එදා යුද්ධය පැවති සමයේ මහින්ද රාජපක්ෂලා මිය ගිය සෙබලාට ඉතාම අධික මිලකට මිනිපෙට්ටියක් දුන් බවට ලේඛණ සකස් කොට බාලම මිනිපෙට්ටි හා ජනාධිපති වෙනුවෙන් තබන මල් වඩමට ද ජයරත්න මල්ශාලාවෙන් ඉතාම අධික මල්වඩමක් තැබුවායැයි කියා කොමිස් ගැසු වාහෙලා බව රටට 2019 ට කීවත් රටේ ජනතාවට බීරි අලියන්ට වීනා ගැසීමක් විය.
අද කොරෝනාවෙනුත් ගසාකන රාජපක්ෂ පාහරයන් අද අළුත්ම තාලයේ ගසා කෑමක් සුදානම් කොට ඇත. ඒ මහනුවර ජනතාවට ලබාදෙන ස්පුට්නික්-V ඒන්නත පමණක් ලබා ගැනීමට තමන් එකඟව සිටින බවට ලිපියකට අත්සන ලබාගෙන ඇත.
දැන් ” දිට්ඨ දම්ම වේදනීය කර්මය ” රටේ පුරවැසියනට හා පාලකයන්ට ඉතාම හොදින් ඵල දෙමි ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කොට ඇත්තේ සෑම අයකුටම එක් වරකට එක මාත්‍රාවක් ද එතැන් සිට නැවත මාස 06 තුල දෙවන මාත්‍රාවද ලබාදිය යුතු බවයි.
ඒත් මේ වාහෙලා ඒ සියල්ලම දැනුවත්ව එක් මාත්‍රාවක් ලබාදි ජාම බේරාගැනිමට යාම මුන්ට හෙන ගසා විනාශවිය යුතුමය. ගෝඨාභය නැමති අපරාධකරුවා රටේ සල්ලි හොරාකා අම්ම ගේ සොහොන හැදුවාට වසංගතයට දෙන එන්නත මැදමුලනින් සල්ලිවලට ගෙනවිත් දීමක් නොව රටේ ජනතාව ගේ සල්ලිය.
ලෝකයේ කිසිම රටක් එන්නත් කරනයට කොන්දේසි නොදමන් අතරම රාජපක්ෂලාගේ පාහරයන් දැන් කොමිස් මුදලක් නැතිව කිසිවක් නොදෙන තැනට පත්ව ඇත. මනනුවර ජනතාව ගොනාට ඇන්දවිය නොහැකි බව මුන් වටහා ගතයුතුය.

” ස්පුට්නික් එන්නත එකමාත්‍රාවක් පමණක් මම ලබාගැනීමට කැමෙත්තෙමි…” යනුවෙන් රබර් මුද්‍රාවක් යෙදීම සිදුව ඇත. කොරෝනා එන්නතේ මාත්‍රා දෙකම ලබා නොගන්නේ නම් එහි ප්‍රතිඵලයක් ඇති නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම් දීමය එක් එන්නත් මාත්‍රාවක් ලබා දෙන ලෝකයේ කිසිදු රටක් නැත.
මේ පිලිබදව අපි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු.