උණුසුම් පුවත්

මොකක්ද මේ Fact Research…….. රාජපක්ෂලා ගේ අධෝ මුඛය ලෙවකමින් ජනතාව ගේ මානව හිමිකම නැතිකරන පාහර වෙබ් මාධ්‍යක්.

Spread the love

Fact Research  නැමති ආයතනයක් ලංකාවේ පිහිටා තිබේද ? ඊට ඇති නිතිමය පදනම් හා යම් තරමකින් හෝ එය ස්වාධීන යැයි (ලංකාවේ ස්වාධීනයයි කිසිත් නැති බව දනිමු)  ආයතනයක් දැයි අපගේ නිතිඥයන් විසින් පසුගිය පුරාවටම සොයා බැලීමේදි හෙලි වුයේ ගෝඨාභය රාජපක්ෂ නැමති හමුදා මර්ධනකාරි ජනාධිපතිවරයා විසින් ඇතිකර තිබෙන යුධ හමුදාවේ ආශිර්වාදයෙන්  පිහිටවා ඇති ” වෙබ් මාධ්‍යක් ”  බවයි. මෙහි එක් පුද්ගලයෙකු ගේ ඥාතියෙකු යුධ හමුදවේ මේජර් ජේනරාල්වරයෙකු ලෙසට දැනට රාජපක්ෂ ජුන්ටා වේ  සිටින අයෙකු ඒ පිලිබදව අපගේ බුද්ධි තොරතුරු කණ්ඩායම සොයමින් සිටී.

  Fact Research  නැමති වෙබ්කරුවන් හැකරුන් සේ  ජනතාව ගේ ෆේස්බුක් තුලට යාමට ඇති නිතිමය අවසර ලැබුණේ කාගෙන්දැයි අපි විමර්ෂණයක් මේ වනවිටත් නිරතව සිටින්නෙමු.

එසේම ආණ්ඩුවේ දුෂණ ,මිනිමැරුන් ,මාධ්‍යවේදින් පැහැරගෙනයාම ,හා අසත්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කොට ඒ මාධ්‍යවේදින් සිරකර තබාගැනීම, හා වෙනත් ආණ්ඩුවේ දුෂණ පිලිබදව සත්‍ය හෙලිකල වහාම ඊට රාජපක්ෂලා ගේ අසුජිකණ බල්ලන් සේ  Fact Research  නැමති වෙබ්කරුවන්  නැමති වල් බල්ලන් පෙරට පැමිණ සත්‍ය, අසත්‍ය ලෙසත් අසත්‍ය ,සත්‍ය ලෙසත්, ඒතුලින් අවසාන නිගමනය ලෙසට ප්‍රහාරයන් එල්ල කර එම ප්‍රවෘත්තිය මකා දමයි. එම ෆේස්බුක් සටහන් මකා දමයි. ලංකාවේ මේ පට්ටපල් බොරු  Fact Research  නැමති වෙබ්කරුවන්  නැමති වල් බල්ලන් ලෙසත් ප්‍රවෘත්තිය සිදුකරන්නේ ආණ්ඩුවට හෝ රාජ්‍ය ව්‍යුහය සිදුකල නිතිවිරෝධි දුෂිතක්‍රියාවන් ආරක්ෂා කිරීමය ඊට ඉතාම හොදම නිදසුන බංගලිදේශය ඩොලර් 10 ට ලබාගත් සයිනෝෆාම් එන්නත ඩොලර් 15 කට ලංකාවට ගැනීමය.  (ඒ පිලිබද නම් ගම් සහිතව අප ගේ වෙනත් ලිපියකින් බලාපොරොත්තුවෙන්න.)

මෙහි ඇති අපුරුම දේ රාජපක්ෂලාගේ අසුජි බුදිනන්  අසභ්‍ය වචන කීවත් පට්ට පල් බොරු සමාජ ගත කලත් ඒවා ඒකකටවත් මේ බල්ලන් බුරා නැති බවයි අපුරු  Fact Research එකම ඒයයි

අපි ඉතාම වගකීමේන් මේ පිලිබදව වහාම සොයා බැලු අතර මෙය තවත් වෙබ් මාධ්‍යක් පමණි. එහි සිටින පුද්ගලයන් නම් ගම සහිතව අපි ලබා ගෙන ඉදිරියේදි අධිකරණයේදි වලිගේ නැති බල්ලන් රටේ ජනතාවට හෙලිකරන්නෙමු.

 

මේ නිසාම රටේ සමස්ත ජනතාවටම අපි කියා සිටින්නේ ඔබ කුමණ දේශපාලන මති මතානතර දැරුවත් රටේ ජනතාව ගේ කවර, කාගේ මානව හිමිකම් උල්ලංගනය වන්නේද ….? ඒ වහාම ඊට එරෙහිව   අපි සියල්ලම එකට නැගි සිටිය යුතුයි. එයයි රටක පැවැත්ම ,එයයි තිරිසනා හා මිනිසා අතර වෙනස හදුනා ගැනීමට ඇති හොදම සාධකය.

එනිසාම මේ Fact Research  නැමති වෙබ්කරුවන් ස්වාධීන ආයතනයක් යනුවෙන් හුවා දක්වා රටේ ජනතාවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මනුෂ්‍යයෙක් ලෙසට උත්පත්තියෙන්  නොමිලේම ලැබෙන එකම හිමිකම නතර කිරීමට කිසිවෙකුට කිසිවිටකත් ඉඩ නොදිය යුතුය.

ඔබ Fact Research  නැමති වෙබ්කරුවන් ප්‍රහාරයක් ලක්වීද වහාම ඒ පිලිබදව අපගේ ඊමෙල් වෙතට යොමුකරන්න සියලු කරුණු සහිතව.

මේ තවත් රාජපක්ෂලා ගේ හමුදා ජුන්ටාවක එක් කණ්ඩායමක් පමණි. ඔවුන් සිදුකරනේ බඩ ගෝස්තරවාද වෙනුවෙන් අම්මාව වුවත් රාජපක්ෂලාට දන් දී උගේ බඩ පුරවා ගැනීමකි.


Spread the love

Leave a Comment

You may also like