උණුසුම් පුවත්

පලාත් සභා ඡන්දයට ඒකාබද්ධය සමග ළඟින්න පසු ගිය රජයේ මැති ඇමති සියල්ලන්ගේම දුෂණචෝදනා විමර්ෂණයන් ජනාධිපති නියමයෙන් අත්හිටුවයි.

Spread the love

මෛත්‍රිපාල ජනාධිපති වරයා දැන් ඒකාබද්ධ විපක්ෂයේ උන් දිනාගැනීමට නොකරන දෙයක් නැති තරන්ය.මේ වනවිට උද්ගතව ඇති අළුත්ම තත්වය නම් ඒකාබද්ධයේ හොරුන්ට තිබෙන චෝදනා කිසිම දවසක විභාගයට නොගත යුතු බවකි. බස්නාහිර මහ ඇමති ජනාධිපති වරයාට අද මේබව දැන්වීමෙන් පසුව මෛත්‍රිපාල ජනාධිපති වරයා ඊට අවශ්‍ය පියවරවල් ගෙන වහාම සියලුම විමර්ශණයන්, නඩු පැවරීම් , අත්වඩංගුවට ගැනීම නතර කොට ඇත.

ඉදිරි පලාත් සභා ඡන්දය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය මෛත්‍රි පිලට දිනාගැනීම වෙනුවෙන් මෙතෙක් පැවති සියලුම විමර්ෂණ වහාම අත්හිටුවීමට ජනාධිපති කාර්‍ය්‍යාලයෙන් අද දැනුම් දී ඇත.

පසුගිය 2015 ජනවාරි 08 වනදින පැවති මැතිවරණය තුලදී මෛත්‍රිපාල ජනාධිපති වරයාගේ ජයග්‍රහනය සිදු යේ ඒවකට පැවති පාලකයන් ගේ දුෂණ සොයා නිතිය ඉදිරියට ගෙන එන බවට ජනතාවට සහතික වීම නිසාමය.

එහෙත් ජනතාවට බොරු බේගල් ඇදබා නැවතත් පසුගිය පාලකයන් සේම මොවුන්ද අධි සුඛෝපභෝගි ජිවිත ගතකිරීමට ජනතා මුදල් වැය කරන අන්දම ඇස් පනාපිටම හෙලිවීඇත.

මෛත්‍රිපාල ජනාධිපති වරයා දැන් ඒකාබද්ධ විපක්ෂයේ උන් දිනාගැනීමට නොකරන දෙයක් නැති තරන්ය.මේ වනවිට උද්ගතව ඇති අළුත්ම තත්වය නම් ඒකාබද්ධයේ හොරුන්ට තිබෙන චෝදනා කිසිම දවසක විභාගයට නොගත යුතු බවකි. බස්නාහිර මහ ඇමති ජනාධිපති වරයාට අද මේබව දැන්වීමෙන් පසුව මෛත්‍රිපාල ජනාධිපති වරයා ඊට අවශ්‍ය පියවරවල් ගෙන වහාම සියලුම විමර්ශණයන්, නඩු පැවරීම් , අත්වඩංගුවට ගැනීම නතර කොට ඇත.

මේ අනුව තාජුඩීන් ඝතනයේ, ලසන්ත ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, ත්‍රිකුණාමල පාසැල් සිසුන් ඝාතනය, මිග් යානා ගනුදෙනුව, සිරිලිය ගිනුම, ඇව්න්ගාඩ් වංචාව, වැලිකඩ සිරකදවුරේ මිනිමැරීම යන මුළු රටම ලෝක අපවාදයට හා පිලුකුලට ලක් කල සියලුම අපරාධ කරුවන් හෙට පටන් නිතිගරුක පුරවැසියාට හා ඊට සාක්ෂි දුන් ,විමර්ෂණ්ය කල පොලිස් නිලධාරිනට පවා ජිවිත තර්ජනයක් වනවා නොවනුමානය.

මෛත්‍රිපාලනයත් රාජපක්ෂලාගේ එකම කාසියේ දෙපැත බව ජනතාව දැන් නම් වටහා ගෙන අවසන්ය.

Spread the love

Leave a Comment

You may also like