ලෝකයේ ප්‍රභලම රාජ්‍යන් දෙකක් ප්‍රතික්ෂේප කරණ ලද විකරණ ශිලි ද්‍රව්‍ය හා මනුෂ්‍ය ශරීරයට අහිතකර යැයි නැවේ කපිතාන විසින් හෙලිකර තිබියදීත් අරාබි මුහුදේ සිට ඉන්දියන් සාගරයට පැමිණ ලංකාවට ඇතුළු වීමට ආසන්නව තිබියදි වරාය අධිකාරි සභාපති හා අනිකුත් සියළුම නිලධාරින් දැනුවත් කොට තිබි ඇත.
පසුව වරාය සභාපති විශ්‍රාමික හමුදාපති ජෙනරාල් දයා රත්නායක විසින් මේ පිලිබදව රෝහිත අබේ ගුණවර්ධන ඇමතිවරයා දැනුවත් කොට ඇත. ඔහු වරායට නැව ගෙන්වා ගැනීමටත් දැනුම් දි ඔහුද ගින්න නිවීමට උපදෙස් දුන් බවට අප වෙතට වාර්තා වේ. ඒ පිලිබදව ඔහුගේ මුහුණු පොතේද ඒ බවට සටහන් කරමින් සාර්ථකව ගින්න මැඩ ලු බවත් පම්පෝරි ගසා ඇත. ඉන් ඉතාම පැහැදිලිව පෙනියන්නෙ මේවනි රටක් විනාශ කල හැකි විකරණ ශිලි ද්‍රව්‍ය මෙරටට ගෙන නැව නිමා දමා ගෝඨාභයට ඩොලර් ටිකක් සොයා දීමට කල තුන්වන පංතියේ වැඩක් බවයි.
අඩුම ගිනි නිවීමට වරාය සතුව ගිනි නිවිමේ අධි තාක්ෂණික උපකරණ කිසිවක් නොමතිව තිබියදි නැව කොළඹ වරායට රැගෙන ඒමට තරන් උපදෙස් මුලින් ලැබී ඇත. ඒත් පලපුරුදු සේවකයන් විසින් එය වලක්වා ඇත. ඒත් මෙම නැව නිතිවිරෝධි ලෙසට විකිරණ ශිලි ද්‍රව්‍ය පටවා ගෙන සංචාරය කරන බවට ජාත්‍යන්තර පොලිසිය විසින් ඉන්දියාව, පාකිස්ථානය ,බංගලිදේශය වැනි රටවල් දැනුවත් කලත් ශ්‍රි ලංකා ආණ්ඩුව ඒ පිලිබදව කිසිවක් කතා නොකරයි.
මෙම නැව තුල තිබි ඇත් ඇති බහාලුම් වල අහිතකර විෂ ද්‍රව්‍ය වුයේ කුමක්ද යන්න තවමත් වරාය අධිකාරිය සඟවමින් සිටි. මේ පිලිබදව රියාද් නුවර ප්‍රින්සස් නෞරා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරියක් වු චන්දිමා විජේගුණවර්ධන මහත්මිය මෙවනි විශේෂ හෙලි දරව්වක් සිදුකර ඇත. එසේ නම් ජාත්‍යන්තර පොලිසිය මේ පිලිබදවව් දැනුවත් කලේ කවු රුන්ද යන්න පිලිබදව වහාම විමර්ෂණයක් කලයුතුය. මෙය යුද්ධයක් නොවන නිසා තමා ඒ පිලිබදව ක්‍රියා කිරීමට හෝ සොයා නොබැලු බව කිවත් ඔබ ඊට පුදුම නොවිය යුතුය.