය අය හා මෙළොව නුපන් අයවලුන් පමණි.

ඒත් අද වනවිට රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ (State Pharmaceutical Corporation)   (SPC ) සභාපති  වෛද්‍ය ප්‍රසන්න ගුණරත්න හා (SPMC ) වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ විසින් පල්ලකැලේ කෙලුම් (Kelun Life Sciences (pvt) Limited ) නැමති නඩරාජාට අයත් ගොඩනැගිල්ලකට චීනයෙන්  සිනොවැක් (Sinovac ) රැගෙන පැමිණ ඒවා කුප්පිවලට පුරවා වෙළදපොලට නිශ්පාදනයක් ලෙසට මුදාහැරීමට සුදානම් වේ.

එන්නතේ ප්‍රතික්‍රියා දැක්වීම…….

මෙය රටේ ජනතාව ගේ ජිවිත විනාශ කිරීමකි. මැලේ සියාව ,සවුදි අරාබිය යනරටවල් මෙම සිනෝවැක් (Sinovac )   එන්නත ප්‍රතික්ෂේප කොට ඇත. ඒ 50.06 ලෙසට එම එන්නතේ ප්‍රතික්‍රියා දැක්වීම සිදුවන නිසාය. අදවන විට මැලේසියාව මෙම එන්නත් මාත්‍රා දෙකම දුන් ජනතාව නැවත කොරෝනා රෝගයේ මාරාන්තික තත්වයට පවා ළඟාවී ඇති බව ප්‍රසිද්ධ කරුණකි.

එසේ තිබියදි සිනෝවැක් (Sinovac ) ආයතනයෙන් චන්න ජයසුමණලාට ලැබෙන කොමිස් කුට්ටිය නිසා ලහි ලහියේ මෙය රැගෙන විත් කුප්පිවලට පුරවා රජයට මිලියන් 130 ක මාත්‍රා ප්‍රමානයක් අලෙවියට සුදානම් කර ඇත. ඒත් ජාතියේ වාසනාවට ඊට අනුමතිය නොදි චන්න ජය සුමන  ඊට අනුමැතිය ඉල්ලා දිගින් දිගටම කරන බලපෑම  නිසාම  ,ප්‍රතිශක්තිය පිලිබද මහාචාරියවරියක්  වු නිලීකා මලවි ගේ හා වෛද්‍ය පත්මේෂ්වරම් ද මෙම (National Medicines Regulatory Authirity ) (NMRA ) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.

ඊළඟ සතිය තුල  පල්ලකැලේ කර්මානතශාලාව විවෘත කිරීමට ජනාධිපති යාමට සුදානම් නිසාම මේ ප්‍රමිතියෙන් තොර සිනොවැක් (Sinovac ) සදහා අනුමතිය බලහත් කාරයෙන් ලබා ගැනීමට උත්සහා ගෙන ඇත. ඊට එරෙහිව ඇය හා වෛද්‍ය පත්මේෂ්වරම් යන සාමාජිකයන් ඉල්ලා අස්වි ඇත.

දැන් ජයසුමනෙගේ අනුරාධපුර විශ්වවිද්‍යාලයේ කලා අංශයේ හෝ නැටුම් අංශයේ එසේත් නැතිනම් පශු වෛදවරයෙකු හෝ යොදා මෙයට ඖෂධ නියාමන කොමිසමේ (National Medicines Regulatory Authirity ) (NMRA ) අනුමතිය ලබා ගැනීමට දැඩි වෙහෙසක් ගනි.

එසෙත් බැරි තත්වයක් වුවහොත්  කොන්දොස්තර කෙනෙකු දමා හෝ අනුමතිය ගෙන මේ වැඩේ කරනු ඇත. ඒ දැන්ටමත් චීනයෙන් කොමිස් ගසා ඇති නිසාය.ජනතාවට දැන් සිදුව ඇත්තේ කොරෝනාවට වඩා මේ විනාශයෙන් ජීවිත ගලවා ගැනීමටය


Spread the love

Leave a Comment

You may also like