උණුසුම් පුවත්

GSP වලින් ආණ්ඩුව හෙල්ලේ – ශානිට ඇප.

Spread the love

වසරකට වැඩි කාලයක් අත්තනෝමතිකව දේශපාලන උවමනාමත රදවා ගෙන සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අද ඇප මත මුදා හැරීමට  අභියාහනාධිකරණය පියවර ගත්තේය.

ශානිව රදවා ගැනීමට ප්‍රධානම හේතුව වු “අම්මගේ රෙද්ද”  තැබු ස්ථානය ඉදිකිරීමට ගෝඨාභය රාජපක්ෂ රටේ ජනතාව ගේ රුපියල් කෝටි ගනනක් සාපරාධි සාවද්‍ය පරිහරණය පිලිබදව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමයි. ශානි අබේසේකරට අද අභියාචනාධිකරණය ඇප ලබාදීමෙන් රටේ අධිකරණය ස්වාධීනයැයි අපි කිසි සේත් පිලි නොගන්නේම එම අධිකරණවල සිටින පට්ට දුෂිත් විනිසුරන් බව අපි නොබියව පුන පුනා කියා ඇත. ඒත් ශානිට ඇප ලබාදීමට මුලිකම හේතුව වුයේ යුරෝපා සංගමය ශානි පිලිබදව කරුණු හෙලිකිරීම නිසාම ජනාධිපති වහාම ශානිට ඇප දිම නිතිපතිය හරහා අධිකරණයට දැන් විය.

ඒත් මෙය ශානි ගේ ජීවිතයට බලවත් තර්ජනයකි. ගෝඨාභය රාජපක්ෂ හාමේජර් ජෙනරාල් සලේ ගේ ජාතික ඔත්තු සේවාව විසින් ශානිව මරාදැමීමට බොහෝදුරට ඉඩ ඇත. ඒ පාතාල සාමාජිකයෙකු හෝ සමුහ කොල්ලකෑම ,මිනිමරුවකු රාජ්‍ය අනුග්‍රහය ලබාදි ශානිව ඝාතනය කිරීමට ඉඩ ඇති බව අපි අනිවාර්යෙන්ම හෙලි කරන්නෙමු. එසේම නිතිඥ හිජාබ් හිස්බුල්ල හා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණ කවියාවද මේ වනවිටත් අත්තනෝමතිකව රදවා සිටි.

අද මිනිමරුවන්ගේ දේශයක් වී ඇත. දැන්වත් රටේ ජනතාව නොබියව පෙරට පැමිණ වැරැද්ද වැරදි ලෙසට දැකීමට කාලය පැමිණ ඇත. තම වහල් මානසිකත්වය තමාට මෙන්ම තම උපන් රටට ද විනාශයකි. ලංකාවේ නිතියක් හෝ යුක්තියක් ඉටු නොවන රටක් බවට දැන් ලෝකයම පිලිගෙන ඇත.


Spread the love

Leave a Comment

You may also like