සමුද්‍ර කේන්ද්‍රිය රටක් කිරීමට පෙර මෙවනි නෞකාවක් තුල කුමණ හෝ ආපදාවක් වු විට ඒය මැඩලීමට සුදුසු තාක්ෂණික මෙවලම් තිබිය යුතුය. අධිබ්ලති රසායනිකද්‍රව්‍ය ඇති බවට ලිඛිතවම හා ගුවන් විදුලි සඥා මාර්ගයෙන් දැනුම් දී තිබියදීත් ඊට තමන් නිසි උපකරණ නොමති බව දැන දැනත් ගින්න නිවීමට ශ්‍රිලංකා රජය භාර ගැනීම පිලිබදව දැඩි ආන්දෝලනයක් හා වගකීමක් ඊට පැවරෙන බව නෞක කටයුතු පිලිබද ජාත්‍යන්තර විශේෂඥයන් ගේ මතයයි.
ඒ හා සමාන ආකාරයෙන් දැන් මෙම එක්ප්‍රස් පර්ල් නැව් සමාගම රක්ෂණය කර ඇති රක්ෂණ මේ පිලිබදව පුර්ණ විමර්ෂණයක් සිදු කිරීමටත් සාකඡ්චා වෙමින් ඇති බවට අප වෙත දැන ගැනීමට ඇත. යම් හෙයකින් එවනි තත්වයක් ඇති වුවහොත් ශ්‍රි ලංකා රජය මෙවනි වගකීමක් භාර ගැනීමට ඇති තම මුලික උපකරණ, හා හැකියාව ක්‍රියාත්මක වීම පිලිබදව කරුණු ඉදිරිපත් කිරීමට සිදු වනු ඇත. සිදුව ඇති හානිය තක්සේරු කිරීම හා මෙම නැව ශ්‍රි ලංකාව ගින්න නිවීමට භාර ගෙන නිසි අවධානයෙන් ක්‍රියාශිලිව මුල් දිනවල පැහැර හැරීමත් ගින්න සම්පුර්ණම පාලනය කල බව කීමත් යන මේ සියල්ල පිලිබදව දැන් අවධානය යොමුවී ඇත.
මේ පිලිබදව ශ්‍රි ලංකා රජයෙන් මන්දගාමි විමර්ෂණයක් මේවන විට සිදුවන අතරම ඉදිරි කාලයේදි මෙහි තත්වය පිලිබදව සිංගප්පුරු නැව් සමාගමෙන් මේ පිලිබදව දීර්ඝව විමසා වාර්තා කිරීමට අපේක්ෂා කරන්නෙමු.