තම කොමිස් මුදල ලැබෙනවා නම් රටේ ජනතාවට වසපෙව්වත් චන්න ජයසුමනට ඇති වැඩක් නැත. වසංගතයෙන් රටේ සල්ලි හොරාකන ප්‍රධානම පුද්ගලයන් ගොන්නක් අතරට චන්න ජයසුමන ,පවිත්‍රාදේවිය හා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ යන අයවලුන් “ජනතා සල්ලි උරා බොන ලේ මාපිල්ලු ” ලෙසට අනාවරණය කිරීමෙන් පසුව රටේ සුවිශේෂිත විශේෂඥ වෛදවරුන් හා විවිධ පුද්ගලයන් සාක්ෂි සහිතව තව තවත් අප වෙතට කරුණු අනාවරණය කරමින් ඇත.
දැන් මේ ලේ මාපිලුන් ගේ අළුත්ම කොමිස් මුදල නඩරාජා ගෙන් කඩා ගැනීමට යන්නේ කිසිදු ප්‍රමිතියකින් තොරව නිපදවන සේලයින් වෙනුවෙන් National Medicines Regulatory Authority (NMRA ) අනුමතිය ඉල්ලා දැඩි බලපෑමක් කිරීමය.
චන්න ජයසුමන නැමති මහාචාර්ය නොවන බුරු වහන්සේට නාථ දෙයියෝ කිවා ලු හැකි ඉක්මනින් ගාන කපා ගෙන මකබෑවියන් කියා එනිසා නඩරාජාගේ කෙලුම් ලයිෆ්(Kelun Lifesciences PVT LTD ) කර්මානතශාලාවට සේලයින් සදහා අනුමතියඉල්ලා එකම පොරයකි. සෙලයින් නොමතිව රටේ කිසිවෙකු මිය නොයන අතරම චන්න ගේ උනන්දුව ඇත්තේ නඩරාජා ගේ කොමිස් මුදල ඉක්මනින් ගැනීමටය. ජනාධිපති දැන් මේ ගොබිලා ගැන සොයන නිසා බව අපිට පුද්ගලිකවම ජනාධිපති මන්දිරයෙන් දැන ගැනීමට හැකි විය.
සිනෝ වැක්ස් බෑග් වල ගෙනවිත් පල්ලකැලේදි කුප්පිවලට පුරවා ඒවා මෙරට නිපදවන බව කියා බයියන් ගොනාට ඇන්දවීමට ගියත් රටේ දෙවිවරුන් නැමති වෛද්‍යවරුන් අපිට සාක්ෂි ඇතිව කරුණු ඉදිරිපත් කිරීම නිසාම දැන් නිදා ගෙන සිටි ගෝඨාභය ඇහැරී ඇති බව ඇසීමත් සතුටකි. මෙම සේලයින් කර්මාන්ත ශාලවට අනුමතිය ලබාදිමටට නම් අවශ්‍ය ප්‍රමිතිය සම්පුර්ණ කරන කිරීමට නඩරාජාට දැනුම් දී ඇත
කොහොම උනත් (NMRA ) සභාපති වෛද්‍ය රසිත් විජේවන්ත හා වෛද්‍ය කාන්ති නනායක්කාර,වෛද්‍යකමල් ජයසිංහ යන අයවලුන් ඉතාම නිර්භීතව (NMRA ) රටේ ජනතාව තමන්ට පැවරූ වගකීම ඉතාම ඉහලින් ඉටුකිරීම පිලිබදව ඔබලාට ජනාතාව ආශිර්වාද කරනවා සේම, චන්න ජයසුමනලා ,පවිත්‍රලාට ප්‍රසන්නලා හා උත්පලලාට රටේ ජනතාව ශාපකරන බවත් සටහන් කල යුතුමය.