උණුසුම් පුවත්

මීළඟ ඔලු හේදිල්ල හිරු නැමති රාජපක්ෂ පඩික්කම Truth with චමුදිත නැමති පඩික්කම් කටෙකු හරහා (විඩියෝව පහතින් ඇත. )

Spread the love

” ගනිකාවක ගෙන් පතිවත පිලිබදව විමසනවා සේ ” ජනාතව ගේ දැඩි අප්‍රසාදයට පත් හිරි නාලිකාව රාජපක්ෂලා ගේ උවමනාවට දැන් යොදවා ඇති කුලි හේවායා Truth with චමුදිත නැමති වැඩසටහන් ක්‍රියා කරු  ගෙන් ඔයිට වඩා යමක් කිසි දවසක් අපේක්ෂා කල නොහැකිය.ඒ රෙනෝ සිල්වා ගේ බඩ ගෝස්තර වාදි මාධ්‍ය කලාවක් නිසාය. එසේ නැතිනම් මහාචාර්ය  චන්දිමා විජේගුණවර්ධන මහත්මිය විදේශිය NGO  කාරියක්  දැයි  කිසි දවසක් නොවසනු ඇත. ඒ ඇය කියන හැම වචනයකම ඇත්තේ මේ පිලිබදව රටවැසියා අවදිව වහාම ක්‍රියාත්මක් විය යුතු බවය.

අත දිග හැර වියදම් කරන රෙනෝ සිල්වා චමුදිත නැමති ගොන්වාහේ හරහා මහාචාර්ය චන්දිමා විජේගුණ්වර්ධන නැමති ඇය චමුදිත නැමති ගොන්වාහේ සේ ලණුව කඩාගත් හරකෙක් නොවන බව ඉතාම සංයමයෙන් පිලිතුරු දීම ඉතාම ප්‍රසන්සනීයය.

රට වැසියා කියන පරිදි කුඩු සල්ලි වලින් දුවන මාෆියාවක් වු මේ නාලිකාවේ සිටින්න වුන් අමු ගොබ්බ බඩ ගෝස්තර වාදීනය. ඒ නිසාම වරෙක සජිත් ප්‍රේමදාස මහතාත් තවත් වරෙක තවත් දේශපාලන පක්ෂයකත් නම් කියමින් ප්‍රශ්නකරන්නේ ඇය කියන සත්‍ය යට ගැසීමටය. ඒ ගෝබ්බ ගෝඨා න්‍යයයි.

හිරු නාලකාවේ සිටින කාලකන්නි මාධ්‍ය කරුවන් යැයි කියන්නන් සිදු කරන්නේ රාජපක්ෂලා ගේ අසුජි රෙදි හෝදන බව ඉතාම පැහැදිලිය………

” මම වරාය සභාපති දයා රත්නායක හිටපු යුධ හමුදාපති තුමන්ගන් ඇසුවා ඔහු කියනවා මේ නැවට අපි වරායට ඒමට අවසර දුන් බව …”… ඉතිං ඔබ කොහොමද කියන්නේ  මේ නැව නිතිවිරෝධිව රටට ඇතුළු වුවා කියා …මේක රටේ අනුදැම්නම මත පැමිණි නැවක් ….. ඔබ මෙහෙය වන්නේ රනිල්ද,…? නැත්තන් සජිත් ද….? මේ කතා කරන්නේ දේශපාලනය නේද…..? ඔබ මොකාටද…? මේ එන්න හදන්නේ……?

යනුවෙන් පස්ස ගිනි ගත් එකෙකු සේ කිසිදු විනයකින් තොරව හා අසන ලද ප්‍රශ්ණයට එන පිලිතුරට ඉතාම උපහාසාත්මකව සිනවෙමින්.

ඇයි …. නොදෙන්නේ කාටද මේ ඇගිල්ල දික් කරන්නේ……. .?

යනුවෙන් මේ බුරුවහන්සේ අපුරු  ගොන් තර්ක  දමයි. ඇය මහාචාර්යවරියක් බව පුණ පුණා කියද් දි හදියේ ගනිකාවක්  සේ උලුක්කුවට චමුදිත නැමති රෙනෝසිල්වා ගේ සල්ලිවලය උඩු බරලන බල්ලෙක් සේ 

“තමුන්ට එන් .ජී.ඕ එකක තියෙනවා නේද …? “

යනුවෙන් ඉතාම අශීලා චාර ආකරයට විමසන්නේ අඩුම මු ඇද සිටින සුද්ධාගේ කෝට් බෑයටවත් කිසිදු ගෞරවයක් නැතුවය. මේ ගොන්වා හේ එක් අවස්ථාවක කියන්නේම 

“ඇයි නැව් වලට මොනවාද ගේන්න බැරි ඒවා මෙරටට බානවා කිවද ..? ”

ඒ නැවේ  හයිට්‍රිජන් නයිට්‍රේට් නැමති අධි විනාශකාරි රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නේ කුමණ හේතුවක් නිසාදැයි….?

ඇය පෙරලා මේ බුරුවහන්සේ ගෙන් විමසීමේදි නැවත ඔහු කියන්නේ ඇයි….? මොනවද නැව් වල ගෙනියන්න බෑ කියලා තියෙනවාද …?

ඒවා මෙරරටට ගොඩ බෑමක් නොකලා නම් හරිනේ.

අඩුම මේ ගොන් නාමබා දැන ගතයුතුම දැ නම් විනාශ කාරි හා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය  කරන්නේනම් ඊට ජාත්‍යන්තර මුහුදු නිති අනුගමනය කලයුතුය. ඊට අමතරව ඇය දිගින් දිගටම කියන්නේ ඇයි මේවා මෙරටට ආනයනය කලේ ඒ කව්ද ඇයයි අද රටේ ජනතාවට ඇති ප්‍රශ්ණ චමුඉදිත නැමති හිරු නාලිකාවේම රෙනෝ සිල්වා ගේ පඩික්කමෙන් වතුර බොන මේ ගොන්වා හේ මේ ආකාරයේම තවත් හරුපයක් අසමින් සලකුණ වැඩසටහනට පැමිණි  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගෙන් අසන්නේම ඇයි  ASP  ගෙදර යවන් නැත්තේ මුන්  මාධ්‍ය ඔස්තාර්ලා ගැලරියට තුට්ටු දේකේ බීජ වපුරලාය .

ඕනෑම වරදකරුවෙකුට තම විත්තිවාචිකය කීමට විමර්ෂණයක් කලයුතුමය. ඒ බවවත් නොදන්න කට ඇර කතා කිරීමට හැකි වු පමණින් රෙනෝගේ හයියෙන් බිරීම කලත් දැන් රටේ ජනතාව ඉතා හොදින් දැන් සියල්ල අදුනා ගෙන තිබීම සතුටකි. එක්ස්පස් පර්ල් නෞකාව වරායට පැමිණියේ ලංකා ආණ්ඩුවේ අවසරයක් නැතුව බව කිවේ වියත් මගේ ආචාර්ය නාලක ගොඩ හේවාය.

දැන් මොහුම කියන්නේ රටේ නාවික හමුදාව හා වරාය දන්න බවත් ,ඒ තුල විනාශකාරි හට්‍රිජන් නයිට්‍රේට් නැමති රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තිබු බව වරාය සභාපති හා වරාය ඇමති දැන් සිට ඇත.

මෙම චමුදිත් නැමති හිරු බලල් අත යවන්නේම රාජපක්ෂලා ගේ නමට අසුජි ගෑවෙන විට ඒවා සොදා හැරීමටය.

අනිතුත් අයට මාධ්‍ය සදාචාරය කියා දීමට යන්නේ මෙවනි උඩු බුරලන බලු කුක්කන්ය. මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පරියේෂණ විශ්ව විද්‍යාලයක සේවය කරමින් කියා සිටින්නේ මෙම නැව කුමන භාණ්ඩ ලංකාවට ගොඩ බෑමට සිටියාද එසේම මෙම නැව කුමණ හේතුවක් මත හෝ පුපුරා හැරියාද යන්න පිලිබදව සුවිශේෂිත කරුණු කියා සිටින අතර චන්දිමා විජේගුණවර්ධන මහත් මියව අගේ කල යුතුය. ඒ ඇත්ත ඇති සැටියෙන් දකින නිසාත් ඇය ගේ වෘතිය දැනුම තුලින් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින නිසාය.

එම විඩියෝව නරඹා ඔබට තවත් චමුදිත ගේ බලුකම දැකිය හැක.


Spread the love

Leave a Comment

You may also like