උණුසුම් පුවත් දේශපාලන

මහින්ද ගේ  කැමැත්තෙන්ම ආණ්ඩු පෙරලියක්

Spread the love

පසු ගියදා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණියේ මහින්ද ගේ දැඩි පේරත්තයට බව අපිට වාර්තාවිය. අද විශේෂ බුද්ධි වාර්තාවක් සපයමින් මේජර් ජෙනරාල් සුරෙෂ් සලේ විසින් පිටු ගනනාවක වාර්තාවක් ජනාධිපති අතට භාර කලේ අගමැති මහින්දරාජපක්ෂ ගේ ද අනු දැමුම ඇතිව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉදිරියේදි භාර ගැම්නීමට නියමිත බවයි.

  වාර්තාවේ ලියා ඇති සිද්ධියට සලේද  සම්බන්ද බවට අපිට ඉතාම විශ්වාස තොරතුරු ලැබී තිබේ. ඊට කිසිදු ප්‍රතිචාරයක් ගෝඨාභය දක්වා නැත. ඒ අනුව  පෙනියන්නේ  රනිල් අගමැති කරවීම රාජපක්ෂලා ගේම උප්පර වැට්ටියක් බවයි .   අවසාන මොහොත තෙක් රාජපක්ෂලාව විශ්වාස කල නොහැකි බව කැබිනට් ඇමතිවරයෙකු ද මේ පිලිබදව කරුණු තහවුරු කලේය.   හෙට කැබිනට මණ්ඩලයේ සාකච්චාවක් හදිසියේ  සුදානම් කොට ඇත.

දිගින් දිගටම එල්ලවන ආණ්ඩු විරෝධය හා පීඩනය හමුවේ රාජපක්ෂලා එවනි තීරණයකට ගියාදැයි සැකයක් පවති


Spread the love

Leave a Comment

You may also like