Spread the love

 

ආදරණිය චිචී…. ඔබට සුභ උපන් දිනයක් වේවා……

රටේ දුප්පත් ජනතාවගෙන් කකා බිබී හිටිය දැන් ඇති..

ඔයා දැන් ලොකුයි…..

තව දුරටත් රටේ දුප්පත් මිනිසුන්ට ඔයාට ,ඔයාගේ සහෝදරයන්ට, ඔයාලගේ ගෑණුන්ට, දරුවන්ට, ඔයාලගේ දෙමාපියන් ඇතුළු හත්මුතු පරම්පරාවටම කන්න අදින්න දෙන්න බෑ….

උන් පව් බං….

උන් හෙම්බත්වෙලා ඉන්නේ …

උන්වත් හරියට නොකා තමයි ඔයාලව නඩත්තු කරන්නේ

ඉතිං ….

ඔයාල උන් හම්බ කරන එකෙන් පිං බත් ගිල…. ගිලා සුඛෝපභෝගි ජීවිත ගතකලා ඇති.

දෙයියන්නේ නාමෙන් දැන්වත් මහන්සි වෙලා

රස්සාවක් කරන්න,

ඔබ පවුලට,

බුදු සරණයි….!!

D.ප්‍රනාන්දු


Spread the love

Leave a Comment

You may also like