උණුසුම් පුවත් දේශපාලන

අපරාධකරුවන් විරුවන් සේ පුම්බපු සුදන්තලා දැන් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට ඉඩදිය යුතු ද ? විඩියෝ සහිතයි

Spread the love

“බල්ලන් බුරනවා මිස , කිසි දවසක පිරිත් කියන්නේ නැත. “

ඒ හා සමානවම මේ වන විට “ටෝක් විත් සුදන්ත  “නැමති පුද්ගලයා කවරෙකු වුවත් ඔහු “ශාපලත් මිනිසා” යනුවෙන් කිවයුතු මෙරට බිහිව ඇති මිනිමරුවෙකු, ජනතා මුදල් අම්මගේ රෙද්ද තැබීමට සොරාකෑ අයකු බව දැන දැනම “අසිරිමත් මිනිසා” යනුවෙන් ජාතික රුපවාහිනිය තුලින් විශාල මුදලක් ගෙන හෝ ගෝඨාභය බලයට පැමිණි පසු විශේෂිත තනතුරකට යාමට ඇති වුවමනාව මතම රටේ ජනතාව ගොනාට අන්දවා නැවතත් ජනතාව වෙතට වෙනත් මාර්ගයකින් පැමිණ ඒ මිනිමරුවාම එදා අසිරිමත් මිනිසා යැයි කියු සුදන්තම දැන් ශාපලත් දේශයේ ගෝඨාභය මිනිමරුවෙකු බව කියමින් යන්නේ ඔහු ඩබල් ඒජන්ත ලෙසට ක්‍රියා කරන නිසාදැයි මාධ්‍ය කරුවන් ලෙසට අපිට ගැටලුවක් ඇත.

රටේ දේශපාලන පෙරලියක් ඇති කිරීමට තරන් උවමනාවක් හා අවශ්‍යතාවක් ඇතැයි සිතිය හැකි නාගහනන්ද වැනි පුද්ගලයන්ට කිට්ටුවී ඒ හඩ සුදන්තලා බාලකරමින් සිටින බවවත් ,නාගාහනන්දලා තේරුම් නොගනීමත් එක්තරා අවාසනාවකි. 

එසේම  අනුර කුමාරලාව හා බද්ද වෛරයකින් සිටින්නේම ගෝඨලාගේ නිස්සංක සේනාපතිලා ගේ උවමනාවන් ඉටු කිරීමට බව ඉතාම පැහැදිලිය පහත විඩියෝව නරඹා ඔබම තිරණයක් ගැනීම ඉතාම යෝග්‍යයි.

 

ඒත් එකක් කිව යුතුය ” බල්ලන් හැමදාම, උඩුබුරලනවා මිස ” පිරිත් කියන්නේ තිබවයි.

 


Spread the love

Leave a Comment

You may also like