චීනයේ ආරක්ෂක ඇමති පසු ගිය දා පැමිණ අත්සන් කල ගිවිසුම් ගනන 12 ක් බවට හෙලිවිය. ඒ අතර ශ්‍රි ලංකා ජනාධිපති හා චීන ආරක්ෂක ඇමති අතර අත්සන් කල එක් ගිවිසුමක් වි ඇත්තේ පෝට් සිටිය හා හම්බන්තොට වරායේ ආරක්ෂාවට චීන මැරීන් භට කණ්ඩායමක් යෙදවිමට බව දැන් හෙලිවි ඇත.
ඊයේ චමල් රාජපක්ෂ ඇමති විසින් තිස්සවැව ප්‍රතිසංස්කරණයට එම හමුදා භටයන් යොදවා තිබුනාදැයි රටේ ජනතාවට දැන ගැනීමට අවශ්‍ය වී ඇත. චීනයෙන් රාජපක්ෂලා අසීමිත කොමිස් මුදලක් ලබාගෙන ශ්‍රි ලංකා භූමිය පවාරා දී ඇති බව තවමත් නෑ කියන බුද්ධ චීවරය ඇදසිටින සමහර රාජපක්ෂ නිකායේ කාලකාණි වහල් ශ්‍රමණයන් පිලි නොගනි.එම උත්සවය තුලට පැමිණ වැව ප්‍රතිසංස්කරණයට එම චීන භටයන් යෙදුවා යැයි ඔවුන් ඇද සිටින හමුදා ඇදුමින් පෙනියනු ඇත.
වැඩි දවසක් යෑමට පෙර පුරන් අප්පුලා මේ මහපොලවෙන් බිහිවනු ඇත. එදාට රාජප්ක්ෂලා සමඟ ඒ කහකඩයන්ද මේ පොලවට යට වෙනු ඇත.
