උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේනගේ සැඟවුන අලි ජාවාරම්

Spread the love

වවුනි⁣යාවේ පූදූර් ප්‍රදේශයේ මාස ගනනාවක සිට පිටුපස අප්‍රාණිකව බිම වැතිරී සිටි දළ ඇතෙකු මීට දින කිහිපයකට මිය ගියේය.මේ දළ ඇතා ගේ පිටුපස අප්‍රාණික වූයේ දුම්රියක ගැටී වෙන්නට ඇති බව සැක මිල්ටෙරි නන්දසේනගේ සැඟවුන අලි ජාවාරම්කෙරුණි.කෙසේවෙතත් මාස ගණනාවක් බිම වැතිරී සි⁣ටි මෙම ඇතා මිය යාමට පෙර වනජීවී නිළධාරීන් පිරිසක් ක්‍රේන් එකක් යොදාගනිමින් නැගිටවීමට උත්සාහ දරණ ලදී.පරිසර වේදී නයනක රන්වැල්ල මාධ්‍ය 

 මගින් අනාවරණය කරන ලද්දේ ඇතාගේ මරණයට ඉක්මන් හේතුව වූයේ මෙසේ බලහත්කාරී ලෙස එසවීමේදී අප්‍රාණිකව සිටි එම සත්වයාගේ  සිරුරේ සමබරතාවය නැති වී ඉන්ද්‍රීයන්ට හානි වීම බවය.
ඇතා පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා කෙරුණු තොරතුරු එපමණය.
එහෙත් අපේ කතාව පටන් ගන්නේ එතැන් සිටය.
මාස ගණනාවක් අප්‍රාණිකව බිම වැතිරී සිටි ඇතා ඔසවන්නට වනජීවී සැට් එකට  කඩි කුලප්පුව හැදුනේ මිල්ටෙරි නන්දසේනගේ නියෝගයක් නිසා බව පැවැසේ.රාජපක්ෂවරුන් කෝමත් අලි මේනියාව  ඇත්තෝ වෙති.මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් කාලයේ අලි පැටවුන් දෙදෙනෙකුම හුරතලයට ඇති දැඩි කරමින් සිටි බව අපට මතකය.මහින්ද රාජපක්ෂ ජනපතිවරයාව කටයුතු කරන කා⁣ලයේ රාජපක්ෂ සනුහරේ ඇත්තන් හා ගජ මිතුරන් අතර සිදු වූ අලි පැටව් ගනුදෙනුද කෙළවරක් නැත.
වවුනියාවේ බිම වැතිරී සිටි ඇතා කෙලින් කරන්නට මිල්ටෙරි නන්දසේනගේ උපදෙසින් වනජීවී සැට් එකේ සහයෝගයට මාර බඩු තුනක්ද ඇන්ටර් වී සිටිනු දකින්නට ලැබුණි.
ඒ ඇමති දිලුම් අමුණුගම මහරගම අලි රොෂාන් හා මාගල්කන්දේ  කිච පච්ච  පඩික්කම් වහන්සේය.මහරගම අලි රොෂාන් යනු තිරිසනෙකුටත් වඩා අන්ත අලි පැටව් ජාවාරම්කාරයෙකි.මේකා උඩුවේ බලු නට්ටා පඩික්කම් වහන්සේගේ අතවැසියාය.උඩුවේ බලු නට්ටා පඩික්කම් වහන්සේ රෝස පවුඩර්  මූණේ උලාගෙන රතු තොල් ගැන්සියේ කාමේසුමිච්ඡාරා සුදියෙන් ආතල් ගන්නා පොරකි.බලපිටියේ බ්‍රහ්මණවත්තේ සිරි සීවලී හිමියන් ගේ අයිතියට තිබූ සිරි ඇලන් මැතිණියාරාමය ⁣රාජපක්ෂලාගේ දේශපාලන හයියෙන් උදුරාගත් මේ උඩුවේ බලු නට්ටා පඩික්කම් වහන්සේ අලි පැටව් බිස්නස් එකෙන් උපයා ගත් ආදායම කෝටි සියයකට වැඩිය.මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී කොළඹ යාපනය  ⁣රේල් පාරේ හබරණදී නිතර නිතර දුම්රියේ හැපී සිද්ධ වූ අලි මරණ ගැන දැන් කාට කාටත් අමතක වී තියෙන්නට පුළුවන.ඒත් ඒ අලි වනයේ යන එන ගමනේදී දුම්රියට හැපීී මිය ගිය උන් නම් නොවේ.අලියා යනු පරිසරය පිළිබඳව ඉතා සියුම්  සංවේදී   සතෙකි.රේල් පාර හරහා යමින් දුවන දුම්රියක හැපෙන්නට තරම් ඌ මෝඩ සත්වයෙක්ද නොවේ.සිද්ධ වුයේ අති අමානුෂික තිරිසන් ක්‍රියාවකි.ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේනගේ හා උඩුවේ නළු බට්ටා පඩික්කම් වහන්සේගේ උපදෙස් පරිදි එස්ටීඑෆ් සහයෝගයද ගෙන හබරණ වනයට වදින අලි රොෂාන් නම් මේ මෙලෙච්ඡයා පළමුව අලි පැටව් සිටින අලි රෑනක් ඉලක්ක කර ගනී.දුම්රිය ⁣ගමන් ගන්නා වේලාව වන විට මේ අලි රෑණ රේල් පාර දක්වා එළවීම අලි රොෂාන් ගේ ඊ ළඟ මෙහෙයුමයි.අලි රෑනේ සිටින කුඩා ඇත් පැටවුන් වෙනම තනි කො⁣ට දුම්රිය පාර අසලට පැමිණීම වැලැක්වීමද මේ තිරිසන් මෙහෙයුමේ කො⁣ටසකි.මහ අලි කෝච්චියේ හැපෙද්දී තනි කරගත් අලි පැටව් කුදලාගෙන ඒම අලි රොෂාන්ගේ රාජකාරියයි.ඒ අලි පැටව් ගෙන එන්නේ උඩුවේ නළු බට්ටා පඩික්කම් වහන්සේගේ ඇලන් මැතිණියාරාමයටය.උඩුවේ පඩික්කමා අලි පැටව් බිස්නස් එක කරයි.මේ අලි පැටවකු වෙළදාම් වෙන්නේ කෝටියකට ආසන්න මුදලකටය.මේ වෙළඳාමෙන් ලැබෙන ලාභයෙන් කොටසක් ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේනගේ සාක්කුවටද යන්නට ඇතැයි සැක කළ හැක්කේ අලි ඇල්ලීමට යද්දී  ඒම දවස්වල අලි රොෂාන් නම් මෙලෙච්ඡයාට එස්ටීඑෆ් ගාඩ් එක හා වාහන ලැබුණ නිසාය.යහපාලනය දිනවල අලි රොෂාන්ට එරෙහිව වනජීවියෙන් නඩු කිහිපයක් පවරා ති⁣බේ.තවමත් විභාග වන මේ හුරතල් නඩු වලින් හෙට අනිද්දා  වන විට   අලි රොෂාන් තිරිසනා නිදහස් වෙන බව නම් කැට තියා කිව හැකිය. 
උඩුවේ නළු බට්ටා පඩික්කම් වහන්සේටද ඇත් පැටවකු නීති විරෝධීව රඳවා ගැනීම සම්බන්ධයෙන් නඩුවක් පැවරුණද එම ඇත් පැටවා නන්නාදුනන අයෙකු විසින් ඇලන් මැතිණියාරාමයට ගෙනවිත් දමන ලදැයි කරුණු දැක්වීමෙන් පසුව නිදහස් කෙරිණි.සාමාන්‍යයෙන් මිනිසුන් පන්සලට ගෙනවිත් දමන්නේ බල්ලන් හා පූසන් පමණය.එහෙත් ඉතිහාසයේ ප්‍රථමවරට අලි පැටව්ද පන්සලට ගෙනවිත් දමන බව ලංකාවේ ගණිකා අධිකරණය පිළිගන්නා ලදී .ඒ ගණිකා අධිකරණ පිළිගැනීම ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ සුරංගනා කතන්දරය පිළිගැනීම හා සමානය.
නැවතත් අපි වවුනියාව පුදූර්හි දී  මරණය සිදුවූ දැවැන්තයාගේ සිදුවීම ගැන අවධානය යොමු කරමු .ඒ සිදුවීම ලියද්දී මිල්ටෙරි නන්දසේනගේ උපදෙසින් එහි ගිය අලි රොෂාන් ගේ පැටිකිරිය ⁣ගැන සදහන් කරන ලද්දේ අතීතය හා වර්තමානය අතර පවතින සහ සම්බන්ධය තහවුරු කිරීම පිණිසය.අලි රොෂාන් වැනි මෙලේච්ඡ තිරිසනකු හා මිල්ටෙරි නන්දසේන අතර පවතින ගජ මිතුරු සම්බන්ධය ගැන හිතන විට මේ වවුනියාවේ පුදූර් වලදී මියගිය දැවැන්තයාගේ යෝද ඇත් දළ දෙක තුළ ගජමුතු ඇද්දැයි අපට සැක සිතේ.ඒ මන්ද යත් රාජපක්ෂ කාලකණ්නියන් මීයක් කඩන්නේ අත් ලෙව කන්නට නොවන බව කිරියාවෙන්ම තහවුරු කර ඇති නිසාය.මේ වන විටත් රට වටාම අලි ඇත්තු මිය යද්දී ඒ කිසි සතකු ගැන අවධානය යොමු නොකළ මිල්ටෙරි  නන්දසේන තුළ වවුනි⁣යාවේ පුදූර් දැවැන්තයා ගැන ක්ෂණිකව සත්ව කරුණාව ඇතිවීම අපට මහා පුදුමයකි.
තිරිසන් අලි රොෂාන් සමග එතැනට ගිය අනිත් ඩබලද සීරියස් පොරවල්ය.
මාගල්කන්දේ සිරා පච්ච පඩික්කම් වහන්සේ ගිහි කාලයේ පොලීසියේ රාළහාමි කෙනෙකු ලෙස රාජකාරි කරමින් සිටියදී ඡ්‍යෙ.පොලිස් අධිකාරීවරයෙකු ගේ මොබයිල් දුරකතනයක් හොරකම් කොට අසුවී අධිකරණයෙන් දඩුවම් ලබා පොලිස් සේවයෙන් නෙරපූ තක්කඩියෙකි.මේ සිරා පච්ච පඩික්කම් වහන්සේ   අද මිල්ටෙරි නන්දසේන ⁣ගේ කෙරුවාව විවේචනය කරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිටී.එහෙත් මේ සිදුවීමෙන් මිල්ටෙරි නන්දසේන හා මේකා අතර පවතින යටි බිමි ගණුදෙනුව කවර ආකාරයේද යන්න අපට සිතා ගත හැකිය.
ජනතාව රවටමින් සිය පැවැත්ම හා කූඨ ජාවරම්  කරන මේ තක්කඩියන් ගේ සැබෑ ස්වරූපය සිරි ලංකාවේ ගෝත්‍රිකයන් කවදා තේරුම් ගනීවිද යන්න අපට සැකයකි.අප එසේ සැක කරන්නේ රුපියල් දාහකට වුවද  ජාතිය ආගම මවුබිම පාවා දෙන්නන් වැඩි පිරිසක් මේ  රට තුළ සිටින බැවිනි.

 

 

 



Spread the love

Leave a Comment

You may also like